News & Community eLanka

eLanka

Friday, 24 Jul 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » ශ්‍රී ලංකාව ගැන වාර්තා චිත්‍රපටය, ප්‍රදර්ශනයට/ Documentary film about Sri Lanka to be screened
Articles

ශ්‍රී ලංකාව ගැන වාර්තා චිත්‍රපටය, ප්‍රදර්ශනයට/ Documentary film about Sri Lanka to be screened

eLanka admin
Last updated: July 25, 2025 7:33 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
8 Min Read
SHARE
Views: 29

ශ්‍රී ලංකාව ගැන වාර්තා චිත්‍රපටය, ප්‍රදර්ශනයට/ Documentary film about Sri Lanka to be screened

Beena with students at Dutuwewa

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ සිංහලට නැගූ , බීනා සාර්වාගේ ශ්‍රී ලංකාව ගැන ඉංග්‍රීසි වාර්තා චිත්‍රපටය, පුවත්පත් ආයතනයේදී ප්‍රදර්ශනය කෙරේ

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ විසින් ‘ණය ප්‍රජාතන්ත්‍රවාදය: ශ්‍රී ලංකාව – සිරස්තලවලින් ඔබ්බට’ යන නමින් සිංහලට නගා නිෂ්පාදනය කළ, බීනා සාර්වාගේ ‘Democracy in Debt: Sri Lanka – Beyond the Headlines’ අන්තර්ජාතික වාර්තා චිත්‍රපටයේ, එම සිංහල අනුවාදය, මේ මස (ජූලි 30) ප.ව. 4.00 ට, කොළඹ, ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී ප්‍රදර්ශනය කෙරේ. එම අවස්ථාවට මුල් චිත්‍රපටය නිෂ්පාදනය කළ, දැනට ඇමරිකාවේ වෙසෙන, පාකිස්ථාන බහු මාධ්‍ය, ජනමාධ්‍යවේදිනියක් වන බීනා සාර්වාද එක්වීමට නියමිතයි.

බීනා සාර්වා ශ්‍රී ලංකාව ගැන පසුගිය වසරේදී ඉංග්‍රීසියෙන් නිෂ්පාදනය කළ මිනිත්තු 25ක මෙම වාර්තා චිත්‍රපටයට, ඇමරිකා එක්සත් ජනපදයේ Pulitzer Center හි අනුග්‍රහය ලැබී තිබිණි.

Dutuwewa lake- Sunrise

ශ්‍රී ලංකාවේ දුරස්ථ ගම්මානයක(දුටුවැව) මෙන්ම කොළඹදී රූගත කරන ලද මෙම චිත්‍රපටය, ආණ්ඩුකරණය, වගවීම සහ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන් ගැන ඇති චිරස්ථායී බලාපොරොත්තු සම්බන්ධ විශ්වීය අභියෝග පිළිබඳ බහු ස්ථර ආඛ්‍යානයක් සපයයි. එය ශ්‍රී ලංකාවට පමණක් නොව, ඉන්දියාව, බංග්ලාදේශය, ඇමරිකා එක්සත් ජනපදය ඇතුළුව ප්‍රජාතන්ත්‍රවාදය සහ වගවීම ආරක්ෂා කිරීමට ජනතාව අරගල කරන ඕනෑම තැනකට අදාළ වේ. ශ්‍රී ලංකාවේ පසුගිය ජනාධිපතිවරණයට පෙර, ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ එක්සත් ජනපදය ඇතුළු රටවල් රැසක මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කර ඇත. මහාද්වීප පහක, රටවල් 20 කට ආසන්න සංඛ්‍යාවක සහ ස්ථාන 70 කට අධික ප්‍රමාණයක තිරගත කිරීම්වලින් එහි විචාරාත්මක සහ තීරණාත්මක සාර්ථකත්වය පැහැදිලි වෙයි. ඉන්දියාවේ The Wire මාධ්‍ය ආයතනයේ සිට පකිස්ථානයේ Dawn මාධ්‍ය ආයතනය දක්වා ප්‍රකාශයට පත් කරන ලද ධනාත්මක මාධ්‍ය සමාලෝචන එම සාර්ථකත්වය තව දුරටත් තහවුරු කරයි.

මෙය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ, පසුගිය වසරේ ජනාධිපතිවරණය මගින් ඇති කරන ලද සමාජ විප්ලවය සහ දේශපාලන පරිවර්තනය පිළිබඳව මෙම චිත්‍රපටය පුරෝකථනය කිරීමයි. එමෙන්ම, විදේශීය වාර්තා චිත්‍රපටයක් සිංහලෙන් නිෂ්පාදනය කරන ලද පළමු අවස්ථාව මෙයයි.

