ලක් මවට දිරියක් – December 2025 – Saturday 13, 12.00 pm to 8.00 pm Fundraising Music Event

අපේම මිනිසුන්ට සහයෝගය දක්වන්න,
ඉතිහාසයේ පළමු වතාවට
මෙල්බර්න් නුවර ශ්රී ලාංකේය සංගීත කණ්ඩායම් 14ක්
එකම වේදිකාවක..
FREE EVENT!! All you can eat buffet available to buy.
At Galic Park, 324 Perry Road, Keysborough
14TH DECEMBER -12PM TO 8PM
Contact: Pradeep 0406 840 289, Gishantha 0426 885 328


