Australia to host Sri Lanka A for a multi-format series in July
Source: Cricket Australia – CA Multicultural Media (eLanka)
Marking the return of first-class cricket to Darwin, Australia for the first time since 2006
This series includes three 50-over matches and two four-day games, all to be played at the Marrara Cricket Ground and Marrara Stadium in Darwin.
All five matches will be streamed live on Kayo Sports and cricket.com.au, offering fans the chance to follow the action closely.
Australia A vs Sri Lanka A – Darwin:
- July 4: First 50-over Match (D/N) – Marrara Cricket Ground
- July 6: Second 50-over Match – Marrara Cricket Ground
- July 9: Third 50-over Match – Marrara Cricket Ground
- July 13–16: First Four-Day Match – Marrara Stadium
- July 20–23: Second Four-Day Match – Marrara Cricket Ground
ශ්‍රී ලංකා ඒ කණ්ඩායම ජූලි මාසයේ ඔස්ට්‍රේලියාවට බහු ආකෘති තරඟාවලියක් සඳහා පිටත්වෙයි
මෙම සංචාරය තුළ ඩාවිනයේ 50-ඔවර තරඟ 3 ක් සහ දින 4ක තරඟ 2 ක් ක්‍රියාත්මක වීමට නියමිතයි
සියලුම තරඟ මරාරා ක්‍රිකට් ග්‍රවුන්ඩ් සහ මරාරා ස්ටේඩියම්වලදී පැවැත්වෙනවා
ක්‍රිකට් ප්‍රේක්ෂකයින්ට මේ තරඟ සජීවීව නරඹන්න පුළුවන් Kayo Sports සහ cricket.com.au ඔස්සේ
තරඟ කාලසටහන මෙන්න:
- ජූලි 4: පළමු 50-ඔවර තරඟය – මරාරා ක්‍රිකට් ග්‍රවුන්ඩ් (දවල්/රාත්‍රි තරඟය)
- ජූලි 6: දෙවැනි 50-ඔවර තරඟය – මරාරා ක්‍රිකට් ග්‍රවුන්ඩ්
- ජූලි 9: තෙවැනි 50-ඔවර තරඟය – මරාරා ක්‍රිකට් ග්‍රවුන්ඩ්
- ජූලි 13–16: පළමු දින 4ක තරඟය – මරාරා ස්ටේඩියම්
- ජූලි 20–23: දෙවැනි දින 4ක තරඟය – මරාරා ක්‍රිකට් ග්‍රවුන්ඩ්