ලොක්කා ලෙඩවෙලා Lokka Ledawela (Sydney event) – on Saturday, 29 March 2025 – at the Performing Arts Theatre in Pacific Hills Christian School, Dural
සුප්‍රකට නළු ගිහාන් ප්‍රනාන්දු ඇතුළු ජනප්‍රිය රංගන ශිල්පීන් සත් දෙනෙකු ඔබ හාස්‍යයෙන් කුල්මත් කරවන
ගිහාන් ප්‍රනාන්දුගේ නවතම දේශපාලනමය ප්‍රහසනය !
2025 මාර්තු 29 වන සෙනසුරාදා සිඩ්නි නුවරදී වේදිකා ගතවන වගයි !!!
වැඩි විස්තර සඳහා අමතන්න:
Rukshan (රුක්ෂාන් ) 0432 473 218
Thanuja (තනුජා ) 0401 902 738
Kasun (කසුන් ) 0450 353 674
About
The premiere stage play, “ලොක්කා ලෙඩවෙලා (Lokka Ledawela)” produced by the well-known actor Gihan Fernando, will be staged in Sydney on Saturday, 29th of March 2025 at the Performing Arts Theatre in Pacific Hills Christian School, Dural.
Packed with sharp satire, witty humour, and political twists, this must-watch performance guarantees nonstop laughter. Don’t miss out on an unforgettable evening of comedy and culture.
The play features Gihan Fernando, Chamila Peiris, Sarath Karunaratne, Jenat Anthony, Aloka Sampath, Samantha Paranaliyanage and Madhushani Wickramasinghe.
Date
Saturday 29 March 2025 6.30 PM – 10:00 PM (UTC+11)
Location
Pacific Hills Christian College (Performing Arts Theatre)
9/15 Quarry Road, Dural NSW 215