SRI LANKAN ASTROLOGY
DR STANLEY DHARMAKUMARA
Australia’s First Professional Sri Lankan Accredited Astrologer and Ayurvedic Medicine Practitioner
ඔබේ අනාගතය සුභ අසුභ සත්‍ය ලෙස දැනගැනීමට ජන්ම පත්‍රය පරීක්ෂාකර බලාගන්න
උපන් වේලාව අනුව කේන්ද්‍රය සාදා ගැනීම
නමට අකුරු, ගති ගුණ, අධ්‍යාපනය, ක්‍රීඩා හා දක්‍ෂතා, වාසනා යෝග, රෝග ලක්‍ෂණ, විවාහය, රැකියාව, දරුපල, දේපල වාසනාව, ලොතරැයි හා හදිසි ධන ලාභ, හදිසි අනතුරු, ලාභ අලාභ, පවුලේ සමගිය, ආගම ධර්මයට ලැදි වීම, දුක හා සැප, ආයුෂ හා විශ්‍රාමික ජීවිතය, අපල සඳහා උපදෙස් ඇතුලු සියලු පලා පල විස්තර සවිතරාත්මකව දැනගැනීම.
පොරොන්දම් බැලීම
ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ ගැලපීම, දශා කාලය, දියුණුව, දරුපල, සතුට හා සමඟිය, නොගැලපෙන දෝෂ, කූජදෝෂ හා අපල, කළ යුතූ ප්‍රතිකර්ම හා උපදෙස් දැනගන්න.
නිවාස හා වෙළඳ කටයුතු සඳහා ඉතා වාසනාවන්ත ශුභ නැකත් පිළියෙල කිරීම
නිවසට ගෙවදීම, නිවාස ආරක්ෂාව, භෛරව පූජා, ආරක්‍ෂා විධි, දියුණුව හා දෝෂ සඳහා ප්‍රතිකර්ම
මංගල නැකත්
සම්පූර්ණ මංගල නැකත් විස්තර, නිවසින් පිටවීම, විවාහයට අත්සන් කිරීම, මුදු මාල පළන්දුවා පෝරුවේ කටයුතු හා උත්සව සඳහා වාසනා නැකත්
දරුවන්ට ශුභ නැකත්
දරුවාට අකුරු කියවීම, ප්‍රථම ඉඳුල් කටගෑම, කන් විඳීම, ප්‍රථම පාසල් ප්‍රවේශයට විශේෂ නැකත්, විභාග සඳහා ප්‍රවේශය, රැකියාවට නැකත්.
මල්වර නැකත් හා පලාපල විස්තර
දරුවන්ගේ අධ්‍යාපන දියුණුවට සරස්වතී පූජා හා සරස්වතී යන්ත්‍ර පැලදීම
කුජ මංගල දෝෂ හා ශනි ඒරාශ්ඨක අපල දුරලීම පිණිස ග්‍රහ පූජා හා බලගතු යන්ත්‍ර පැලදීම
දරුණු රෝග, හදිසි අනතුරු, අලාභ හා නින්දා, රැකියා ප්‍රශ්ණ සඳහා විශේෂ පුද පූජා හා බලගතු තෙල්වර්ග හා ආරක්ෂා විදි
OVER 30 YEARS of EXPERIENCE ABN 65662128272
INTERNATIONALLY ACCREDITED ASTROLOGER.
