වෙසක් මංගල්‍යය 2026 – මැයි 31 ඉරිදා සවස 4.30 – පස්වරු 6.15 ( Brisbane Event )

Source : Buddhist Society of North Brisbane’s FB post
උතුරු බ්රිස්බේන් බෞද්ධ විහාරයේ අභිනව විහාරස්ථානයේ සිදුකරන මංගල වෙසක් පුණ්යෝත්සවය
මැයි 31 ඉරිදා සවස
වැඩසටහන් පෙලගැස්ම:
- පස්වරු 4.30 — රථ පෙරහැර
- පස්වරු 5.00 — ස්වාමීන් වහන්සේලා සහ බෝධීන් වහන්සේ විහාරස්ථානයට වැඩමීම
- පස්වරු 5.05 — බෝධීන් වහන්සේ තැන්පත් කිරීම
- පස්වරු 5.10 — ශෛලමය බුද්ධ ප්රතිමා වහන්සේ නිරාවරණය
- පස්වරු 5.15 — කෙටි ධර්මානුශාසනය සහ ධම්මචක්කප්පවත්තන සූත්ර දේශනාව
- පස්වරු 6.15 — ආහාර සල්පිල
මෙත් සිතින් ඔබ සැමට ආරාධනා !!!
At eLanka, we respect the rights of creators. If we have used an image you own and you’d like it removed, please email us at info@elanka.com.au and we’ll handle it promptly.
Thanks.
eLanka team

