මේ සති අන්තයේ පර්ත් ශ්‍රී ලංකා බෞද්ධ විහාර පරිශ්‍රයේ දී පැවැත්වෙන දහම් වැඩසටහන් පෙළ ගැස්ම – ජුනි 12 – ජුනි 14 ( Perth Event)

eLanka admin
1 Min Read
පර්ත් ශ්‍රී ලංකා බෞද්ධ විහාර පරිශ්‍රයේ දී පැවැත්වෙන දහම් වැඩසටහන් පෙළ ගැස්ම

මේ සති අන්තයේ පර්ත් ශ්‍රී ලංකා බෞද්ධ විහාර පරිශ්‍රයේ දී පැවැත්වෙන දහම් වැඩසටහන් පෙළ ගැස්ම – ජුනි 12 – ජුනි 14 ( Perth Event)

  • ජුනි 12 (සිකුරාදා)
ශීල භාවනා වැඩසටහන
අතිපූජ්ය වෑගොඩපොළ විමලඤාණ ස්වාමීන්වහන්සේ
පෙ.ව. 8:00 – ප.ව. 4:00
  •  ජුනි 13 (සෙනසුරාදා)
ශීල භාවනා වැඩසටහන
අතිපූජ්ය කාරුණිකා මෙහෙණින්වහන්සේ
පෙ.ව. 8:00 – ප.ව. 5:15
බෝධි පූජා පිංකම
ප.ව. 6:00 – 6:30
සුමදුර ධර්ම දේශනාව
අතිපූජ්ය වෑගොඩපොළ විමලඤාණ ස්වාමීන්වහන්සේ
ප.ව. 7:00 – 8:30
  •  ජුනි 14 (ඉරිදා)
 ශීල භාවනා වැඩසටහන
අතිපූජ්ය වෑගොඩපොළ විමලඤාණ ස්වාමීන්වහන්සේ
පෙ.ව. 8:00 – ප.ව. 3:00
ඉරිදා ධර්ම දේශනාව
ප.ව. 6:00 – 7:00

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

At eLanka, we respect the rights of creators. If we have used an image you own and you’d like it removed, please email us at info@elanka.com.au and we’ll handle it promptly.
Thanks.

eLanka team

Share This Article