විසුවියස් කඳු පාමුල වැනසුණු රාගයෙන් මුසපත් දේශයක වෘතාන්තය – ආචාර්ය ගාමිණී කාරියවසම් Image Source : wikipedia Image Source : storyworks ක්‍රි.ව. 79 අගෝස්තු 24 වැනි දින,විසුවියස් ගිනි කන්ද පුපුරා ගිය මොහොත. ගිනි කන්දෙන් විසිරී ලාවා තුළ පාෂාණ බවට පත් මිනිසුන් සමූහයක් Image Source : sciencing පොම්පෙයි ජනතාව බැතියෙන් සමරන ගිනි දෙවියන්ගේ පාරම්පරික උත්සවය වූ වල්කනාලියා සැමරුමට පසු දින, ක්‍රි.ව. 79 අගෝස්තු 24 වැනි දින, ලෝ දිය උතුරන නිරය නේපල්ස් බොක්ක වෙත කඩා වැදුණේ අනපේක්ෂිත මොහොතකය. ලෝදිය ගලා ආවේ විසුවියස් ගිනි කන්ද පුපුරා යාමෙනි. පොම්පෙයි නගරය විසුවියස් ගිනි කඳුවැටිය සහ ඉතාලියේ නේපල්ස් නගරයට ආසන්නයෙන් පිහිටි පුරාණ රෝම අධිරාජ්‍යයට අයත් නගරයකි. පොම්පෙයි දේශයට සුන්දරත්වය, සෞම්‍ය දේශගුණය, සරතැස නිවන සිහිලැල් සුළඟ ගෙන දුන් විසුවියස් කඳු පියස, මෙවන් ඛේදාන්තයක් තමන් වෙත රැගෙන එතැයි එරට වැසියන් කිසි දිනෙක අපේක්ෂා කරන්නට නැත. Image Source : pinterest  විසුවියස්  කන්ද පිහිටි නේපල්ස් මුහුදු බොක්ක ආශ්‍රිත මිටියාවත. මහා  විනාශයක පෙර නිමිති ලෙසින්, විසුවියස් ගිනි ශිඛරය වෙතින් සියුම් ධුමාරයක් නිකුත් වන්නට වූයේ, පුපුරා යාමට ...

Read More →

විසුවියස් කදු පාමුල වැළලුනු රාගයෙන් මුසපත් දේශයක වෘතාන්තය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්. පොම්පෙයි ජනතාව බැතියෙන් සමරන ගිනි දෙවියන්ගේ පාරම්පරික උත්සවයවූ වල්කනාලියා සැමරුමට පසු දින,ක්‍රි.ව.79 අගෝස්තු 24 වන දින, ලෝ දිය උතුරන නිරය නේපල්ස් බොක්ක වෙත ඩා වැදුනේ අනපේක්ෂිත මොහොතකය . ලෝදිය ගලා ආවේ වෙසුවියස් ගිනි කන්ද පුපුරා යාමෙනි. පොම්පෙයි නගරය විසුවියස් ගිනි කදු වැටිය සහ ඉතාලියේ නේපල්ස්නගරයට ආසන්නයෙන් පිහිටි පුරාණ රෝම අධිරාජ්‍යට අයත් නගරයකි. පොම්පෙයි දේශයට සුන්දරත්වය,සෞම්‍ය දේශගුණය, සරතැස නිවන සිහිලැල් සුළග ගෙන දුන් විසුවියස් කදු පියස ,මෙන්ඛේ දාන්තයක් තමන් වෙත රැගෙන එතැයි එරට වැසියන් කිසි දිනෙක අපේක්ෂා නොකළහ. මහා විනාශයක පෙර නිමිති ලෙසින් , විසුවියස් ගිණි ශිඛරය වෙතින් සියුම් ධුමාරයන් නිකුත් වන්නට වුයේ , පුපුරා යාමට සති ගනනාවකට පෙර සිටය. නිරන්තරයෙන් ම ස්ත්‍රිය සහ මීවිත ඇසුරෙන්වි න්දනීය දිවි පෙවෙතකට අනුගතව සිටි පොම්පෙයි ජනතාවට,තම ගම් පියස ඉස්මත්තේ පිහිටි විසුවියස් කදු ශිඛරයෙන්අහසට නිකුත් සියුම් ධුමාරය , මරණයේ සෙවනැල්ල දැක ගැනීමට තරම්වි රාමයක්  නොවූ සෙයකි.මහා විනාශයේ පෙරනිමිති ඔවුන් ඇස ගැසුනේ නම් ඔවුනට ...

Read More →