සැනසීමෙන් පිරුණු භාවනාත්මක ගීත සන්ධ්‍යාවක් සමඟින්- ගී දම්පද – මැයි 30 වන සෙනසුරාදා – සවස 6.30 සිට ( Melbourne Event )

Source : Buddhika Sahan’s FB post
ඔබ සැමට ගෞරවනීය ආරාධනයක්! 

සැනසීමෙන් පිරුණු භාවනාත්මක ගීත සන්ධ්‍යාවක් සමඟින්
“ගී දම්පද”
Date – මැයි 30 වන සෙනසුරාදා
Time – සවස 6.30 සිට
Venue – Polish House Syrena , 1325 Stud Rd, Rowville VIC 3178
මෝහාන්දකාරය දුරුවී ධර්මාලෝකයෙන් සිත්සතන් ආලෝකමත් වේවා!
මෙම අධ්‍යාත්මික සංගීතමය සන්ධ්‍යාවට ඔබගේ පවුලේ සැම සමඟ එක්වන්න…
Organised by – Buddhist Cultural Centre
At eLanka, we respect the rights of creators. If we have used an image you own and you’d like it removed, please email us at info@elanka.com.au and we’ll handle it promptly.
Thanks.
eLanka team

