Dr Gamini Goonetilleke

The Legend of a Great Man Hidden in the Colombo Cemetery – By Dr. Gamini Kariyawasam Image Source : sundayobserver Image Source : lankapradeepa When I entered the Colombo cemetery to attend the last rites of a  friend, after the cremation, I felt a mysterious interest in walking through the burial ground. From Mr. Chanaka Perera, the caretaker of the Colombo cemetery at that time, I learned that the cremated remains of a special person were also buried there. These are the remains of the great Rev Dharmapala, who awakened the entire Buddhist world from its slumber. Rev Dharmapala’s cremated remains lie quietly in the Colombo cemetery at Dampal Vehera House. This historical monument is located next to the Hindu burial ground in the Colombo cemetery. It is made of black stone in accordance with the Sanchi tradition of India. Dampal Vehera House, a beautiful and majestic creation, was overgrown with jungle ...

Read More →

දේශජ අභිමානයේ ජාතික සලකුණ අංගම්පොර ශිල්පය – By ආචාර්ය ගාමිණී කාරියවසම්. 1818 ඔක්තෝබර් මස 05 වන දින බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය විසින් හෙලයේ සාම්ප්‍රදායික සටන් ශිල්පය අංගම්පොර විශේෂ ගැසට් න වේදනයක් මගින් තහනම් ක්‍රීඩාවක් ලෙස ප්‍රකාශයට පත් කෙරිණි. නවීන ආයුධ වලින් සන්නද්ධ ඉංග්‍රීසි හමුදාවත්, අංගම් පොර සටන් ශිල්පීන්ගෙන් සැදුම්ලත් දේශීය සටන්කාමීන් ඉදිරියේ භීතියෙන් මුසපත් වූහ අංගම්පොර සටන් කලාව තහනම් කිරීමට ඉංග්‍රීසින් පොළඹවාලනු ලැබුවේ 18 වන සියවසේ මුල්භා ගයේ නිදහස් සටනේදී ඔවුන් ලත් බිහිසණු අත්දැකීම් ය. Image Source : thearchitect දේශයේ අභිමානවත් චින්තනයෙත් , අයුක්තිය ඉදිරියේ නැගී සිටීමේ අනුපමේය  ශක්තියත්  අඩපණ කිරීමේ අපේක්ෂාවෙන්, ඉංග්‍රීසීන්  අංගම් පොර සටන් කලාව තහනම් කර මේ වන විට වසර දෙසීයකට ආසන්න කාලයක් සපිරේ. දැයේ නිවහල් භාවය, ස්වාධීනත්වය අභිමානය තහවුරු කරමින් සම්ප්‍රදායික අංගම්පොර සටන් කලාව නිදහසේ ප්‍රගුණ කිරීමට නීතිමය අවකාශය මීට වසර කිහිපයකට පෙර   අපේ දේශයට  උදා විය.  එවන් ප්‍රතිපත්තිමය තීරණයක්    ගනු ලැබුවේ,එවකට   නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු පිළිබද අමාත්‍ය ධුරය හෙබවූ  සජිත් ප්‍රේමදාස මැතිඳුන්ට දැයේ  නොමද ප්‍රණාමය හිමිවේ මෙම ප්‍රතිපත්තිමය තීරණය මත අංගම්පොර සටන් ශිල්පය සංරක්ෂණය කර ප්‍රවර්ධනයට ...

Read More →

 BOOKS By Dr  Gamini Goonetilleke “In the Line of Duty: The Life and Times of a Surgeon in War and Peace” a memoir published in 2008. (Sold out) “The Extra Mile: a surgeon’s experiences“ provides a selective, poignant and representative view into my surgical experiences, especially on the war front. The book offers detailed insights into surgical procedures complemented by rare photographs and illustrations. Published in 2022, Glossy paperback with 228 pages and 350 colour photographs & illustrations ISBN – 978-624-99167-0-8     Price Rs 3000/= “The Healing Cut: Extraordinary Surgical Triumphs” is a compendium born from four decades of firsthand surgical experiences relating to almost all branches of surgery in hospitals across Sri Lanka. Delving into the management of uncommon and exceptional cases, this book offers invaluable insights for medical students, doctors and postgraduate trainees and consultants irrespective of their specialty seeking to expand their clinical repertoire beyond conventional textbooks. The ...