PROFESSIONAL MEMBER OF AAA(AUSTRALIA)
PROFESSIONAL MEMBER OF ATMS(AUSTRALIA)
FAA(AUSTRALIA) AFA(USA)AL(U.K) CAAE(CANADA)
MEMBER OF AUSTRALIAN FEDERATION OF ASTROLOGERS
MEMBER OF AMERICAN ASTROLOGY ASSOCIATION
MEMBER OF LANDON ASTROLOGY LODGE
MEMBER OF CANADIAN ASTROLOGICAL SOCIETY
SRI LANKAN GOVERNMENT ASTROLOGICAL ADVISOR
Contact Details:
Tel: 0435 006 912 / 0403 730 098
Web Site: www.srilankanastrology.com.au
Email: Info@srilankanastrology.com.au
ASTROLOGY READING FORM
Please SUBMIT ALL the details in the form below to support the Astrology Reading
ශ්‍රී ලංකා ජොතිෂ්‍ය
වෛද්‍ය ස්ටැන්ලි ධර්මකුමාර
ඕස්ටේලියාවේ ප්‍රථම බලයලත් ශ්‍රී ලාංකික ජොතිෂ්‍යවේදී
හා
ආයුර්වේද වෛද්‍ය
වසර 30ක් පලපුරුදු සේවය
ලි.ප අංකය :- 65662128272
SRI LANKAN ASTROLOGY
FEES | OUR SERVICES AVAILABLE(අපගේ සේවාවන්) |
$60 | HOROSCOPE READING (කේන්ද්‍ර සෑදීම හා පලාපල විස්තරය) |
$60 | HORARY ASTROLOGY(තක්කල පලාපල) |
$60 | COMPATIBILITY READING(පොරොන්දම් පර්‍ර්ක්ෂාව) |
$60 | AUSPICIOUS DATES(ශුභ නැකැත් පිළියළ කිරීම) |
$40 | BABY’S FIRST HAIRCUT AUSPICIOUS TIME(ප්‍රථම දරුවාගේ හිසකෙස් කැපීම) |
$60 | HOUSE WARMING AUSPICIOUS TIME(නව නිවසට ගෙවදීම) |
$40 | FIRST LETTER READING CEREMONY(ප්‍රථම අකුරු කියවීමේ උත්සවය) |
$60 | BUSINES OPENING CEREMONY AUSPICIOUS TIME(නව වියාපාර ආරම්භය) |
$40 | SCHOOL ENTRANCE AUSPICIOUS DATE(පාසල් ආරම්භක නැකත් දිනය) |
$150 | WEDDING DATE CELEBRATE AUSPICIOUS TIME(මංගල උත්සවය සදහා සුභ නැකත්) |
$40 | FIRST DATE EXAMINATION GOOD TIME(විභාගයට පිටත්වීමට ශුභ නැකත) |
$60 | PUBERTY CEREMONY(මල්වර නැකත) |
$100-200 | NAWAGRAHA SHANTI PUJA(නවග්‍රහ ශාන්තිපුජා) |
$200-300 | GEMSTONE FOR NAVAGRAHA PLANETS(නවග්‍රහයන් සදහා මැණික් පැළදවීම) |
$300 | BEST COSMIC PURE ENERGY YANTRA(අපල සදහා බලගතු යන්ත්‍ර) |
කේන්ද්‍ර සෑදීම හා පලාපල විස්තරය
HOROSCOPE READING
1. HOROSCOPE READING WHICH IS A PERSONAL INTERPRETATION
OF THE ASTROLOGICAL CHART TO FORECAST A PERSON’S FUTURE, TYPICALLY INCLUDING THE PATTERNS AN FACTORS WHICH DESCRIBE A PERSONALITY AND NEEDS, YOUR LIFE HEALTH, WEALTH, LOVE, CAREER, MARRIAGE PROPERTY, BUSINESS, AND PROSPERITY REPORT
2.තක්කල පලාපල
HORARY ASTROLOGY
HORARY ASTROLOGY IS ASTROLOGER ATTEMPTS TO ANSWER A QUESTION BY PERSON. FOR THE EXACT TIME AT WHICH QUESTION WAS RECEIVED AND UNDERSTOOD BY THE ASTROLOGER.
3.පොරොන්දම් පර්‍ර්ක්ෂාව
COMPATIBILITY READING
WE DEFINE BEING COMPARABILITY AS TWO PEOPLES HAVING THE ABILITY TO WORK TOGETHER WITHOUT CONFLICT WHEN MATCHING TWO HOROSCOPES IT IS POSSIBLE TO MATCH THOSE 8, 10, 20 SEPARATE ASPECTS “VISI PORONDAM” is SCRUTINISING THEM To CHECK WHETHER THEY ARE MATCHING WITH EACH OTHER.
4.ශුභ නැකැත් පිළියළ කිරීම
AUSPICIOUS DATES
PARTICULARLY A DAY IN WHICH GOOD THINGS ARA LIKELY TO HAPPEN. IT USUALLY IS SAID ABOUT A DAY THAT OPENS UP A NEW LIFE AND FUTURE. IF SOMETHING SEEMS LIKELY TO BRING SUCCESS.
EXAMPLE:- HOUSE WARMING, FIST LETTER READING, NEW BUSINESS OPENING, SCHOOL ENTRANCE, WEDDING DATE CELEBRATE, GIRL’S PUBERTY FESTIVAL, BABY’S HAIRCUT AUSPICIOUS TIME
13. නවග්‍රහ ශාන්තිපුජා
NAWAGRAHA SHANTI PUJA
NAVA MEANS “NINE” AND GRAHA MEANS “PLANTS” AS PER ASTROLOGY THERE ARE NINE PLANETS. By PERFORMING NAVAGRAHA PUJA. PUJA IS TO GET RID OF ALL OBSTACLES IN LIFE AND ATTAIN HAPPINESS.
