පළමු වරට පවත්වනු ලබන GREENVALE වෙසක් වෙසක් දන්සල – 2026 මැයි 30 – සවස 2-5 දක්වා ( Adelaide Event)

Source : Oz Machan’s FB post
පළමු වරට පවත්වනු ලබන GREENVALE වෙසක් වෙසක් දන්සල
Date – 2026 මැයි 30
Venue – 850 COOPER ST, SOMERTON VIC 3062
Time – සවස 2-5 දක්වා
සීනි සම්බල් සමග රෝස්ට් පාන්, බටර් කේක් සහ කිරි කෝපි
ORGANISED BY HANDS & HEARTS OF GREENVALE
At eLanka, we respect the rights of creators. If we have used an image you own and you’d like it removed, please email us at info@elanka.com.au and we’ll handle it promptly.
Thanks.
eLanka team