Read More →

Visharada Nanda Maliniya Turns 81 – By Dr. Gamini Kariyawasam   Nanda Maliniya reached her 81st year of maturity on August 23. She has won 12 university awards and 10 presidential awards for her musical talent and singing abilities. This article was prepared as a tireless effort to draw a heartfelt commemorative painting for her. Mirihana Arachchige Vincent Perera and Liyanage Emily Perera of a rural family in Aluthgama Levanduwe were blessed with a baby girl, the fourth child in their family of nine, on August 23, 1943. The father was a Sannali professional (tailor), and the mother was an exemplary housewife with children. The new born baby was named Nanda Malini. As a child, she grew up under the warmth of four brothers and four sisters. Nanda Malini, on the occasion of her 81st birthday, added a new song to the Sinhala music literature as a tribute to the country. ...

Read More →

දැයෙන් සමු ගන්නා ගංගාරාම පොඩි හාමුදුරුවෝ. By Gamini Kariyawasam 2024 අගෝස්තු 02 දින අපවත් වී වදාළ ගලබඩ ඤාණිස්සර මහා  ස්වාමිපාදයන්, ශ්‍රී ලාංකේය බෞද්ධ ඉතිහාස මං තලාවේ ,   අති ගෞරවයට පාත්‍රවෙමින් ,  යුග යුග නින්නාද වන උත්තරීතර චරිතාපදානයකින් හෙබියේය.  ගංගාරාම පොඩි හාමුදුරුවෝ නමින් ආදරයෙන් හඳුන්වනු ලබන ගලබඩ ඤාණිස්සර  තෙරණුවෝ දැයේ  අනාගත පරපුරේ ප්‍රඥාවේ, දයාවේ, ආධ්‍යාත්මික මඟ පෙන්වීමේ ප්‍රදීප ස්ථම්භයක්‌  විය. උන්වහන්සේගේ ජීවින චර්යාව බෞද්ධ සමාජයට සහ පුළුල් ශ්‍රී ලාංකේය සමාජ   සංතානයෙහි නොමැකෙන සලකුණක් සන්හිටුහන් කළේය .අධ්‍යාපනය, ප්‍රජා සේවය, සර්වාගමික සමගිය උදෙසා  උන්වහන්සේගේ කැපවීම අනාගත භික්‍ෂූන් වහන්සේලාගේ සහ ගිහි සමාජයේ ඉදිරි ගමන කෙරෙහි ලබා දෙන්නේ නොමද  ආලෝකයකි. අපවත්වීම > දෙමාපියන් සමග.  ළමා වියේ                                     1943 දෙසැම්බර් මස 14 වන දින මාතර ගල්බොඩ ගම්පෙත විසු,  කංකානම්ගේ දොන් මද්දුමගේ සහ අමරවික්‍රම ලියනගේ සෙලේනාහාමි යුවළ උන්වහන්සේගේ දෙමාපියන්ය. පවුලේ තුන් වැනි දරුවා ලෙස උපත ලද ,   ගලබොඩ කංකානම්ගේ දොන් කරුණාරත්න කුමරු , නිසැක ලෙසින් ම, මතු  සසුන බබළවන්නාවූ ,මහා යතිවරයාණන් වහන්සේ කෙනෙක් වන බැව්   ...

Read More →

‘ The Healing Cut ‘ Extraordinary Surgical Triumphs – Book Launch Keynote Speech by Vidya Jyothi Emeritus Professor Rohan Jayasekara The Healing Cut Extraordina Surgical Triumphs Click this link below to watch the video: https://drgamini.org/the-healing-cut/ Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox! ...

Read More →

THE HEALING CUT-by Gamini Goonetilleke Gamini, with over three decades of experience, unveils a compelling new book detailing a diverse range of surgical conditions. The narrative is enriched with vivid photographic records, captivating readers with a visual surgical journey through his experiences and also delves into emotionally stirring cases, providing a poignant touch. While it is essential reading for surgical trainees and surgeons, the book also offers all avid readers a panoramic insight into the challenges faced by a surgeon and the surgical support provided in life-threatening situations. Invigorating and insightful, Gamini’s work brings the intricacies of surgery to life in a must-read format.   Professor Channa Ratnatunga, Emeritus Professor of Surgery, University of Peradeniya, Sri Lanka ...

