Map Unavailable
Date/Time
Date(s) - 14/04/2024
8:30 am - 3:30 pm
Categories
බක් මහ උලෙළ – අප්‍රේල් 14 ඉරිදා – උදෑසන 8.30 සිට සවස 3.30 දක්වා (Queensland Event )
Date : අප්‍රේල් 14 ඉරිදා
Time : උදෑසන 8.30 සිට සවස 3.30 දක්වා
Venue : Mt crosby sportsground
- අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර
- සජීවී සුමියුරු ශ්‍රී ලාංකික සංගීතය
- කැවුම් කිර්බත් සහිත උදෑසන අවුරුදු තේ මේසය
- සියලු දේනාට නොමිලේ සැපයෙන දිවා ආහාරය
Contact
0429 129 873 – Chanaka
0401 374 913 – Dinusha
0402 816 6670 – Ruwan