දැයෙන් සමුගත් ලයනල් ප්‍රනාන්දු – නිර්මාණශීලී පරිපාලන වේදියා. – ආචාර්ය ගාමිණී කාරියවසම් නිර්මාණශීලී නොවන පුද්ගලයාට ලෝකයේ සිදුවීම් දිස්වන්නේ ඒකාකාරීවය.හේ ලොව විචිත්‍රත්වය නොදකී. සුන්දරත්වයට සංවේදී නොවේ. එවැන්නන් සිය පෞද්ගලික ජීවිතයේදී මෙන් ම , වෙසෙසින් ම වෘත්තීය ජීවිතයේදී ද කිසියම් තෘප්තියක් නොලබත්. එහෙත් නැණ නුවණ දල්වා , හෘදයාංගමව දැයේ මෙහෙවර වෙනුවෙන් කැපවන්නාවූ , විශිෂ්ටතර පුද්ගලයා , නිරායාසයෙන්ම, බුහුමනට බඳුන්වන පුද්ගලයෙක් වේ. ඔහුගේ භාවමය දිවිය මිහිරි කාව්‍යයක් වෙයි.එය අපූර්ව, ආශ්වාදනීය, පොදු ජනතාව හා සබැඳුණු දිවියක් වේ. භාවාත්මකව වර්ධනය වූ සෞන්දර්යයීය දැක්ම, ඔහුගේ මනසට වඩා හදවත පුළුල් කරවන සුළුය. සෞන්දර්යකාමී හදවතක් ඇති එබදු මිනිසුන් යළි යළිත් බිහිවනු දැකීම මුළු මහත් ජනතාවගේ ඒකායන ප්‍රාර්ථනයයි. මෙවන් ගති ලක්ෂණවලින් හෙබි, උදාර පරිපාලන වෘත්තීය වේදියෙක්, පෙර දින දැයෙ න් සමුගති. නම දුටු සැණින් මුළු රටම හඳුණන ඒ උත්තරීතර විද්වතා ලයනල් ප්‍රනාන්දු ශ්‍රීමතුන්ය. 1936 පෙබරවාරි 17 දින , මද්දුමගේ ඩික්මන් ප්‍රනාන්දු සහ ඇඩ්ලින් ෆොන්සේකා දෙමහල්ලන්ගේ පුත්‍රයෙක් ලෙසින් ලයනල් ප්‍රනාන්දු ශූරීන් උපත ලබන්නේ මහනුවරදීය. මහනුවර අම්පිටිය රෝමානු කතෝලික විදුහලෙන් මූලික ...

Read More →

eLanka Newsletter – 17th December 2023 – 5th Edition – Sri Lankans In Australia Sri Lankans in Australia Click here or on the image below to read this week’s elanka Newsletter A Christmas Evening. A night to remember! – By Aubrey Joachim Pakistan show defiance as Aussie bowlers toil. – BY TREVINE RODRIGO IN MELBOURNE. (eLanka Sports editor) Antonians in Melbourne joined Rev Fr Hilarion O.S.B in celebrations of his Golden Jubilee of priesthood and thanked him for his dedicated services to the College. Australia XI for the first Test against Pakistan DEMISE OF CALLISTA KULUGAMMANA DEARLY BELOVED MOM OF SAMANTHA KULUGAMMANA FORMERLY OF MUSCAT INTERCONTINENTAL HOTEL It’s that time of the Year – Once again.- By Noor Rahim Orient Finance’s Alternative Finance Business Unit Wins International Accolades The Brad and Kiara Show Podcast – 2023-12-16 Adelaide University Celebrates Year 2023 & Envisions A Good Future-by Michael Roberts THE GLOBAL ...

