News & Community eLanka

eLanka

Tuesday, 19 May 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » SRI LANKAN ASTROLOGY -DR STANLEY DHARMAKUMARA
ArticlesAstrologyClassifieds

SRI LANKAN ASTROLOGY -DR STANLEY DHARMAKUMARA

eLanka admin
Last updated: May 10, 2024 3:28 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
9 Min Read
SHARE
Views: 231

SRI LANKAN ASTROLOGY
DR STANLEY DHARMAKUMARA

Australia’s First Professional Sri Lankan Accredited Astrologer and Ayurvedic Medicine Practitioner

Contents
  • Australia’s First Professional Sri Lankan Accredited Astrologer and Ayurvedic Medicine Practitioner
  • ASTROLOGY READING FORM

SRI LANKAN ASTROLOGY

ඔබේ අනාගතය සුභ අසුභ සත්‍ය ලෙස දැනගැනීමට ජන්ම පත්‍රය පරීක්ෂාකර බලාගන්න

උපන් වේලාව අනුව කේන්ද්‍රය සාදා ගැනීම

නමට අකුරු, ගති ගුණ, අධ්‍යාපනය, ක්‍රීඩා හා දක්‍ෂතා, වාසනා යෝග, රෝග ලක්‍ෂණ, විවාහය, රැකියාව, දරුපල, දේපල වාසනාව, ලොතරැයි හා හදිසි ධන ලාභ, හදිසි අනතුරු, ලාභ අලාභ, පවුලේ සමගිය, ආගම ධර්මයට ලැදි වීම, දුක හා සැප, ආයුෂ හා විශ්‍රාමික ජීවිතය, අපල සඳහා උපදෙස් ඇතුලු සියලු පලා පල විස්තර සවිතරාත්මකව දැනගැනීම.

පොරොන්දම් බැලීම
ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ ගැලපීම, දශා කාලය, දියුණුව, දරුපල, සතුට හා සමඟිය, නොගැලපෙන දෝෂ, කූජදෝෂ හා අපල, කළ යුතූ ප්‍රතිකර්ම හා උපදෙස් දැනගන්න.

නිවාස හා වෙළඳ කටයුතු සඳහා ඉතා වාසනාවන්ත ශුභ නැකත් පිළියෙල කිරීම

නිවසට ගෙවදීම, නිවාස ආරක්ෂාව, භෛරව පූජා, ආරක්‍ෂා විධි, දියුණුව හා දෝෂ සඳහා ප්‍රතිකර්ම

මංගල නැකත්

සම්පූර්ණ මංගල නැකත් විස්තර, නිවසින් පිටවීම, විවාහයට අත්සන් කිරීම, මුදු මාල පළන්දුවා පෝරුවේ කටයුතු හා උත්සව සඳහා වාසනා නැකත්

දරුවන්ට ශුභ නැකත්

දරුවාට අකුරු කියවීම, ප්‍රථම ඉඳුල් කටගෑම, කන් විඳීම, ප්‍රථම පාසල් ප්‍රවේශයට විශේෂ නැකත්, විභාග සඳහා ප්‍රවේශය, රැකියාවට නැකත්.

මල්වර නැකත් හා පලාපල විස්තර

දරුවන්ගේ අධ්‍යාපන දියුණුවට සරස්වතී පූජා හා සරස්වතී යන්ත්‍ර පැලදීම

කුජ මංගල දෝෂ හා ශනි ඒරාශ්ඨක අපල දුරලීම පිණිස ග්‍රහ පූජා හා බලගතු  යන්ත්‍ර පැලදීම

දරුණු රෝග, හදිසි අනතුරු, අලාභ හා නින්දා, රැකියා ප්‍රශ්ණ සඳහා විශේෂ පුද පූජා හා බලගතු තෙල්වර්ග හා ආරක්ෂා විදි

OVER 30 YEARS of EXPERIENCE ABN 65662128272

INTERNATIONALLY ACCREDITED ASTROLOGER.

