අතිපූජනීය වෑගොඩපොළ විමලඤාණ ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවන 🙏ශීල, භාවනා හා ධර්ම දේශනා වැඩසටහන් මාලාව – ජුනි 12 – ජුනි 14 ( Perth Event )

Source : Perth Sri Lanka Buddhist Vihara
අතිපූජනීය වෑගොඩපොළ විමලඤාණ ස්වාමීන් වහන්සේ විසින් මෙහෙයවන
ශීල, භාවනා හා ධර්ම දේශනා වැඩසටහන් මාලාව
ජුනි 12 (සිකුරාදා) – ශීල භාවනා වැඩසටහන
පෙ.ව. 8:00 – ප.ව. 4:00
ජුනි 13 (සෙනසුරාදා) – සුමදුර ධර්ම දේශනාව
ප.ව. 7:00 – 8:30
ජුනි 14 (ඉරිදා) – ශීල භාවනා වැඩසටහන
පෙ.ව. 8:00 – ප.ව. 3:00
ඔබ සැමට බැති සිතින් ආරාධනා
At eLanka, we respect the rights of creators. If we have used an image you own and you’d like it removed, please email us at info@elanka.com.au and we’ll handle it promptly.
Thanks.
eLanka team