Read More →

Amaradeva Master’s 96th birth memorial will be held on December 5th. – By Gamini Kariyawasam The 96th birth  anniversary of Pandit Amaradeva, who conquered the local music scene, will be celebrated on December 5th. Sri Lanka, a land of breathtaking landscapes and vibrant culture, is also home to some of the most remarkable personalities. Among these icons, the name W.D. Amaradeva stands tall as a musical legend who has left an indelible mark on the nation’s cultural heritage. In this article, we pay tribute to the life and legacy of W.D. Amaradeva, a musical maestro who will forever be remembered for his extraordinary contributions to the world of music. Wannakuwatta Waduge Don Albert Perera, known to the world as W.D. Amaradeva, was born on December 5, 1927, in Moratuwa, Sri Lanka. His journey into the world of music began at a young age, when he started playing the violin. His ...

Read More →

නීති රෙගුලාසි අතික්‍රමණයට යොමුවන , ශ්‍රීලංකා රාජ්‍ය නායක පිළිවෙත පිටු දකිමු. – By Gamini Kariyawasam තමන් විසින්  වාචිකව දෙනු ලබන නියෝග, රටේ පවත්නා ලිඛිත නීතිය හා චක්‍රලේඛන සැළකිල්ලට නොගෙන ,  රාජ්‍ය නිලධාරීන් විසින් ක්‍රියාත්මක කළ යුතුය යන  අමනෝඥ ප්‍රතිපත්තියක් ශ්‍රීලංකාවේ ක්‍රියාත්මක වෙමින් පවත්නා බැව් පැහැදිලිව ම විද්‍යාමානවේ.එම අහිතකර ප්‍රවණතාව , වර්තමානයේ මාධ්‍ය ඔස්සේ කියවන්නට,අසන්නට, දැකගන්නට ලැබේ.   දේශයේ යහ රාජ්‍ය පාලනයක් ස්ථාපිත කිරීම උදෙසා,රාජ්‍ය නායකයින්, පක්ෂ නායකයින් මෙන් ම, රාජ්‍ය නිලධාරීන් ද දැනුවත් කිරීමෙහිලා  මෙවන් මාතෘකාවක් යටතේ ශාස්ත්‍රීය ලිපියක් ලිවීම කෙරෙහි  මසිත් පෙළෙඹිණි. “ගම සමග පිළිසඳරක්” නැමැති වැඩසටහන ගෝඨාභය රාජපක්ෂ මහතා  ජනාධිපති වීමෙන් පසුව ආරම්භවූ අයුරු ඔබට මතක ඇතැයි  සිතමි.. එහි පළමු ප්‍රගති සමාලෝචනය 2021 අප්‍රේල් 26 වන දින හපුතලේ වෙලන්විට ග්‍රාමයේ දී පැවැත්වීය. එහි දී පැමිණ සිටි ගැමියෙක් වෙතින්  ජනාධිපතිට පැමිණිල්ලක් ඉදිරිපත් වෙයි. “සර් ඔබ තුමා ගිය වතාවේ  නිලධාරීන්ට නියෝග කලාට තාම හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් තුමා අපේ ඉඩම් වලට බලපත්‍ර දීල නෑ. කෑලේ සුද්ද කරන්ඩ ගිය ගමන් වන ජීවී මහත්තුරු ...

Read More →

eLanka Newsletter – 20th August 2023 – 6th Edition Sri Lankans in Australia Click here or on the image below to read this week’s elanka Newsletter Ruthless England break Matildas hearts – BY TREVINE RODRIGO IN MELBOURNE (eLanka Sports Editor) happy 86th birthday dr. walter jayasinghe – sri lanka day – tomorrow saturday august 19 2023 – watch with your american friends – By Jayam Rutnam ආදීමයන්ගේ බුද්ධියේ මහිමය – සප්ත මහා පුදුමයන් – By Gamini Kariyawasam Life is Easy and Breezy in Ella, Sri Lanka – By Dr harold Gunatillake AN APPRECIATION – Enjoy life whilst you can before it is too late – by Charles Schokman Kaleidoscope with Savithri Rodrigo 171 17 08 2023 The Brad and Kiara Show Podcast – 2023-8-19 A motivational story from an inspirational woman. Personality Development Through Music – By Shaasthrapathy Sangeeth Nipun Rupashika Ranathunga දෑගිලි සබැදි සුවතා කම්පන තාක්ෂනය. (ජපන් සම්ප්‍රධායික “ජින් ...