PROFESSIONAL MEMBER OF AAA(AUSTRALIA)

PROFESSIONAL MEMBER OF ATMS(AUSTRALIA)

FAA(AUSTRALIA) AFA(USA)AL(U.K) CAAE(CANADA)

MEMBER OF AUSTRALIAN FEDERATION OF ASTROLOGERS

MEMBER OF AMERICAN ASTROLOGY ASSOCIATION

MEMBER OF LANDON ASTROLOGY LODGE

MEMBER OF CANADIAN ASTROLOGICAL SOCIETY

SRI LANKAN GOVERNMENT ASTROLOGICAL ADVISOR

 

Contact Details:

Tel: 0435 006 912 / 0403 730 098

Web Site: www.srilankanastrology.com.au 

Email: Info@srilankanastrology.com.au

ASTROLOGY READING FORM

Please SUBMIT ALL the details in the form below to support the Astrology Reading

ශ්‍රී ලංකා ජොතිෂ්‍ය

වෛද්‍ය ස්ටැන්ලි ධර්මකුමාර

ඕස්ටේලියාවේ ප්‍රථම බලයලත් ශ්‍රී ලාංකික  ජොතිෂ්‍යවේදී

හා

ආයුර්වේද වෛද්‍ය 

වසර 30ක් පලපුරුදු සේවය

ලි.ප අංකය :- 65662128272

 

 

SRI LANKAN ASTROLOGY

FEES OUR SERVICES AVAILABLE(අපගේ සේවාවන්)
$60 HOROSCOPE READING (කේන්ද්‍ර සෑදීම හා පලාපල විස්තරය)
$60 HORARY ASTROLOGY(තක්කල පලාපල)
$60 COMPATIBILITY READING(පොරොන්දම් පර්‍ර්ක්ෂාව)
$60 AUSPICIOUS DATES(ශුභ නැකැත් පිළියළ කිරීම)
$40 BABY’S FIRST HAIRCUT AUSPICIOUS TIME(ප්‍රථම දරුවාගේ හිසකෙස් කැපීම)
$60 HOUSE WARMING AUSPICIOUS TIME(නව නිවසට ගෙවදීම)
$40 FIRST LETTER READING CEREMONY(ප්‍රථම අකුරු කියවීමේ උත්සවය)
$60 BUSINES OPENING CEREMONY AUSPICIOUS TIME(නව වියාපාර ආරම්භය)
$40 SCHOOL ENTRANCE AUSPICIOUS DATE(පාසල් ආරම්භක නැකත් දිනය)
$150 WEDDING DATE CELEBRATE AUSPICIOUS TIME(මංගල උත්සවය සදහා සුභ නැකත්)
$40 FIRST DATE EXAMINATION GOOD TIME(විභාගයට පිටත්වීමට ශුභ නැකත)
$60 PUBERTY CEREMONY(මල්වර නැකත)
$100-200 NAWAGRAHA SHANTI PUJA(නවග්‍රහ ශාන්තිපුජා)
$200-300 GEMSTONE FOR NAVAGRAHA PLANETS(නවග්‍රහයන් සදහා මැණික් පැළදවීම)
$300 BEST COSMIC PURE ENERGY YANTRA(අපල සදහා බලගතු යන්ත්‍ර)

 

කේන්ද්‍ර සෑදීම හා පලාපල විස්තරය
HOROSCOPE READING

1. HOROSCOPE READING WHICH IS A PERSONAL INTERPRETATION
OF THE ASTROLOGICAL CHART TO FORECAST A PERSON’S FUTURE, TYPICALLY INCLUDING THE PATTERNS AN FACTORS WHICH DESCRIBE A PERSONALITY AND NEEDS, YOUR LIFE HEALTH, WEALTH, LOVE, CAREER, MARRIAGE PROPERTY, BUSINESS, AND PROSPERITY REPORT

2.තක්කල පලාපල
HORARY ASTROLOGY
HORARY ASTROLOGY IS ASTROLOGER ATTEMPTS TO ANSWER A QUESTION BY PERSON. FOR THE EXACT TIME AT WHICH QUESTION WAS RECEIVED AND UNDERSTOOD BY THE ASTROLOGER.

