Elle Festival – 1st Of April 2023 – 10.00 am (Melbourne Event)
Come and join us for a fun filled day
හෙල ජන ක්‍රීඩා ජාත්‍යන්තරයට ගෙනඒමේ පෙරදැරිව මෙල්බන් හී වෙසෙන ශ්‍රී ලාංකිකයන් උදෙසා මවුබිමෙන් එපිට සංවිධානය වන එල්ලේ තරගාවලිය
එක් පිලකට 10 දෙනෙක්
කේවල හෝ මිශ්‍ර
ඔබ සැමට ආරාධනා!!
Date : Saturday 1st Of April
At : Tatterson Park (Oval 3, 62 Chapel Rd Keysborough)
Time : 10.00am Onwards
Contact: Sanjaya 0411 662 579, 0401 670 585