14. නවග්‍රහයන් සදහා මැණික් පැළදවීම
GEMSTONE FOR NAVAGRAHA PLANETS
NAVA GRAHA GEMSTONES ARE ABOUT THE NINE GEMS RULED By NINE DIFFERENT PLANETS. THIS GEMSTONE TO CAPTURE THE ENERGY RADIATIONS OF
PLANET AND CAPABLE OF TRANSMITTING THIS ENERGY INTO THE BODY Of THE PERSON WHO IS WEARING THIS GEMSTONE
15. අපල සදහා බලගතු යන්ත්‍ර
BEST COSMIC PURE ENERGY YANTRA
EVERY SYMBOL IN A YANTRA IS AMBIVALENTLY RESONANT IN INNER-OUTER SYNTHESIS AND IS ASSOCIATED WITH THE SUBTLE BODY AND ASPECTS OF HUMAN.
CONSCIOUSNESS. YANTRA OF COSMIC TRUTHS AND AS INSTRUCTIONAL CHARTS OF THE SPIRITUAL ASPECT OF HUMAN EXPERIENCE.
16. CONSULTATION FOR HOROSCOPE CONVERSATION (PHONE) THIS ONE HOUR PHONE CONSULTATION SESSION INVOLVES A FULL INTERPRETATION OF YOUR HOROSCOPE AND COMPATIBILITY READING $60 (ජන්ම පත්‍රයේ සියලු විස්තරාත්මකව ප්‍රකාශකිරීම පැය 1 ක කාලයක් සදහා $60)
17.ANALYST A SPECIAL CHILD’S AND ADULTS HOROSCOPE HEALTH PROBLEMS, AND MENTAL ISSUES, AND LEGAL ISSUES. (ONE HOUR PHONE CONSULTATION SESSION $60) (රෝගී දරුවන්. රෝගී වැඩිහිටියන්, නීති ප්‍රශ්ණවලින් පීඩා විදින්නන්, සහ අනෙකුත් ප්‍රශ්ණ සදහා ජන්ම පත්‍රය පරීක්ෂා කර බලා උපදෙස් හා අපලවලින්
මිදීමේ ක්‍රම විස්තර කර දීම (පැයක කාලයක් සදහා $60))
කේන්ද්‍ර සෑදීම හා පලාපල විස්තරය
1. උපන් දිනය, වේලාව, උපන් ප්‍රදේශය විශ්ලේෂනය කර පිළියල කරන ලද ජන්ම පත්‍රයේ සදහන් ග්‍රහ ගමන හා දශා කාලය අනුව එම ජන්මියාගේ ගතිගුණ, ඉගෙනීම,විවාහය,දරුපල,රැකියාව, හා රෝගී නිරෝගී බව විස්තරාත්මකව පැහැදිලිව ඉදිරිපත් කරන පලාපල විස්තරයයි.
තක්කාල කේන්ද්‍ර සෑදීම හා පලාපල විස්තරය
2.ජන්ම පත්‍රයක් නොමැති හදිසි අවස්ථාවකදී පුද්ගලයෙකුට අවශ්‍ය යම්කිසි විස්තරයක් ක්ෂණිකව දැනගැනීමට අවශ්‍යවිටදී තමා ජෝතිෂ්‍යවේදියා සමග සම්මුඛ සාකච්චාව කරන වේලාව ගෙන එදිනට ග්‍රහ ගමන අනුව සාදන ලද ජන්ම පත්‍රයට අදාලව ප්‍රතිඵල පහදා දෙන ශාස්ත්‍රයයි.
3.පොරොන්දම් පරීක්ෂාව
ජන්මියන් දෙදෙනෙකුගෙ ජීවිතයේ එකට දිගුකල් සතුටින් ජීවත්වීම දියුණුව, දරුපල හා කරදර, බාධක, යෙදෙන බව පැහැදිලිව පරීකෂාකළ හැකි පොරොන්දම් 21 ක විශ්ලේෂනයෙන් හා දශාකාලය විග්‍රහකර අනුමැතිය ලබාගතහැකි විශිෂ්ඨ ක්‍රමයයි.
