News & Community eLanka

eLanka

Wednesday, 15 Apr 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » මහරගම නගර සංවර්ධනය, 2024 වසර තුළ වේගවත් කිරීම සඳහා අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්….
Articles

මහරගම නගර සංවර්ධනය, 2024 වසර තුළ වේගවත් කිරීම සඳහා අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්….

eLanka admin
Last updated: December 12, 2023 3:01 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
1 Min Read
SHARE
Views: 7

මහරගම නගර සංවර්ධනය, 2024 වසර තුළ වේගවත් කිරීම සඳහා අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්….

මහරගම නගර සංවර්ධනය, 2024 වසර තුළ වේගවත් කිරීම සඳහා අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්....

වේගයෙන් නාගරීකරණය වන මහරගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ, නගර ආශ්‍රිත සංවර්ධන කටයුතු වේගවත් කරන ලෙස අග්‍රාමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරිය,මාර්ග සංවර්ධන අධිකාරිය ඇතුළු අදාළ ආයතන වෙත උපදෙස් ලබා දුන්නේය. ඒ එම ආයතනවල නිලධාරින් කැඳවා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති සාකච්ඡාවකදීය.

ඒ අනුව හෝකන්දර නගරය දියුණු කිරීම සඳහා එම කටයුතු පළාත්බද මාර්ග සංවර්ධන අධිකාරියෙන්,මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පවරා ගෙන සංවර්ධනය වේගවත් කරන ලෙස විශේෂ උපදෙසක් ලබාදෙන ලදී.

මහරගම පමුණුව ආශ්‍රිත කලාපය රෙදි පිළි තොග සහ සිල්ලර වෙළඳාමේ නිරත වෙළඳ ප්‍රජාවට බාධාවකින් තොරව එම කටයුතු පවත්වාගෙන යාමට එම මාර්ගවල ගමන් කරන බස් රථ විකල්ප මාර්ග ඔස්සේ ගමන් කරවීමේ හැකියාව සොයා බලන ලෙසත් උපදෙස් දුන්නේය.

මහරගම නගර සභාවේ  කොට්ටාව උපකාර්යාලයක් ඇති කිරීම තුළින් ජනතාවට පහසුකම් සලසන ලෙස කී අග්‍රාමාත්‍යවරයා, සංවර්ධනය කර ඇති නාවින්න ක්‍රීඩාංගණය පූර්ණ වශයෙන් මහරගම නගර සභාව වෙත පැවරීම පිළිබඳ සොයාබලන ලෙස දැන්වීය.

මහරගම ඩිපෝව දැනට භාවිතා කරන අක්කර හයකට ආසන්න භූමි ප්‍රමාණය වඩා ඵලදායි, ප්‍රශස්ත ලෙස භාවිතා කිරීමට නිර්මාණශීලීව සැලසුම් සකස් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණී.

මහරගම නගර සංවර්ධනය, 2024 වසර තුළ වේගවත් කිරීම සඳහා අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්....

මහරගම නගර සංවර්ධනය, 2024 වසර තුළ වේගවත් කිරීම සඳහා අගමැතිගෙන් නිලධාරීන්ට උපදෙස්....

TAGGED:මහරගම නගර සංවර්ධනය
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Mr Sugathadasa St Thomas’ College teacher & of Handcrafts fame celebrates his 95th birthday - eLanka Mr Sugathadasa – St Thomas’ College teacher & of Handcrafts fame celebrates his 95th birthday
Next Article Noel News 03 Noel News – Special Christmas Bulletin
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

Appreciation: Eileen Mary Sibelle De Silva

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
That Superior Joy in Cricket-Ramadhin & Valentine !!-by Michael Roberts
Articles Michael Roberts

That “Superior” Joy in Cricket: Ramadhin & Valentine !!-by Michael Roberts

Aidan Murphy joins Gout-Gout in Record 200-Metre Run-by Michael Gleeson
Articles

Aidan Murphy joins Gout-Gout in Record 200-Metre Run-by Michael Gleeson

Activities at Liverpool City Council’s Cecil Hills childcare centre
Articles

LCC MEDIA RELEASE: Liverpool’s childcare centres exceed all expectations

THE INVITATION TO THE MYSTERY AND THE MESSAGE OF THE CROSS-by Lakshman Navaratne 01
Articles Lakshman Navaratne

THE INVITATION TO THE MYSTERY AND THE MESSAGE OF THE CROSS-by Lakshman Navaratne

An Appreciation of the Life of Peter Decker-by Lawrence Machado
Articles Lawrence Machado

An Appreciation of the Life of Peter Decker-by Lawrence Machado

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Photos
  • eLanka Newsletter

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.