බීනා සාර්වා බහු මාධ්‍ය, ජනමාධ්‍යවේදිනියකි. එමෙන්ම සංස්කාරකවරියක් සහ වාර්තා චිත්‍රපට නිෂ්පාදකවරියකි. ඇය පාකිස්ථාන මුද්‍රිත හා රූපවාහිනී මාධ්‍යවල කතෘ මණ්ඩලයන්හි ජ්‍යෙෂ්ඨ තනතුරු හොබවා ඇති අතර, Himal Southasian සඟරාව සහ Panos South Asia ආදී මාධ්‍ය ව්‍යාපාර කිහිපයක ආරම්භක කණ්ඩායම්වල කටයුතු කර තිබේ. ඇය ලන්ඩන් විශ්වවිද්‍යාලයේ- ගෝල්ඩ්ස්මිත් විදුහලෙන් රූපවාහිනී වාර්තා චිත්‍රපටය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති අතර, ඇගේ ජාත්‍යන්තර අධිශිෂ්‍යත්ව අතරට හාවඩ් විශ්වවිද්‍යාලයේ ජනමාධ්‍ය සඳහා වන, Nieman Foundation අධිශිෂ්‍යත්වය සහ හාවඩ් කෙනඩි පාසලේ මානව හිමිකම් ප්‍රතිපත්ති සඳහා වූ Carr Center හි අධිශිෂ්‍යත්වයද ඇතුළත් වේ. 2011 සිට, බීනා ඇමරිකා එක්සත් ජනපදයේ බොස්ටන් ප්‍රදේශයේ පදිංචිව සිටින අතර, ඇය ප්‍රින්ස්ටන් විශ්වවිද්‍යාලය, බ්‍රවුන් විශ්වවිද්‍යාලය, හාවඩ් ගිම්හාන පාසල සහ එමර්සන් විද්‍යාලයේ පුවත්පත් කලාව ඉගැන්වූවාය. 2021 අගෝස්තු මාසයේදී, බීනා විසින් සංයුක්ත විශේෂාංග සේවා නිෂ්පාදනය කරන ස්වාධීන මාධ්‍ය ආයතනයක් වන “සපාන් නිවුස්” දියත් කරන ලදී. එය, එම වසර මුලදී දියත් කරන ලද ස්වෙච්ඡාදායක ව්‍යාපෘතියක් වන වන දකුණු ආසියානු සාම ක්‍රියාකාරී ජාලය හෙවත් සපාන් (Southasia Peace Action Network,/ Sapan ) හි ආරම්භක අදියර තවත් ඉදිරියට යාමකි.

‘ණය ප්‍රජාතන්ත්‍රවාදය: ශ්‍රී ලංකාව – සිරස්තලවලින් ඔබ්බට’ නමින් එහි සිංහල නිෂ්පාදනය, පරිවර්තනය සහ උපදේශනය සිදු කරන ලද්දේ, ශ්‍රී ලංකාවේ මුද්‍රිත, විද්‍යුත් හා නව මාධ්‍ය පිළිබඳ අත්දැකීම් ඇති, වසර 20 කට අසන්න කාලයක් මාධ්‍යව්දියෙකු ලෙස ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතනවල කටයුතු කළ ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ විසිනි.
………………
මේ සම්බන්ධයෙන් මාධ්‍ය ආවරණයක් ලබාදෙන ලෙසද, චිත්‍රපටය නැරඹීම සඳහා එක්වන ලෙසද ආරාධනා කරමු.

ස්ථානය – ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය, 96, කිරුළ පාර, කොළඹ 05
දිනය – 2025 ජූලි 30 බදාදා
වෙලාව – ප.ව. 4.00-6.00
තවත් විස්තර – 0717640015

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ
0773124550
…………………..
25.07.2025

Beena Sarva’s English documentary about Sri Lanka, produced in Sinhala by Priyantha Pradeep Ranasinghe, will be screened at the Press Institute, Colombo

The Sinhala version of the Beena Sarwar’s  international documentary film ‘Democracy in Debt: Sri Lanka – Beyond the Headlines’, produced by Priyantha Pradeep Ranasinghe under the title  ‘ණය ප්‍රජාතන්ත්‍රවාදය: ශ්‍රී ලංකාව – සිරස්තලවලින් ඔබ්බට” (26 Minutes), will be screened at the Sri Lanka Press Institute, Colombo, this month (July 30) at 4.00 p.m.
Beena Sarwa, a Pakistani multimedia journalist and producer currently residing in the US, who produced the original film, will join the event.

Originally produced in English with the support of the Pulitzer Center in the United States, the 25-minute documentary was released last year. Filmed in both Dutuwewa, a remote village in Sri Lanka, and Colombo, the documentary presents a compelling, multi-layered narrative that explores universal issues of governance, accountability, and the resilience of democratic hopes. While deeply rooted in the Sri Lankan context, its message resonates across borders in countries such as India, Bangladesh, and the United States, where people continue to fight for democratic values and transparency.

