ශ්‍රී ලංකාව ගැන වාර්තා චිත්‍රපටය, මාතරට…( Documentary on Sri Lanka will be screened in Matara… )
ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ සිංහලට නැගූ, ශ්‍රී ලංකාව ගැන වාර්තා චිත්‍රපටය, මාතරට…
ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ විසින් ‘ණය ප්‍රජාතන්ත්‍රවාදය : ශ්‍රී ලංකාව – සිරස්තලවලින් ඔබ්බට’ නමින්, සිංහලට නැගූ, බීනා සාර්වාගේ ‘Democracy in Debt: Sri Lanka – Beyond the Headlines’, අන්තර්ජාතික වාර්තා චිත්‍රපටය (මිනිත්තු 26), මාතර – පහළ අතුරළිය, කටපොතුවිල විහාරස්ථානයේ, තිලක් විජේසේකර පුස්තකාල ගොඩනැගිල්ලේදී, 2025 අගෝස්තු 19 අඟහරුවාදා පෙ.ව. 10.00 ට
ප්‍රදර්ශනය කෙරේ. එම අවස්ථාවේ, බීනා සාර්වා සහ ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ එක්වන සාකච්ඡාවක්ද පැවැත්වේ.
මෙය සංවිධානය කරන්නේ, මාතර ප්‍රතිභා මාධ්‍ය ජාලයට අනුබද්ධිත, අතුරලිය, මාධ්‍ය සාක්ෂරතා සමාජයයි.
,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,
18.08.2025
Documentary on Sri Lanka, adapted to Sinhala
by Priyantha Pradeep Ranasinghe, will be screened in Matara…
Beena Sarwar’s international documentary film ‘Democracy in Debt: Sri Lanka – Beyond the Headlines’ (26 minutes), adapted to Sinhala by Priyantha Pradeep Ranasinghe, will be screened at the Thilak Wijesekera Library Building, Katapothuwila Viharaya, Pahala Athuraliya, Matara, on Tuesday, 19 August 2025 at 10.00 a.m.
A discussion will also be held with Beena Sarwar and Priyantha Pradeep Ranasinghe.
This is being organized by the Athuraliya Media Literacy Society, affiliated to the Matara Pratibha Media Network.
Priyantha Pradeep Ranasinghe
077 312 4550