Celebrating the holiday season safely during COVID-19 in Sinhala & Tamil Coronavirus (COVID-19) – කෝවිඩ්-19 වසංගත කාලයේදී ආරක්ෂාකාරී ලෙස නිවාඩු සමය සැමරීම (Celebrating the holiday season safely during COVID-19) Source:Australian Dept of Health නිවාඩු සමය පැමිණෙන අතර කෝවිඩ්-19 ව්‍යාප්තිය පැතිරීම අඩු කිරීමට සහ ඔබගේ මිතුරන්, පවුලේ අය සහ ප්‍රජාව ආරක්‍ෂාකාරී ලෙස තබා ගැනීම සඳහා නිවාඩු සමය ආරක්‍ෂාකාරීව සැමරීම වැදගත්වේ. ප්‍රජා හමුවකට සහභාගි වීම ඔබ ප්‍රජා හමුවකට හෝ උත්සවයකට සහභාගි වන්නේ නම්, වෙනත් අයගෙන් මීටර් 1.5 ක දුරින් සිටීමට මතක තබා ගන්න. නිතිපතා සබන් සහ ජලය භාවිතා කර අත් සෝදා ගන්න, නැතිනම් හෑන්ඩ් සැනිටයිසර් භාවිතා කරන්න. ඔබ සමඟ ජීවත් නොවන අය හට අතට අත දිම, සිප වැලද ගැනීම් සහ සිප ගැනීමෙන් වළකින්න. ඔබගේ ආහාර සහ පාන ඔබ රැගෙන එන්න, එසේම බහුලව භාවිතා කරන මතුපිටවල් ඇල්ලීමෙන් වළකින්න. ආහාර බෙදන උපකරණ ආදී දේ හවුලේ භාවිතා නොකරන්න. ඉවතලා හැකි හැදි ගෑරුප්පු ගෙනවිත්, හමුවීමට පසු ඉවත දමන්න. උත්සවයක් පැවැත්වීම ඔබ නිවාඩු සමයේ උත්සවයක් පවත්වන්නේ නම්, පැමිණීමට ඉඩ ඇති උපරිම සංඛ්‍යාව සම්බන්ධ උපදෙස් සඳහා සිය ...

Read More →