පින්වත් ගලගෙදර ධම්මසංඛ ස්වාමීන් වහන්සේගේ පින්බර වැඩමවීමෙන් සිදු කරන අසිරීමත් සත්බුදු වන්දනාව – ජූලි 25 සෙනසුරාදා සවස 4.00 සිට 6.00 දක්වා ( Brisbane Event )

Source : Mahamevnawa Buddhist Monastery of Brisbane – Buddha Meditation Monastery FB Post
පින්වත් ගලගෙදර ධම්මසංඛ ස්වාමීන් වහන්සේගේ පින්බර වැඩමවීමෙන් සිදු කරන
අසිරීමත් සත්බුදු වන්දනාව –
Brisbane මහමෙව්නාව භාවනා අසපුවේ දී
පින්වත් ඔබට මෙත් සිතින් ආරාධනා..!
ජූලි 25 සෙනසුරාදා සවස 4.00 සිට 6.00 දක්වා
වස් ආරාධනාව සවස 6.00 ට…
Mahamevnawa Buddhist Meditation Monastery 645 Mount Crosby Road, Mount Crosby QLD 4306
Phone: +61 7 3189 1696
At eLanka, we respect the rights of creators. If we have used an image you own and you’d like it removed, please email us at info@elanka.com.au and we’ll handle it promptly.
Thanks.
eLanka teamnbsp;




