eLanka

Friday, 19 Dec 2025
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » මාධ්‍ය නිවේදනය දිනය : 1 අගෝස්තු , 2024 ෆී්‍ර කින්ඩර් යාවත්කාලය: සිවු – අවුරුදු – වයසැති ළදරු පාසල පූර්ව-මූලික බවට පත්වේ
Articles

මාධ්‍ය නිවේදනය දිනය : 1 අගෝස්තු , 2024 ෆී්‍ර කින්ඩර් යාවත්කාලය: සිවු – අවුරුදු – වයසැති ළදරු පාසල පූර්ව-මූලික බවට පත්වේ

eLanka admin
Last updated: August 14, 2024 10:43 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
3 Min Read
SHARE

ෆ්‍රී කින්ඩර් යාවත්කාලය: සිවු – අවුරුදු – වයසැති ළදරු පාසල පූර්ව-මූලික බවට පත්වේ

මාධ්‍ය නිවේදනය

දිනය : 1 අගෝස්තු , 2024

පාසල් අධ්‍යාපනය ඇරඹීමට පෙර ළමුන්හට ක්‍රීඩාව තුලින් ඉගෙනුම සඳහා වැඩිපුර කාලය ලබාදෙමින් සිවු – අවුරුදු – වයසැති ළදරුපාසල පූර්ව-මූලික බවට පත්වේ.

Contents
  • ෆ්‍රී කින්ඩර් යාවත්කාලය: සිවු – අවුරුදු – වයසැති ළදරු පාසල පූර්ව-මූලික බවට පත්වේ
  • මාධ්‍ය නිවේදනය
  • දිනය : 1 අගෝස්තු , 2024

2026 දී, සරණාගත සහ සරණාගතභාවය පතන පසුබිමකින් පැවපතන ළමුන්හට සතියකට පූර්ව – මූලික ළදරු පාසල් වැඩසටහනකින් පැය 25ක් දක්වා ලැබීමට සුදුසුකම් ලබනු ඇත.

වර්තමානයේ සිවු-අවුරුදු- වයසැති ළදරු පාසල මෙන්ම, වික්ටෝරියනු ප්‍රාන්තය පුරා සහභාගීත්වය දරුවන් ළදරු පාසල් සේවාවන්හි ළමුන්හට පූර්ව – මූලිකය නොමිලේ ලැබෙනු ඇත.

මින් අදහස්වනුයේ අනෙකුත් ජාලයන් හා සම්බන්ධයක් නොමැති (ස්වාධීන සේවා) ළදරු පාසල්වල ඉගෙනුම ලබන ළමුන් සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරන බවයි. දීර්ඝ දිවා සුරැකුම් මධ්‍යසේථානයන් වෙත යැවෙන දරුවන් සහිත පවුල් හිලව් ගාස්තු තවදුරටත් ලබනු ඇත.

ෆ්‍රී කින්ඩර්, පාසල් ආරම්භයට පෙර දරුවෙකුට අවුරුදු දෙකක කාලයක ඉහල වටිනාකමකින් යුතු මුලික ළමා අධ්‍යාපනය මගහැරීමට ඉඩ නොතැබීම සඳහා වගබලා ගනී.

ඔබ ජීවත්වන ප්‍රදේශය හෝ පසුබිම කුමක් වුවද , සියළු දරුවන්ට ඉහළ මට්ටමේ මුලික- ළමා අවධි අධ්‍යාපනය ලබාදීමට වික්පටෝරියානු රජය ඇපකැපවී සිටී.

දැනට පවත්නා ළදරු පාසල් වැඩසටහන් මෙන්ම , වඩවඩා දරුවන් හට සිය ජීවිතයේ හොදම ආරම්භය ලබාගත හැකිවනු පිණිස පූර්ව-මූලිකය සඳහා සුදුසුකම් ලත් ගුරුවර ගුරුවරියන් විසින් මග පෙන්වනු ඇත.

පූර්ව – මූලිකය පිළිබඳ වැඩිදුර වාරතුරු:

  • වැඩිකරන ලද  පැය: 2025 සිට, පූර්ව-මූලික වැඩසටහන්, 2036 වන විට ක්‍රමයෙන්  පැය 15 සිට සතියකට පැය 30දක්වා වැඩිවනු ඇත.
  • ක්‍රමික විස්තාරය: 2025 දී ප්‍රාදේශීය පාලන ප්‍රදේශ(LGAs) 6ක පූර්ව-මූලිකය ආරම්භ වනු ඇති අතර ප්‍රාන්තය පුරා අනෙකුත්  ප්‍රදේශයන්  වෙතද ක්‍රමානුකූලව විස්තාරණය වනු ඇත.
  • 2026 දී, ආදිවාසීන් ලෙස හදුනාගන්නා , සරණාගත හෝ සරණාගතභාවය පතනා පසුබිපමකින් පැවපතන හෝ  ළමා ආරක්ෂණ සේවා සමග සබඳතා පවත්වන වික්ටෝරිටයානු ළමුන් සඳහා පූර්ව-මූලිකය ලබාගත හැක.