 

3.පොරොන්දම් පර්‍ර්ක්ෂාව
COMPATIBILITY READING

WE DEFINE BEING COMPARABILITY AS TWO PEOPLES HAVING THE ABILITY TO WORK TOGETHER WITHOUT CONFLICT WHEN MATCHING TWO HOROSCOPES IT IS POSSIBLE TO MATCH THOSE 8, 10, 20 SEPARATE ASPECTS “VISI PORONDAM” is SCRUTINISING THEM To CHECK WHETHER THEY ARE MATCHING WITH EACH OTHER.

 

4.ශුභ නැකැත් පිළියළ කිරීම
AUSPICIOUS DATES

PARTICULARLY A DAY IN WHICH GOOD THINGS ARA LIKELY TO HAPPEN. IT USUALLY IS SAID ABOUT A DAY THAT OPENS UP A NEW LIFE AND FUTURE. IF SOMETHING SEEMS LIKELY TO BRING SUCCESS.

EXAMPLE:- HOUSE WARMING, FIST LETTER READING, NEW BUSINESS OPENING, SCHOOL ENTRANCE, WEDDING DATE CELEBRATE, GIRL’S PUBERTY FESTIVAL, BABY’S HAIRCUT AUSPICIOUS TIME

 

13. නවග්‍රහ ශාන්තිපුජා
NAWAGRAHA SHANTI PUJA
NAVA MEANS “NINE” AND GRAHA MEANS “PLANTS” AS PER ASTROLOGY  THERE ARE NINE PLANETS. By PERFORMING NAVAGRAHA PUJA. PUJA IS TO GET RID OF ALL OBSTACLES IN LIFE AND ATTAIN HAPPINESS.

 

14. නවග්‍රහයන් සදහා මැණික් පැළදවීම
GEMSTONE FOR NAVAGRAHA PLANETS

NAVA GRAHA GEMSTONES ARE ABOUT  THE NINE GEMS RULED By NINE DIFFERENT PLANETS. THIS GEMSTONE TO CAPTURE THE ENERGY RADIATIONS OF
PLANET AND CAPABLE OF TRANSMITTING THIS ENERGY INTO THE BODY Of  THE PERSON WHO IS WEARING THIS GEMSTONE

 

15. අපල සදහා බලගතු යන්ත්‍ර
BEST COSMIC PURE ENERGY YANTRA

EVERY SYMBOL IN A YANTRA IS AMBIVALENTLY RESONANT IN INNER-OUTER SYNTHESIS AND IS ASSOCIATED WITH THE SUBTLE BODY AND ASPECTS OF HUMAN.
CONSCIOUSNESS. YANTRA OF COSMIC TRUTHS AND AS INSTRUCTIONAL CHARTS OF THE SPIRITUAL ASPECT OF HUMAN EXPERIENCE.

 

16. CONSULTATION FOR HOROSCOPE CONVERSATION (PHONE) THIS ONE HOUR PHONE CONSULTATION SESSION INVOLVES A FULL INTERPRETATION OF YOUR HOROSCOPE AND COMPATIBILITY READING $60  (ජන්ම පත්‍රයේ සියලු විස්තරාත්මකව ප්‍රකාශකිරීම පැය 1 ක කාලයක් සදහා $60)

17.ANALYST A SPECIAL CHILD’S AND ADULTS HOROSCOPE HEALTH PROBLEMS, AND MENTAL ISSUES, AND LEGAL ISSUES. (ONE HOUR PHONE CONSULTATION SESSION $60) (රෝගී දරුවන්. රෝගී වැඩිහිටියන්, නීති ප්‍රශ්ණවලින් පීඩා විදින්නන්, සහ අනෙකුත් ප්‍රශ්ණ සදහා ජන්ම පත්‍රය පරීක්ෂා කර බලා උපදෙස් හා අපලවලින්
මිදීමේ ක්‍රම විස්තර කර දීම (පැයක කාලයක් සදහා $60))

