Adelaide Sri Lanka Buddhist Vihara Vesak Festival 2026 – 30th and 31st – 8.30 AM ( Adelaide Event )

Source : Adelaide Sri Lanka Buddhist Vihara’s FB post
30th May
- 8.30 ප.ව. – වෙසක් සිල් වැඩසටහන
- 10.30 පෙ.ව. – විශේෂ පිණ්ඩපාත දානය
- 6.30 ප.ව. – බක්ති ගීත හා ආලෝක පහන්කූඩු ප්‍රදර්ශනය Athlstan primary school හිදී පැවැත්වේ.
31st May
- 5.00 ප.ව. – භක්ති ගී සහ වෙසක් කූඩු ප්‍රදර්ශනය
- 7.30 ප.ව. – දන්සැල් සජීවී වැඩසටහන්
- 7.30 ප.ව. – පහන් දන්සල
මැයි 30 සහ 31 දෙදින පුරාවට
ඇඩිලේඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරය – Crafers හිදී පැවැත්වේ.
ඔබ සැමට මෙත් සිතින් ආරාධනා…!
At eLanka, we respect the rights of creators. If we have used an image you own and you’d like it removed, please email us at info@elanka.com.au and we’ll handle it promptly.
Thanks.
eLanka team