Read More →

ආදීමයන්ගේ බුද්ධියේ මහිමය – සප්ත මහා පුදුමයන් – By Dr.Gamini Kariyawasam ලොව සුපතල පුදුම හත පිළිබදව අප කොතෙකුත් අසා ඇත.අනන්තවත්  කියවන්නට ලැබී ඇත. එනමුදු ලොව මවිත කරවන සුළුවූ එම  පුදුම නිර්මාණයන් සිදුකළ ග්‍රීක හා ඊජිප්තු ජාතිකයන් සතුව පැවති ධෛර්යය , සෞන්දර්ය කාමීත්වය මෙන්ම  ඒ හා සබැඳි තාක්ෂණික ඥානය පිළිබඳව කිසිවිටෙක  සොයා නොබැලූ  සෙයක්   හැ.ඟේ . උසස් යැයි සම්මත මානවයා ඈත අතීතයේ පටන් විස්මයජනක අපූර්ව  නිර්මාණ බිහි කරන්නට සිය නැණස සහ ශ්‍රමය මෙහෙයවුහ .ඔවුන්ගේ එම නිර්මාණ කුසලතාවයන් නිරීක්ෂණය කිරීමේදී,තාක්ෂණික උපකරණ නොතිබූ යුගයක  ඔවුන්ට මිනිස් මොලයෙන් සහ සිය ශ්‍රමයෙන් මෙවන් විසල් විස්මිත නිමැවුම් කළ හැකිවිණිදැයි සිතෙන තරමටම විමතියක් අප සිත්හි පැන නැගේ.එම නිසාම තත් නිමැවුම් ලොව පුදුම හත ලෙසින් සැලකීමට ලෝක ප්‍රජාව  පෙළඹුණහ. පුරාණ ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පය, එහි විධිමත්  ව්‍යුහමය   ලක්ෂණයන්ගෙන්  හා සැරසිලි යන අංශයන්  ද්වයෙන් ම සමතුලිතව  ඉස්මතුව  පෙනේ. සෑම ගොඩනැගිල්ලක්ම භූ දර්ශනය තුළ මූර්තිමය අංගයක් විලසින්  පිළිඹිබුවේ. බොහෝ විට ඔවුන්ගේ නිර්මාණයන්  උස් බිමක මතු කර ඇති අතර එමඟින්  ගොඩනැගිල්ල ...

Read More →

eLanka Newsletter – 16th July 2023 – 5th Edition Sri Lankans in Australia Click here or on the image below to read this week’s elanka Newsletter Delegation Meets Australian Minister Hon.Tony Burke MP to Address Community Concerns OBU Victoria to Support St Benedict’s College in its STEM Initiative SUNDAY CHOICE – There is peace in Christ – by Charles Schokman Obituary for Dugald Gonsal AN INSPIRATIONAL MESSAGE FOR THE MONTH OF JULY 2023 – What is Happiness? – by Charles Schokman Reminiscing Multi Faceted Ruvinie Dunuwille Committed to Singing , Acting , As Television Host In AN Unblemished Sparkling Voyage – By Sunil Thenabadu Kaleidoscope with Savithri Rodrigo 166 13 07 23 Pettigala hike – epic views of Central Highlands By Arundathie Abeysinghe The Brad & Kiara Show PODCAST Brad talks to Shehan Karunaratna from The St Peter’s College Welfare Society Full Chat බලංගොඩ ආනන්ද මෛත්‍රේය මහානායක හිමි අපවත්වී 25 ...

Read More →