4.ශුභ නැකැත් පිළියලකිරීම
උපතේ සිට යම් යම් කඩ ඉම්වල දී තමාගේ ජන්මපත්‍රය පරීක්ෂාකර බලා ජන්මියාට ලබාදිය හැකි උපරිම ශුභ නැකත ලබාදීමේ ක්‍රමවේදයයි. උදාහරණ වශයෙන් දරුවාගේ හිසකෙස් කැපීම, ඉදුල් කටගෑම, කන් විදීම,අකුරු කියවීම, ප්‍රථම පාසල් පිටත්වීම, විභාගයට පිටත්වීම, වැඩිවිය පැමිණීම,රැකියාවකට යෑම,වසරක ආරම්භය,විවාහය,දරුපල ලැබීම හා රෝග සදහා ප්‍රතිකාර හා විශේෂ ගමන් බිමන් පිටත්වීම,
නිවසට ගෙවදීමට ශුභ නැකත් ආදිය පිළියල කිරීමයි.
13.නවග්‍රහ පූජා
විවිධ පුද්ගලයන්ට ඇතිවන් ග්‍රහ දෝෂ, කරදර,මාරක අපල,සිත්තැවුල්, දියුණුවට බාධා, වැනි අපල දුරුකර ගැනීම පිණිස විවිධ ග්‍රහයන්ට ඇති විවිධ පුජාවිදි භාවිතා කරමින් එම අශුභ ග්‍රහ ලැබීම් දුරලීමට කරන ශුභ යාග හා පූජා විදියි.
14.නවග්‍රහ සදහා මැණික් පැළදවීම
සෑම ජන්මියකුගේ කලින් කලට ඇතිවන ග්‍රහදෝෂ දුරලීම පිණිස නවග්‍රහයන්ට අයත් මැණික් තෝරා බේරා පැළදීම පිණිස උපදෙස් දීමෙන් එම ජන්මියාට ඇතිවන කරදර, බාධක, රෝග, නීති ප්‍රශ්න දුරලා ශුභ කාලයක් ලබාගත හැකිවෙයි.
15. අපල සදහා බලගතු යන්ත්‍ර
ජෝතිෂ්‍ය විද්‍යාව අනුව විවිධ පුද්ගලයන් හා ස්ථාන, ඉඩකඩම් හා වෙළද වියාපාර සදහා දියුණුවට, දෝෂ දුරුවීම, හා ආර්තික රටාව වැඩිකරගැනීමට ද විවිධ පුද්ගලයන්ගේ නවග්‍රහ දෝෂ හා අනතුරු,නීතිප්‍රශ්ණ, ඇතුලු සියලුම අශුභ කිරණ දුරලන ශුභ කිරණ මගින් ලබාදෙන බලවත් ශක්තියක් මෙම බලගතු යන්ත්‍ර හා මන්ත්‍රමගින් සිදුවේ.
Contact Details:
Tel: 0435 006 912 / 0403 730 098
Web Site: www.srilankanastrology.com.au
Email: Info@srilankanastrology.com.au
Appreciate you sharing, great post.Much thanks again. Fantastic.
Say, you got a nice post.Much thanks again.
I loved your article post.Really thank you!
Really appreciate you sharing this post. Really Cool.
Looking forward to reading more. Great blog post.Really looking forward to read more. Keep writing.
Thanks a lot for the blog post.Much thanks again. Cool.
Looking forward to reading more. Great article post.Really thank you! Want more.
Thanks-a-mundo for the article.Really thank you! Want more.
What’s Happening i’m new to this, I stumbled upon this I’ve found Itabsolutely helpful and it has aided me out loads.I hope to contribute & aid different customers like its helped me.Good job.
Great post. I was checking continuously this blog and Iam impressed! Very useful info specially the ultimate section I deal with such information much.I was looking for this certain information for a very long time.Thank you and best of luck.
Hello! Do you know if they make any plugins to assist withSEO? I’m trying to get my blog to rank for some targeted keywords but I’m not seeing very good gains.If you know of any please share. Appreciate it!
I really enjoy the blog article.Thanks Again. Great.
Keep working ,great job!
Deference to op, some fantastic entropy.
I’m truly enjoying the design and layout of your site. It’s a very easy on the eyes which makes it much more enjoyable for me to come here and visit more often. Did you hire out a designer to create your theme? Outstanding work!
ma2288
gpy4j6
3h334z
0p8s7p
I have been exploring for a little for any high-quality articles or blog posts in this kind of area . Exploring in Yahoo I eventually stumbled upon this website. Reading this info So i?¦m glad to convey that I’ve a very just right uncanny feeling I found out just what I needed. I such a lot for sure will make sure to don?¦t fail to remember this web site and give it a glance on a constant basis.
Its fantastic as your other content : D, regards for posting.
k9d53k
Hello! This is kind of off topic but I need some advice from an established blog. Is it hard to set up your own blog? I’m not very techincal but I can figure things out pretty quick. I’m thinking about setting up my own but I’m not sure where to start. Do you have any points or suggestions? Many thanks