මහා වෙසක් කලාපය 2026 – මැයි මස 30 සහ 31 ( Perth Event)

Source : Perth Sri Lanka Buddhist Vihara’s FB post
- ශිල භාවනා වැඩසටහන
- අටව්යි බුද්ධ පූජා පිංකම
- වෙසක් ධර්ම දේශනාව
- වෙසක් බැති ගී
- වෙසක් පහන් කූඩුව
- වෙසක් ආලෝක සැරසිලි
- වෙසක් පෙරහැර සංස්කෘතික ප්‍රසංගය
- මහා බත් දන්සල ඇතුළු තවත් දන්සැල් රැසක්….
Perth Sri Lanka Buddhist Vihara Premises… (78-82 Austin Avenue, Kenwick)
මැයි මස 30 සහ 31
At eLanka, we respect the rights of creators. If we have used an image you own and you’d like it removed, please email us at info@elanka.com.au and we’ll handle it promptly.
Thanks.
eLanka team

