Army Chief Commends Notable Service of Retiring Major General
Source : facebook.com
වසර 34 කට අධික කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන භඨකාර්ය සම්පාදක අණසක ආඥාපති ආරක්‍ෂක සේනා මූලස්ථානය – නැගෙනහිර සහ යුද්ධ හමුදා සන්නද්ධ බුද්ධි බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් තුවාන් නසීර් මජීඩ් RSP USP ndc Isc 2025 දෙසැම්බර් මස 02 දින යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමු විය.
Major General T.N. Majeed RSP USP ndc Isc, Commander, Logistics Command, Security Force Headquarters (East) and Colonel Commandant of the Military Intelligence Corps, was invited to the office of the Commander of the Army, Lieutenant General Lasantha Rodrigo RSP ctf-ndu psc IG, on 02 December 2025, prior to his retirement from the Sri Lanka Army after a distinguished military career spanning over 34 years.


