දැයේ ශිෂ්ඨාචාරයේ තිඹිරිගෙය පෝෂණය කළ – මල්වතු ඔය. – By ආචාර්ය ගාමිණී කාරියවසම් ගංගාවන් මානව ශිෂ්ටාචාරයේ බිහිවීම, පැවැත්ම, වර්ධනය උදෙසා සැලසු,සලසන මෙහෙවර අතිමහත්ය. ලංකාවේ මුල්ම ආර්ය ජනාවාස පැතිර යන්නේ චිත්ත පබ්බත නොහොත් රිටිගල කඳු පියස ජන්ම කොට ගලා බස්නා මල්වතු ඔය ගංගාධාරය ඔස්සේය. මීටර් 766 ක උන්නතාංශයකින් යුත් රිටිගල කඳු පද්ධතිය පිරිවරා පිහිටි වැද්දාකන්ද, ඖෂධ කන්ද, කොඩිගල කන්ද, උන කන්ද,ආඬියාකන්ද , අමරපති කන්ද, උල්පත් කන්ද යන සප්ත කඳු ශිඛර මතින් පැනනැගී දිය උල්පත් ඇසුරෙන් මල් වතු ඔය උපත ලබන්නීය. මල්වතු ඔයට උපත දෙන, සප්ත කදු සිරසින් සුසැදි , රිටිගල ගිරි ශිඛරය. කඳුවැටි කපොල්ලක් තුළින් ගලා බස්නා ඇල දොල අවුරා , කපොල්ල වසා වේල්ලක් බැඳ, කඳුවැටි නෙරු දෙක එකට යා කර අප මුතුන් මිත්තෝ වැව් නිර්මාණය කළහ. මෙනයින් සිංහල වාරි ශිෂ්ටාචාරයේ ප්රමුඛ වැව් පද්ධතිය වන අභය වැව, නාච්චදුව , නුවර වැව, තිසාවැව, මහකනදරා වැව,අකතිමුරුප්පු වැව හා යෝධ වැව බිහි වන්නේ මල්වතු ඔය ජල ධාරිතාව ආශ්රයෙනි. මල්වතු ඔය ජලයෙන් පෝෂිත මෙම වැව්, ඇල මාර්ග ඔස්සේ එකිනෙක සම්බන්ධ කර තිබිණි.මෙමගින් යම් ...
Jul 5, 2023
Posted
Articles, Dr. Gamini Kariyawasam
Tagged අකතිමුරුප්පු වැව, අනුරාධපුර, අභය වැව, ආචාර්ය ගාමිණී කාරියවසම්, තිසාවැව, නාච්චදුව, නුවර වැව, මල්වතු ඔය, මහකනදරා වැව, යෝධ වැව