Read More →

උතුරේ බෞද්ධ උරුමය දල්වන වල්ලිපුරම් රන් සන්නස – By ආචාර්ය ගාමිණී කාරියවසම්. “සිධ මහරජ වභයහ රජෙහි අමෙතෙ ඉසිගිරයෙ නකදිව බුජමෙහි බදකර අතනෙහි පියගුක තිස විහර කරිතෙ” යහපතක්ම වේවා- වසභ මහරජු රජකරන සමයෙහි – ඉසිගිරිය නම් අමාත්‍යවරයා නකදිව පාලනය කරමින- බදකර නම් ස්ථානයෙහි – පියගු තිස්ස නම් විහාරය කරවන ලදී. රන් සන්නසෙහි ,බ්‍රාහ්මී අක්ෂර 40ක් භාවිතයෙන් පේලි 4ක් තුළ  මෙම විහාරය ඉදිකිරීම පිළිබද පුවත කෙටුම්පත් කර ඇත. තත් ලිපිය කෙටුම්පත් කොට ඇත්තේ ක්‍රි.ව. පළමු හා දෙවන සියවස් වල භාවිත වූ බ්‍රාහ්මී  අක්ෂරයන් ගෙනි. එසමයෙහි මුළු යාපනය අර්ධද්වීපය ම නකදිව් (නාගදීපය) වශයෙන් ව්‍යවහාරිතය.මෙහිදී , කි.ව. දෙවන සියවසේදී නිර්මිත  ටොලමිගේ ලංකා සිතියමෙහි ,මෙම ප්‍රදේශය නාගදිබ් වශයෙන් සදහන් වී තිබීම ද අප සැලකිල්ලට යොමුවේ. වල්ලිපුරම් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ පේදුරුතුඩුව, වඩමාරච්චියේ  පිහිටි ගම්මානයකි මෙය.අතිශයින් වැදගත්,සංවේදී පුරාවිද්‍යාත්මක නටබුන් පැතිරි පුරාණ ජනාවාසයක් ලෙසින් පුරාවිද්‍යාඥයින්ගේ නොමඳ සම්භාවනාවට පාත්‍ර වේ. උතුරේ බෞද්ධ උරුමය තහවුරු කෙරෙන ඓතිහාසික කුරුන්දි නොහොත්  කදුරුගොඩ මහ වෙහෙර පිහිටියේ මෙහිය.දමිළ  ජනතාව මෙම පෙදෙස හදුන්වන්නේ කන්තරෝඩේ යන නමිනි. පසුකලෙක ගොඩනැගුණු ...

Read More →

දෑගිලි සබැදි සුවතා කම්පන තාක්ෂනය. (ජපන් සම්ප්‍රධායික “ජින් ශින් ජුත්සු “ ශිල්පය.) – By ආචාර්ය ගාමිණී කාරියවසම්. ජපානයේ ටයිටෝකු ප්‍රාන්තයේ උඑනෝ උද්‍යානයේ පිහිටි සුප්‍රකට තෝකියෝ ජාතික කෞතුකාගාරය ආශ්‍රිත පුස්තකාලය පරිශීලනය කිරීමට , පෙර දවස ජපානයේ සංචාරයක නියැළී සිටියදී මා වෙත අපුර්ව අවස්ථාවක් සැලසිණි .  තෝකියෝ ජාතික පුස්තකාලය. පුස්තකාලයේ පොත් රාක්ක පිරික්සමින් සිටි මා දෙනෙත එක එල්ලේ ම යොමු වුයේ   “ කොයිජිකි” නම් වූ ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කර තිබු පුස්තකයක් කෙරෙහිය. ග්‍රන්ථයේ නමට පහළින්මු ද්‍රණය වී තිබු , “ජපානයේ ඉතිහාසය පිළිබදව ලියැවුණු මුල්ම හා පැරණිතම ග්‍රන්ථය “ යන සටහන ,තත් කෘතිය කියවා බැලීමේ රුචිය මා සිත් හී දැල්වූ සෙයක් මට හැගිණි. එසැනින් අපේ මහා වංශය ද මට සිහිපත් විය. වර්ෂ 712 දී ලියැවී ඇති මෙහි කතුවරයා , ජපන් අධිරාජ්‍යයාගේ ඉම්පීරියල් මාලිගාවේ රාජ්‍ය සේවකයකුවූ ඔනෝ යසුමරෝය. “ කොයිජිකි” ග්‍රන්ථයේ  කතෘ ඔනෝ යසුමරෝ. “ කොයිජිකි” කෘතියේ ඉංග්‍රීසි පරිවර්තනය. මෙම මාලිගයේ එවකට ජීවත් වූ 43 වන ජපන් අධිරාජ පෙන්වෙයි ගේ ආරාධනය මත හෙතෙම මෙම ඉතිහාස කෘතිය ලිවීමට පෙලබී ...

Read More →