News & Community eLanka

eLanka

Tuesday, 9 Jun 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » මාධ්‍ය නිවේදනය දිනය : 1 අගෝස්තු , 2024 ෆී්‍ර කින්ඩර් යාවත්කාලය: සිවු – අවුරුදු – වයසැති ළදරු පාසල පූර්ව-මූලික බවට පත්වේ
Articles

මාධ්‍ය නිවේදනය දිනය : 1 අගෝස්තු , 2024 ෆී්‍ර කින්ඩර් යාවත්කාලය: සිවු – අවුරුදු – වයසැති ළදරු පාසල පූර්ව-මූලික බවට පත්වේ

eLanka admin
Last updated: August 14, 2024 10:43 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
3 Min Read
SHARE
Views: 18

ෆ්‍රී කින්ඩර් යාවත්කාලය: සිවු – අවුරුදු – වයසැති ළදරු පාසල පූර්ව-මූලික බවට පත්වේ

මාධ්‍ය නිවේදනය

දිනය : 1 අගෝස්තු , 2024

පාසල් අධ්‍යාපනය ඇරඹීමට පෙර ළමුන්හට ක්‍රීඩාව තුලින් ඉගෙනුම සඳහා වැඩිපුර කාලය ලබාදෙමින් සිවු – අවුරුදු – වයසැති ළදරුපාසල පූර්ව-මූලික බවට පත්වේ.

Contents
  • ෆ්‍රී කින්ඩර් යාවත්කාලය: සිවු – අවුරුදු – වයසැති ළදරු පාසල පූර්ව-මූලික බවට පත්වේ
  • මාධ්‍ය නිවේදනය
  • දිනය : 1 අගෝස්තු , 2024

2026 දී, සරණාගත සහ සරණාගතභාවය පතන පසුබිමකින් පැවපතන ළමුන්හට සතියකට පූර්ව – මූලික ළදරු පාසල් වැඩසටහනකින් පැය 25ක් දක්වා ලැබීමට සුදුසුකම් ලබනු ඇත.

වර්තමානයේ සිවු-අවුරුදු- වයසැති ළදරු පාසල මෙන්ම, වික්ටෝරියනු ප්‍රාන්තය පුරා සහභාගීත්වය දරුවන් ළදරු පාසල් සේවාවන්හි ළමුන්හට පූර්ව – මූලිකය නොමිලේ ලැබෙනු ඇත.

මින් අදහස්වනුයේ අනෙකුත් ජාලයන් හා සම්බන්ධයක් නොමැති (ස්වාධීන සේවා) ළදරු පාසල්වල ඉගෙනුම ලබන ළමුන් සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරන බවයි. දීර්ඝ දිවා සුරැකුම් මධ්‍යසේථානයන් වෙත යැවෙන දරුවන් සහිත පවුල් හිලව් ගාස්තු තවදුරටත් ලබනු ඇත.

ෆ්‍රී කින්ඩර්, පාසල් ආරම්භයට පෙර දරුවෙකුට අවුරුදු දෙකක කාලයක ඉහල වටිනාකමකින් යුතු මුලික ළමා අධ්‍යාපනය මගහැරීමට ඉඩ නොතැබීම සඳහා වගබලා ගනී.

ඔබ ජීවත්වන ප්‍රදේශය හෝ පසුබිම කුමක් වුවද , සියළු දරුවන්ට ඉහළ මට්ටමේ මුලික- ළමා අවධි අධ්‍යාපනය ලබාදීමට වික්පටෝරියානු රජය ඇපකැපවී සිටී.

දැනට පවත්නා ළදරු පාසල් වැඩසටහන් මෙන්ම , වඩවඩා දරුවන් හට සිය ජීවිතයේ හොදම ආරම්භය ලබාගත හැකිවනු පිණිස පූර්ව-මූලිකය සඳහා සුදුසුකම් ලත් ගුරුවර ගුරුවරියන් විසින් මග පෙන්වනු ඇත.

පූර්ව – මූලිකය පිළිබඳ වැඩිදුර වාරතුරු:

  • වැඩිකරන ලද  පැය: 2025 සිට, පූර්ව-මූලික වැඩසටහන්, 2036 වන විට ක්‍රමයෙන්  පැය 15 සිට සතියකට පැය 30දක්වා වැඩිවනු ඇත.
  • ක්‍රමික විස්තාරය: 2025 දී ප්‍රාදේශීය පාලන ප්‍රදේශ(LGAs) 6ක පූර්ව-මූලිකය ආරම්භ වනු ඇති අතර ප්‍රාන්තය පුරා අනෙකුත්  ප්‍රදේශයන්  වෙතද ක්‍රමානුකූලව විස්තාරණය වනු ඇත.
  • 2026 දී, ආදිවාසීන් ලෙස හදුනාගන්නා , සරණාගත හෝ සරණාගතභාවය පතනා පසුබිපමකින් පැවපතන හෝ  ළමා ආරක්ෂණ සේවා සමග සබඳතා පවත්වන වික්ටෝරිටයානු ළමුන් සඳහා පූර්ව-මූලිකය ලබාගත හැක.