 

 

කේන්ද්‍ර සෑදීම හා පලාපල විස්තරය

1. උපන් දිනය, වේලාව, උපන් ප්‍රදේශය විශ්ලේෂනය කර පිළියල කරන ලද ජන්ම පත්‍රයේ සදහන් ග්‍රහ ගමන හා දශා කාලය අනුව එම ජන්මියාගේ ගතිගුණ, ඉගෙනීම,විවාහය,දරුපල,රැකියාව, හා රෝගී නිරෝගී බව විස්තරාත්මකව පැහැදිලිව ඉදිරිපත් කරන පලාපල විස්තරයයි.

 

තක්කාල කේන්ද්‍ර සෑදීම හා පලාපල විස්තරය

2.ජන්ම පත්‍රයක් නොමැති හදිසි අවස්ථාවකදී පුද්ගලයෙකුට අවශ්‍ය යම්කිසි විස්තරයක් ක්ෂණිකව දැනගැනීමට අවශ්‍යවිටදී තමා ජෝතිෂ්‍යවේදියා සමග සම්මුඛ සාකච්චාව කරන වේලාව ගෙන එදිනට ග්‍රහ ගමන අනුව සාදන ලද ජන්ම පත්‍රයට අදාලව ප්‍රතිඵල පහදා දෙන ශාස්ත්‍රයයි.

3.පොරොන්දම් පරීක්ෂාව
ජන්මියන් දෙදෙනෙකුගෙ ජීවිතයේ එකට දිගුකල් සතුටින් ජීවත්වීම දියුණුව, දරුපල හා කරදර, බාධක, යෙදෙන බව පැහැදිලිව පරීකෂාකළ හැකි පොරොන්දම් 21 ක විශ්ලේෂනයෙන් හා දශාකාලය විග්‍රහකර අනුමැතිය ලබාගතහැකි විශිෂ්ඨ ක්‍රමයයි.

4.ශුභ නැකැත් පිළියලකිරීම
උපතේ සිට යම් යම් කඩ ඉම්වල දී තමාගේ ජන්මපත්‍රය පරීක්ෂාකර බලා ජන්මියාට ලබාදිය හැකි උපරිම ශුභ නැකත ලබාදීමේ ක්‍රමවේදයයි. උදාහරණ වශයෙන් දරුවාගේ හිසකෙස් කැපීම, ඉදුල් කටගෑම, කන් විදීම,අකුරු කියවීම, ප්‍රථම පාසල් පිටත්වීම, විභාගයට පිටත්වීම, වැඩිවිය පැමිණීම,රැකියාවකට යෑම,වසරක ආරම්භය,විවාහය,දරුපල ලැබීම හා රෝග සදහා ප්‍රතිකාර හා විශේෂ ගමන් බිමන් පිටත්වීම,
නිවසට ගෙවදීමට ශුභ නැකත් ආදිය පිළියල කිරීමයි.

13.නවග්‍රහ පූජා
විවිධ පුද්ගලයන්ට ඇතිවන් ග්‍රහ දෝෂ, කරදර,මාරක අපල,සිත්තැවුල්, දියුණුවට බාධා, වැනි අපල දුරුකර ගැනීම පිණිස විවිධ ග්‍රහයන්ට ඇති විවිධ පුජාවිදි භාවිතා කරමින් එම අශුභ ග්‍රහ ලැබීම් දුරලීමට කරන ශුභ යාග හා පූජා විදියි.

14.නවග්‍රහ සදහා මැණික් පැළදවීම
සෑම ජන්මියකුගේ කලින් කලට ඇතිවන ග්‍රහදෝෂ දුරලීම පිණිස නවග්‍රහයන්ට අයත් මැණික් තෝරා බේරා පැළදීම පිණිස උපදෙස් දීමෙන් එම ජන්මියාට ඇතිවන කරදර, බාධක, රෝග, නීති ප්‍රශ්න දුරලා ශුභ කාලයක් ලබාගත හැකිවෙයි.

