-->

අභිමානවත් දේශීය සටන් කලාව – අංගම්පොර ශිල්පය – By ආචාර්ය ගාමිණී කාරියවසම්. Image Source : kiptra Image Source : facebook 1818 ඔක්තෝබර් මස 05 වන දින බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් හෙලයේ සාම්ප්‍රදායික සටන් ශිල්පය අංගම්පොර විශේෂ ගැසට් නිවේදනයක් මගින් තහනම් ක්‍රීඩාවක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. නවීන ආයුධ වලින් සන්නද්ධ ඉංග්‍රීසි හමුදාවත්, අංගම් පොර සටන් ශිල්පීන්ගෙන් සැදුම්ලත් දේශීය සටන්කාමීන් ඉදිරියේ භීතියෙන් මුසපත් වූහ අංගම්පොර සටන් කලාව තහනම් කිරීමට ඉංග්‍රීසින් පොළඹවාලනු ලැබුවේ 18 වන සියවසේ මුල් භාගයේ නිදහස් සටනේදී ඔවුන් ලත් බිහිසණු අත්දැකීම් ය. දේශයේ අභිමානවත් චින්තනයෙත් , අයුක්තිය ඉදිරියේ නැගී සිටීමේ අනුපමේය ශක්තියත් අඩපණ කිරීමේ අපේක්ෂාවෙන්, ඉංග්‍රීසීන් අංගම් පොර සටන් කලාව තහනම් කර මේ වන විට වසර දෙසීයකට ආසන්න කාලයක් සපිරේ. දැයේ නිවහල් භාවය, ස්වාධීනත්වය අභිමානය තහවුරු කරමින් සම්ප්‍රදායික අංගම්පොර සටන් කලාව නිදහසේ ප්‍රගුණ කිරීමට නීතිමය අවකාශය 2018 වසරේදී  අපේ දේශයට උදා විය. එවන් ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට,එවකට පැවති  රජය මෙහෙයවූ  සජිත් ප්‍රේමදාස මැතිඳුන්ට දැයේ නොමද ප්‍රණාමය හිමිවේ. මෙම ප්‍රතිපත්තිමය තීරණය මත අංගම්පොර සටන් ශිල්පය ...

Read More →

දේශජ අභිමානයේ ජාතික සලකුණ අංගම්පොර ශිල්පය – By ආචාර්ය ගාමිණී කාරියවසම්. 1818 ඔක්තෝබර් මස 05 වන දින බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් හෙලයේ සාම්ප්‍රදායික සටන් ශිල්පය අංගම්පොර විශේෂ ගැසට් න වේදනයක් මගින් තහනම් ක්‍රීඩාවක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. නවීන ආයුධ වලින් සන්නද්ධ ඉංග්‍රීසි හමුදාවත්, අංගම් පොර සටන් ශිල්පීන්ගෙන් සැදුම්ලත් දේශීය සටන්කාමීන් ඉදිරියේ භීතියෙන් මුසපත් වූහ අංගම්පොර සටන් කලාව තහනම් කිරීමට ඉංග්‍රීසින් පොළඹවාලනු ලැබුවේ 18 වන සියවසේ මුල්භා ගයේ නිදහස් සටනේදී ඔවුන් ලත් බිහිසණු අත්දැකීම් ය. Image Source : thearchitect දේශයේ අභිමානවත් චින්තනයෙත් , අයුක්තිය ඉදිරියේ නැගී සිටීමේ අනුපමේය  ශක්තියත්  අඩපණ කිරීමේ අපේක්ෂාවෙන්, ඉංග්‍රීසීන්  අංගම් පොර සටන් කලාව තහනම් කර මේ වන විට වසර දෙසීයකට ආසන්න කාලයක් සපිරේ. දැයේ නිවහල් භාවය, ස්වාධීනත්වය අභිමානය තහවුරු කරමින් සම්ප්‍රදායික අංගම්පොර සටන් කලාව නිදහසේ ප්‍රගුණ කිරීමට නීතිමය අවකාශය මීට වසර කිහිපයකට පෙර   අපේ දේශයට  උදා විය.  එවන් ප්‍රතිපත්තිමය තීරණයක්    ගනු ලැබුවේ,එවකට   නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍ය ධුරය හෙබවූ  සජිත් ප්‍රේමදාස මැතිඳුන්ට දැයේ  නොමද ප්‍රණාමය හිමිවේ මෙම ප්‍රතිපත්තිමය තීරණය මත අංගම්පොර සටන් ශිල්පය සංරක්ෂණය කර ප්‍රවර්ධනයට ...

Read More →

දේශජ අභිමානයේ ජාතික සලකුණ ‘ අංගම්පොර ශිල්පය ‘ – By ආචාර්ය ගාමිණී කාරියවසම්   1818 ඔක්තෝබර් මස 05 වන දින බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් හෙලයේ සාම්ප්‍රදායික සටන් ශිල්පය අංගම්පොර විශේෂ ගැසට් නිවේදනයක් මගින් තහනම් ක්‍රීඩාවක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. නවීන ආයුධ වලින් සන්නද්ධ ඉංග්‍රීසි හමුදාවත්, අංගම් පොර සටන් ශිල්පීන්ගෙන් සැදුම්ලත් දේශීය සටන්කාමීන් ඉදිරියේ භීතියෙන් මුසපත් වූහ අංගම්පොර සටන් කලාව තහනම් කිරීමට ඉංග්‍රීසින් පොළඹවාලනු ලැබුවේ 18 වන සියවසේ මුල් භාගයේ නිදහස් සටනේදී ඔවුන් ලත් බිහිසණු අත්දැකීම් ය. දේශයේ අභිමානවත් චින්තනයෙත් , අයුක්තිය ඉදිරියේ නැගී සිටීමේ අනුපමේය ශක්තියත් අඩපණ කිරීමේ අපේක්ෂාවෙන්, ඉංග්‍රීසීන් අංගම් පොර සටන් කලාව තහනම් කර මේ වන විට වසර දෙසීයකට ආසන්න කාලයක් සපිරේ. දැයේ නිවහල් භාවය, ස්වාධීනත්වය අභිමානය තහවුරු කරමින් සම්ප්‍රදායික අංගම්පොර සටන් කලාව නිදහසේ ප්‍රගුණ කිරීමට නීතිමය අවකාශය 2018 වසරේදී  අපේ දේශයට උදා විය. එවන් ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට,එවකට පැවති  රජය මෙහෙයවූ  සජිත් ප්‍රේමදාස මැතිඳුන්ට දැයේ නොමද ප්‍රණාමය හිමිවේ. මෙම ප්‍රතිපත්තිමය තීරණය මත අංගම්පොර සටන් ශිල්පය සංරක්ෂණය කර ප්‍රවර්ධනයට මංපෙත් විවර කිරීම පාලිත ...

Read More →