News & Community eLanka

eLanka

Saturday, 3 Oct 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ජාත්‍යන්තර වේදිකාවක අපේ රටේ නාමය බබළවමින්, [SICFF ශ්‍රී ලංකා ජාත්‍යන්තර ජනකලා උළෙල] නර්තන තරඟාවලියේ ජාත්‍යන්තර මට්ටමින් දෙවන ස්ථානය නිර්මාණී ශක්ති නර්තන පාසල දිනාගත් මොහොත!
Articles

ජාත්‍යන්තර වේදිකාවක අපේ රටේ නාමය බබළවමින්, [SICFF ශ්‍රී ලංකා ජාත්‍යන්තර ජනකලා උළෙල] නර්තන තරඟාවලියේ ජාත්‍යන්තර මට්ටමින් දෙවන ස්ථානය නිර්මාණී ශක්ති නර්තන පාසල දිනාගත් මොහොත!

eLanka admin
Last updated: February 18, 2026 11:39 am
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
3 Min Read
SHARE
Views: 45

ජාත්‍යන්තර වේදිකාවක අපේ රටේ නාමය බබළවමින්, [SICFF ශ්‍රී ලංකා ජාත්‍යන්තර ජනකලා උළෙල] නර්තන තරඟාවලියේ ජාත්‍යන්තර මට්ටමින් දෙවන ස්ථානය නිර්මාණී ශක්ති නර්තන පාසල දිනාගත් මොහොත!

Source: Makumburage Gayan Pradeep’s facebook

The moment when the “Nirmani Shakthi” Dance School won second place at the international level in the [SICFF Sri Lanka International Folk Festival] dance competition, making our country shine on an international stage!

2026 පෙබරවාරි 13 – 17 පැවැත්වෙන 03වන ශ්‍රී ලංකා ජාත්‍යන්තර ජනකලා උළෙලේ පළමු වටයෙන් තේරීපත්වූ නර්තනාංග 16කින් සමන්විතව 02 වන වටයත්, ඉන් තේරී පත්වන්නා වූ කණ්ඩායම් 06ක් ජාතික හා තවත් රටවල් 04ක් සබැඳිව ජාත්‍යන්තර තරඟ සඳහා තරඟ වැදීමත් අවසන සම්මාන රාත්‍රියත්, සමඟින් මේ සියළු කර්තව්‍යයන් 16 දින දවස පුරා පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ රඟහල පරිශ්‍රයේ පැවැත්වුණි.
දේශීයව උඩරට, පහතරට, සමබරගමු නර්තනයන් හා විදේශීයව ආසියානු රාජ්‍යන් ලෙස ඉන්දියාව හා බංගලාදේශයත් යුරෝපියානු රාජ්‍යන් ලෙස එස්තෝනියාව හා පෝලන්තයත් ආරාධිත එක් නර්තනයකින් සැණකෙලිය වර්ණවත් කළහ.
ලොව පුරා රටවල් 167ක සාමාජිකත්වය හිමි ශ්‍රී ලංකා ජාත්‍යන්තර ජනකලා උළෙල වර්ණවත් කිරීමට සපැමිණි සියළු දේශීය හා විදේශීය නර්තන ශිල්පී සැම ආදර ගෞරවයෙන් සිහිපත් කරමූ.
සම්ප්‍රදායී නර්තනයන් හා ජාත්‍යන්තර නීතිරීතීන්ට අනුකූලව විධිමත් ක්‍රමවේදයන් ඔස්සේ සෑම රටකම දේශීය නර්තනය, සජීවී ගායන හා වාදන, රංග වස්ත්‍රාභරණයන් වෙත දැඩි සැලකිල්ලක් යොමු කරන මෙම තරඟ ශීර්ෂයන් හා අවසන් තරඟය දැඩි තරඟකාරී වූ අතර ජාතික හා ජාත්‍යන්තර මෙසේ සටහන් වුණි.
🌎 ජාත්‍යන්තර තරඟ ශීර්ෂය
1. 🥇🏆🇵🇱 විල්කොපොලනී නර්තන කණ්ඩායම – (ක්‍රැකෝවියාක් ජන නැටුම – යුධයට යාමට පෙර ඉදිරිපත් කෙරන සමුගැන්ම) පෝලන්තය
2. 🥈🏆🇱🇰 නිර්මාණශක්තී නර්තන කණ්ඩායම – (උඩරට – ගජගා වන්නම) ශ්‍රී ලංකාව
3. 🥉🏆🇱🇰සංඛ ධනංජය කලායතනය – (උඩරට – කෝල්මුර නර්තනය ) ශ්‍රී ලංකාව
🇱🇰 ජාතික තරඟ ශීර්ෂය
1. 🥇🏆මදුසංඛ ප්‍රසාද් නර්තන පදනම – සමන්දෙවි මල් අස්න (සබරගමු)
2. 🥈🏆රවිනේත්‍රා කලායතනය – අත්මිණි උපත ( සබරගමු)
3. 🥉🏆රවි මව්ලී කලා පදනම – නාථ මල් අස්න නර්තනය (පහතරට)
ජයග්‍රහණය කළ අතර මේ වෙනුවෙන් සහයෝගය දැක්වූ ගරු ආචාර්‍ය රවිබන්දූ විද්‍යාපතී ශූරීන් ප්‍රමුඛ සියළූම විනිශ්ච මණ්ඩලීය සාමාජිකයින් වෙත ද හදපිරි ගෞරවය මෙසේ පුදකර සිටිමු.
ඒ වාගේම IOV SriLanka සංවිධායක මණ්ඩලීය සියළූම සාමාජිකයින්ද ආදරයෙන් මතක් කරමු.
සුභාවිත නර්තනය, දේශීය විදේශීය ජන නර්තන හා සංගීතය රඳවිදීමට කැමති ඔබ එන්න SICFF – IOV LANKA අප හා සම්බන්ධ වන්න.
Nirmani Shakthi Dance School
Nirmani Shakthi Dance School
Nirmani Shakthi Dance School
Nirmani Shakthi Dance School
Nirmani Shakthi Dance School
Nirmani Shakthi Dance School
Nirmani Shakthi Dance School
Nirmani Shakthi Dance School



Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!
TAGGED:Nirmani Shakthi Dance School
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article Ind vs Pak-eLanka World Cup underway in India and Sri Lanka – Pathum Nissanka lights up Pallekelle as host team storms into Super Eight-by Upali Obeyesekere, Toronto, Canada
Next Article The Sri Lanka Association of New South Wales (SLANSW) proudly marks a significant dual celebration at the New South Wales Parliament Theatrette on 4 February 2026 The Sri Lanka Association of New South Wales (SLANSW) proudly marks a significant dual celebration at the New South Wales Parliament Theatrette on 4 February 2026 – by Sheyana La Brooy
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
National recognition for search strategy connecting Sri Lankan buyers and sellers with the right listings

patpat.lk Wins Bronze at SLIM DIGIS 2.6 for Best SEO/SEM Campaign

Hilton Yala Resort

Hilton Yala Resort Celebrates Sri Lanka’s Wilderness With Luxe Global Awards Recognition

OVERFLOW 2026 Colombo Gospel Concert

OVERFLOW: Colombo Gospel Concert on 10 October Raises Funds for Padaviya Children’s Education

Devi Ridee Rayak 2026

Devi Ridee Rayak 2026: Devi Balika Past Pupils Association UK Brings South Asian Cinema to Watford

Sri Lanka Tourism at IFTM Paris 2026

Sri Lanka Makes Its Mark at IFTM Paris 2026 With 36 Tourism Companies

Related News
Sri Lanka Tourism Australia New Zealand Roadshow
Articles

Five Cities, Nine Days, 250 Agents: Sri Lanka Tourism’s Biggest Roadshow Yet Through Australia and New Zealand

Aratenna Special Silver Tips
Articles

Glen Nevis Plantation’s Aratenna Special Silver Tips Wins Overall Gold at the North American Tea Conference 2026

Articles Trevine Rodrigo

Indian bowlers rout clueless Sri Lanka as they storm into Asian Games final. Sri Lanka’s batters showed no fight in semi final mismatch. BY TREVINE RODRIGO IN MELBOURNE. (eLanka Sports Editor)

Articles Trevine Rodrigo

Sri Lanka scramble to 22-14 win over spirited Philippines in Asian Games rugby opener. BY TREVINE RODRIGO IN MELBOURNE.  (ELanka Sports Editor)

ShākyaRashmi 2026 – Where Dhamma, Sri Lankan Culture and Young Talents Came to Life
Articles

ShākyaRashmi 2026 – Where Dhamma, Sri Lankan Culture and Young Talents Came to Life – By Prabhashrini Manage

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Trevine Rodrigo
  • Tamil Videos
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.