මූලික ප්‍රතිලාභ:

  • ඉහල ප්‍රමිතියකින් යුතු පූර්ව – මූලික වැඩසටහනකට සහභාගිවන  දරුවකු:
    • වඩා හොද බුද්ධිමය, සමාජයික, සහ මපනෝභාවික කුසලතා වර්ධනය කරයි.
    • ගණිතය හා ඉංග්‍රීසි බස සඳහා වඩා හොද ශ්‍රේණි ඇතුලුව16දී, වඩා ඉහල විභාග ලකුණු ලබාගනු ඇත.
  • පූර්ව-මූලික සංසේකෘතික විවිධ්‍ත්වය හදුනාගැනීම සහ පිළිගැනීම සිදුකරයි.
    • වටහාගැනීම් , සහකම්පනය,සහ ගෞරවය සඳහා දිරිලබමින් විවිධ පසුබිම්වලින් පැවතෙන සමානයන් හා සමාන්තරව ළමුන් ඉගෙනීමහි යෙදෙති.
  • භාෂාමය විවිධ්‍ත්වයකින් යුතු පසුබිමකින් පැවතෙන දරුවන් (CALD ප්‍රජාවන්) ඉංග්‍රීසි බස සහ තම මවුබස යන දෙකෙහිම කුසලතා වර්ධනයට වැඩි ඉඩකඩක් හිමි කරගනු ඇත.
  • අන්තර්ගතයන්ගේ විවිධත්වයකින්  යුතු පූර්ව-මූලික වැඩසටහන්:
    • සංසේකෘතික හරයන්,
    • සම්ප්‍රදායයන්,
    • සහ ඇදහිලි, මගින් දිරිමත් අධ්‍යාපනික පසුබිමක් නිර්මාණය කරනු ඇත.

වැඩිදුර තොරතුරු ලබාගැනීමට, කරුණාකර වික්ටෝරියානු රජපේ වෙබ් අඩවියේ පූර්ව- මූලික නිල පිටුව වෙත පිවිසෙන්න– https://www.vic.gov.au/preprep

නිදහස් ළදරු පාසල් වැඩසටහන් සොයාගැනීම සඳහා වැඩිමනත් පතාරතුරු ලබාගැනීමට – https://www.vic.gov.au/kinder-quick-guide-parents

ඔබේ බසින් තොරතුරු මෙතැනින් ලබා ගතහැක – https://www.vic.gov.au/kinder/translations

මාධ්‍ය විමසුම් සඳහා: ප්‍රිත්වි රාවෝ හා සම්බන්ධවන්න – prithvi@culper.com.au

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

TAGGED:Early childhood education Sri LankaEarly learning in Sri LankaFree kinder update 2024Free pre-kindergarten Sri LankaPer SchoolsPre-primary education benefitsSri Lanka free kinder programSri Lanka government education programSri Lanka pre-prep programSri Lanka pre-primary educationSri Lanka preschool initiativesVictoria free kinder program
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Big Bash League sees significant growth in Indian viewership Big Bash League sees significant growth in Indian viewership, says Alistair Dobson
Next Article Sri Lanka-Australia-New Zealand Business Council hosts AGM Sri Lanka-Australia-New Zealand Business Council hosts AGM
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
eLanka Wedding
- Advertisement -
Ad image
Most Read
COENZYME Q10

COENZYME Q10 (CoQ10): Is it something Sri Lankans should think about taking?-by Harold Gunatillake

Congratulations to Ahmed ASH Hussain an Ex-Muscateer domiciled in Seattle USA on June 5 2026 who was recognized of his achievements a year later.

Congratulations to Ahmed ASH Hussain an Ex-Muscateer domiciled in Seattle USA on June 5 2026 who was recognized of his achievements a year later.

The Age of AI Demands New Models for Soft Power and Public Diplomacy - By Naren Chitty

The Age of AI Demands New Models for Soft Power and Public Diplomacy – By Naren Chitty

The Milieu of the 17th Century Coromandel Coast and Chetty Migrants to Dutch Zeylan - By Naren Chitty

The Milieu of the 17th Century Coromandel Coast and Chetty Migrants to Dutch Zeylan – By Naren Chitty

British Ceylon Through A Family Lens 1850-1950

British Ceylon Through A Family Lens 1850-1950 – By Prof Naren Chitty

Related News
Sri Lanka Tea day , Sri Lanka Tea day in Abu Dhabi , Dr Arusha Cooray
Articles

Sri Lanka Tea day in Abu Dhabi – Organised by Dr Arusha Cooray – Sri Lanka’s Ambassador to the United Arab Emirates

Bananas , High Blood Pressure , Health Benefits of Bananas
Articles

Go Bananas! 10 Amazing Health Benefits of Nature’s Golden Snack

Sri Lanka remittances 2026
Articles

Workers’ Remittances Surge to $847 Million in May 2026

ICC Men’s Cricket World Cup League 2 , One Day International , Sri Lankan Community
Articles

Shehan Jayasuriya Shines: Former Sri Lankan Star Leads USA to Victory with Record Century

EU Support , Green Reporting, Sri Lanka Business news, Sustainability Sri Lanka
Articles

Going Green: EU Supports Launch of Sri Lanka’s New National Green Reporting Guidelines

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.