George Bernard Show

George Bernard Show

George_Bernard_Show

#මම අයිරිෂ්ජා තිකයෙකු නොවුණානම්_මම සිංහලයකු වෙන්න බොහොම කැමති.

මම ලංකාවටත් එහි ජීවත් වෙන මිනිසුන්ටත් බෙහෙවින් ආදරය කරමි.

ලංකාව දැක්ක දවසෙම මට ලංකාව ගැන ලොකු ආදරයක් ඇති උනා.

මට නම් හිතෙන්නේ මිනිස් වර්ගයාගේ ආරම්භයත්,සභ්‍යය්තවයේ මුලත් ලංකාවෙන් පටන් ගන්න ඇතැයි කියලා.

ලෝකේ හැමතැනම හමුවෙන මිනුස්සු එක වගේ නමුත් ලංකාවෙ මිනිස්සුන්ගේ මොකද්දො මන්දා අමුත්තක් තියනවා.

මෙහෙම කියලා අපේ රට

ජාතිය ගැන ඉහලින්ම කතා කලේ ලෝ ප්‍රකට ලේඛකයෙක් වගේම දාර්ශනිකයෙක් වෙච්ච #ජෝර්ජ්_බර්නාඩ්_ශෝ

1856ජුලි26 අයර්ලන්තයේ ඩබ්ලින් නුවර උපත ලද ඔහු පවුලේ බාලයායි.

ඔහු

1950නොවෙම්බර්2 මියයනවිට වයස අවුරුදු 94යි

පියා ජෝර් ශෝ

මව ලුයින්ඩා එලිසබත් ගර්ලි

(English Translation By Google)

If I were not an Irishman, I would very much like to be a Sinhalese.

I love Sri Lanka and the people who live there.

The day I saw Sri Lanka, I fell in love with Sri Lanka.

I think the origin of mankind and the beginning of civilization may have started in Ceylon.

It’s like the people you see everywhere in the world, but there’s something strange about people in Sri Lanka.

This is our country

The world’s most talked about writer and philosopher #George_Bernard_Show

Born in Dublin, Ireland, July 26, 1856, he was the youngest in the family.

he

He died November 2, 1950, aged 94 years

Father Jor Shaw

Mother Luinda Elizabeth Girlie

Comments are closed.