සිනුවර සිහනාද 2023 -19th August 2023 -6:00 pm – 9:30 pm ( Sydney Event )
හෙළ තරු දිලෙන ආනන්දනීය රාත්රිය
තුන් තිස් වසරක අභිමානවත් සමාජ මෙහෙවරක පිය සටහන් ඔස්සේ යමින්, හෙළ උරුමයන් මතු පරපුරට දායාද කර දෙන්නටත්, බහුවාර්ගික බව අගයන කැන්ගරු දේශයේ ප්රජාවට අපගේ සුවිශේෂ සංස්කෘතික වටිනාකම් සහ හැකියාවන් ඉදිරිපත් කිරීමේ අභිලාෂයෙන්, සිඩ්නි නුවර වෙසෙන ශ්රි ලාංකික ප්රජාව විසින් පවත්වන අති උත්කර්ෂවත් වාර්ශික විවිධ ප්රසංගය මෙවර ‘සිනුවර සිහනාද 2023’ ලෙසින් දොරට වඩින වගයි.
The Sinhalese Cultural Forum of NSW Present

Uddhika pemarthna | Adhithya waliwatta
Date: August 19 2023
Time: 6:00 pm – 9:30 pm
Tickets : $80
Venue : The ConCource Chatswood NSW 2067, Australia
Contact Details
Map