15. අපල සදහා බලගතු යන්ත්‍ර
ජෝතිෂ්‍ය විද්‍යාව අනුව විවිධ පුද්ගලයන් හා ස්ථාන, ඉඩකඩම් හා වෙළද වියාපාර සදහා දියුණුවට, දෝෂ දුරුවීම, හා ආර්තික රටාව වැඩිකරගැනීමට ද විවිධ පුද්ගලයන්ගේ නවග්‍රහ දෝෂ හා අනතුරු,නීතිප්‍රශ්ණ, ඇතුලු සියලුම අශුභ කිරණ දුරලන ශුභ කිරණ මගින් ලබාදෙන බලවත් ශක්තියක් මෙම බලගතු යන්ත්‍ර හා මන්ත්‍රමගින් සිදුවේ.

 

Contact Details:

Tel: 0435 006 912 / 0403 730 098

Web Site: www.srilankanastrology.com.au 

Email: Info@srilankanastrology.com.au

 

TAGGED:AUSPICIOUS DATESDR STANLEY DHARMAKUMARAHOROSCOPE READING onlineonline HOROSCOPE
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Sinhala and Tamil New Year -1 Sinhala and Tamil New Year – By Donald Gunatillake
Next Article Sri Lanka-vs-New-Zealand Sri Lanka vs New Zealand 1st T20, Auckland, April 02, 2023
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
eLanka Wedding
- Advertisement -
Ad image
Most Read
Sri Lanka Cricket World Cup 1996 - 30th Anniversary Celebrations in KL Malaysia Exhibition game played at Royal Selangor Cricket Club Date: Saturday 16th May 2026

Sri Lanka Cricket World Cup 1996 – 30th Anniversary Celebrations in KL Malaysia Exhibition game played at Royal Selangor Cricket Club Date: Saturday 16th May 2026

Philomena Mather's 70th 01

Philomena Mather’s 70th was a spectacular night befitting the occasion BY TREVINE RODRIGO IN MELBOURNE

VETERAN JOURNALIST D.B.S. JEYARAJ PASSES AWAY BY DIRK TISSERA

VETERAN JOURNALIST D.B.S. JEYARAJ PASSES AWAY BY DIRK TISSERA

Bridal Factory Australia

Bridal Factory Australia – Exquisite Wedding Dresses & Custom Tailoring in Wetherill Park

Aria Wedding Venue Sydney1

Aria Wedding Venue Sydney – Premier Wedding & Event Space in Wetherill Park

Related News
excellent jewellers
Articles

Excellent Jewellers – Jeweller in Wentworthville – Sydney – New South Wales

Talking to Professor Bruce Kapferer-eLanka
Articles

Talking to Professor Bruce Kapferer ….

Matheesha Pathirana
Articles

Pathirana Hamstrung and OUT of the IPL

eLanka Newsletter -17th May- 3rd Edition 2026
Articles eLanka Newsletters

eLanka Newsletter -17th May- 3rd Edition 2026 – Sri Lankans In Australia

Sri Lanka rural education, Sinharaja Rainforest Community Association, Dr Niluka Weerasooriya, Kalawana North Veddagala School, Sri Lankan diaspora philanthropy, Sinharaja Forest Reserve, Sri Lanka education support, school supplies donation Sri Lanka, rural school development, Sri Lankan students support, educational charity Sri Lanka, Sinharaja community projects, Sri Lanka village schools, financial literacy for students, student savings accounts Sri Lanka, UK Sri Lankan community, Sri Lankan charitable initiatives, UNESCO Sinharaja Forest, education and environment Sri Lanka, empowering rural children, community development Sri Lanka, eLanka education news, Sri Lankan overseas support, Kalawana education programme, student welfare Sri Lanka, Sinharaja conservation community, educational empowerment Sri Lanka, school stationery donations, children’s education Sri Lanka, rural youth empowerment
Articles

Bridging Borders for Education: UK Residents and Sinharaja Community Empower Kalawana Students

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.