මූලික ප්‍රතිලාභ:

  • ඉහල ප්‍රමිතියකින් යුතු පූර්ව – මූලික වැඩසටහනකට සහභාගිවන  දරුවකු:
    • වඩා හොද බුද්ධිමය, සමාජයික, සහ මපනෝභාවික කුසලතා වර්ධනය කරයි.
    • ගණිතය හා ඉංග්‍රීසි බස සඳහා වඩා හොද ශ්‍රේණි ඇතුලුව16දී, වඩා ඉහල විභාග ලකුණු ලබාගනු ඇත.
  • පූර්ව-මූලික සංසේකෘතික විවිධ්‍ත්වය හදුනාගැනීම සහ පිළිගැනීම සිදුකරයි.
    • වටහාගැනීම් , සහකම්පනය,සහ ගෞරවය සඳහා දිරිලබමින් විවිධ පසුබිම්වලින් පැවතෙන සමානයන් හා සමාන්තරව ළමුන් ඉගෙනීමහි යෙදෙති.
  • භාෂාමය විවිධ්‍ත්වයකින් යුතු පසුබිමකින් පැවතෙන දරුවන් (CALD ප්‍රජාවන්) ඉංග්‍රීසි බස සහ තම මවුබස යන දෙකෙහිම කුසලතා වර්ධනයට වැඩි ඉඩකඩක් හිමි කරගනු ඇත.
  • අන්තර්ගතයන්ගේ විවිධත්වයකින්  යුතු පූර්ව-මූලික වැඩසටහන්:
    • සංසේකෘතික හරයන්,
    • සම්ප්‍රදායයන්,
    • සහ ඇදහිලි, මගින් දිරිමත් අධ්‍යාපනික පසුබිමක් නිර්මාණය කරනු ඇත.

වැඩිදුර තොරතුරු ලබාගැනීමට, කරුණාකර වික්ටෝරියානු රජපේ වෙබ් අඩවියේ පූර්ව- මූලික නිල පිටුව වෙත පිවිසෙන්න– https://www.vic.gov.au/preprep

නිදහස් ළදරු පාසල් වැඩසටහන් සොයාගැනීම සඳහා වැඩිමනත් පතාරතුරු ලබාගැනීමට – https://www.vic.gov.au/kinder-quick-guide-parents

ඔබේ බසින් තොරතුරු මෙතැනින් ලබා ගතහැක – https://www.vic.gov.au/kinder/translations

මාධ්‍ය විමසුම් සඳහා: ප්‍රිත්වි රාවෝ හා සම්බන්ධවන්න – prithvi@culper.com.au

Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

TAGGED:Early childhood education Sri LankaEarly learning in Sri LankaFree kinder update 2024Free pre-kindergarten Sri LankaPer SchoolsPre-primary education benefitsSri Lanka free kinder programSri Lanka government education programSri Lanka pre-prep programSri Lanka pre-primary educationSri Lanka preschool initiativesVictoria free kinder program
Share This Article
Email Copy Link Print
Previous Article Big Bash League sees significant growth in Indian viewership Big Bash League sees significant growth in Indian viewership, says Alistair Dobson
Next Article Sri Lanka-Australia-New Zealand Business Council hosts AGM Sri Lanka-Australia-New Zealand Business Council hosts AGM
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

EILEEN MARY SIBELLE DE SILVA (nee DISSANAYAKE) – 29 September 1922 – 6 April 2018 – A Woman of Value an Appreciation written by Mohini Gunasekera

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
Christmas celebration at Jennifer and Gerard Livera's home was a fun night. - By Trevine Rodrigo in Melbourne.
Articles Photo Gallery

Christmas celebration at Jennifer and Gerard Livera’s home was a fun night. – By Trevine Rodrigo in Melbourne.

MY Christmas IN Ceylon-Sri Lanka - BY ADRIAN HARRIS
Articles

MY Christmas IN Ceylon-Sri Lanka – BY ADRIAN HARRIS

CHRISTMAS
Articles

THESE ARE MY CHRISTMAS MEMORIES OF A TEENAGER FROM LATE THE 60s TO EARLY 70s IN CEYLON-SRI LANKA – by ADRIAN HARRIS

Elephants in the Fridge and Humans in the Wedge
Articles Bernard Fernando

Elephants in the Fridge and Humans in the Wedge ? Post ‘Ditwah’ urges rationalization of Elephant and Land Management – By Bernard Fernando

Perceptions of corruption in both developed and developing nations: a comparative analysis - By Dr Harold Gunatillake
Articles Dr Harold Gunatillake

Perceptions of corruption in both developed and developing nations: a comparative analysis – By Dr Harold Gunatillake

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Photos
  • Tamil Movies

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.