Chamari Athapaththu visited a local cricket club in Sydney 24.11.2023 Source : SBS Sinhala Facebook චමරි අතපත්තු සිඩ්නි නුවර ක්‍රිකට් සමාජ ශාලාවකට ගොස් තරුණ සහ කුඩා ක්‍රිකට් ලෝලීන් සමඟ එක්ව ක්‍රීඩා කරයි…. Chamari Athapaththu visited a local cricket club in Sydney මෙම 26 වන ඉරිදා ප.ව 1.40 ට සිඩ්නි ක්‍රිකට් පිටියේ දී ආරම්බ වන Sydney Thunder සහ Sydney Sixes අතර පැවැත්වෙන තරඟයේදී චමරි අතපත්තු වෙනුවෙන් Chamari Bay නමින් වෙනම ආසන කලාපයක් නම් කිරීමට Sydney Thunder ක්‍රියා කොට තිබේ. Chamari Bay ප්‍රවර්ධනය කිරීමට සහ ක්‍රිකට් ප්‍රජාව සමඟ සම්බන්ධ වීමට චමරි අතපත්තු ඊයේ (නොවැ 24 ) රෝස්හිල්හි Harris Park ක්‍රිකට් සමාජයට ගියාය. එහිදී ඇය යොවුන් ක්‍රිකට් ක්‍රීඩකයින් සමඟ එක්ව ඔවුන් සමඟ ක්‍රීඩා කිරීමටද සහභාගි විය. මේ එම අවස්ථාව SBS සිංහල විසින් හසුකරගත් අයුරු…. ...

Read More →