Priyantha P R

Ahead of Sri Lanka’s recent presidential election, the film was screened at several venues in Sri Lanka, Pakistan, and the United States. Its critical success led to further screenings at more than 70 venues in nearly 20 countries, spanning five continents. The film received favourable reviews from prominent media outlets, including The Wire in India and Dawn in Pakistan.

The Sinhala version is particularly significant for Sri Lanka, as it is believed to be the first time an international documentary has been produced in Sinhala. The film also predicted the social and political transformation that followed the country’s presidential election in 2024, making it a timely and relevant contribution to the national conversation.

Beena Sarwar is a respected multimedia journalist, editor, and documentary filmmaker. She has held senior editorial positions in leading print and television media in Pakistan and has been a founding member of several key media initiatives, including Himal Southasian magazine and Panos South Asia. She holds a Master’s degree in Television Documentary from Goldsmiths, University of London, and has received prestigious fellowships from the Nieman Foundation for Journalism at Harvard University and the Carr Center for Human Rights Policy at the Harvard Kennedy School.

Since 2011, she has lived in the Boston area in the United States and has taught journalism at institutions such as Princeton University, Brown University, Harvard Summer School, and Emerson College. In 2021, she launched Sapan News, an independent media outlet offering a syndicated features service. The platform evolved from the Southasia Peace Action Network (Sapan), a volunteer-led regional peace initiative launched earlier that year.

The Sinhala production, translation, adaptation and advisory role for the film was undertaken by Priyantha Pradeep Ranasinghe, a seasoned journalist with more than 20 years of experience in print, electronic, and digital media in Sri Lanka. He has worked at leading national media organisations and played a vital role in making the documentary accessible to Sinhala-speaking audiences.
……………

We invite you to provide media coverage on this event and join us in watching the film.

Venue – Sri Lanka Press Institute, 96, Kirula Road, Colombo 5, Sri Lanka
Date & Time –  July 30 th Wednesday 2025, at 4.00 – 6.00 p.m.,
For  more information – 0717640015

Priyantha Pradeep Ranasinghe
0773124550


Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

TAGGED:Democracy in DebtHarvard Kennedy SchoolHarvard University
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article ROYAL BOTANICAL GARDENS – PERADENIYA SRI LANKA (1) ROYAL BOTANICAL GARDENS – PERADENIYA SRI LANKA – By Leelananda Ihalagamage in Melbourne
Next Article THREE CHILDREN FAMILY IN INDIA-eLanka COUNTER PRODUCTIVE CAMPAIGN FOR THREE CHILDREN FAMILY IN INDIA
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read
Siddhalepa Revitalises Katharagama's Sacred Landscape with the Reconstruction of the Kirivehera Flower Stall Complex 01

Siddhalepa Revitalises Katharagama’s Sacred Landscape with the Reconstruction of the Kirivehera Flower Stall Complex

Nayomi Thakshila

FROM HUMBLE BEGINNINGS AWARD WINNING NAYOMI TAKSHILA NOW OWNER OF NAYOTHA INTERNATIONALLY ACCLAIMED CREAMS FROM NILMANEL FLOWERS- by Sunil Thenabadu

Nimal

The early history of cricket in Sri Lanka – by Dr. Nimal Chandrasena

Sri Lanka News, Digital Sri Lanka, Digital Transformation, Digital Government Services, Death Certificate Sri Lanka, e-Population Register, Registrar General Department, QR Code Verification, Civil Registration, Government Technology, Kalutara News, e-BMD System, Public Administration Sri Lanka, Sri Lankan Innovation, Overseas Sri Lankans

Sri Lanka Launches Digital Death Certificate System to Streamline Public Services

Colombo Literary Festival 2026, Sri Lanka Events, Colombo Events, Literature, Books, Authors, Culture, Arts & Entertainment, Sinhala Literature, Tamil Literature, Sri Lankan Heritage, Festivals in Sri Lanka

Colombo Literary Festival 2026 Opens , A Trilingual Celebration of Literature, Cinema and Music

Related News
South Asian Karate Championship 2026
Articles

Sri Lanka Navy Karate Team Shines at South Asian Championship with Five Bronze Medals

airline cabin crew training Sri Lanka
Articles

SriLankan Aviation College Recognised as IATA ATC Preferred Partner for 2026 , Second Consecutive Year

Chartered Institute of Computing Sri Lanka
Articles

Cabinet Approves Chartered Institute of Computing to Boost Sri Lanka’s IT Sector

Sri Lanka WHO Regional Health Meeting 2026
Articles

Sri Lanka Chairs Key WHO Regional Health Meeting in New Delhi, Reinforcing Leadership in Regional Health Cooperation

Sri Lanka Railways launches
Articles

New Train Service Launches from Colombo Fort to Thalaimannar Port

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.