ඇඩිලෙඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරය මගින් සංවිධානය කරනු ලබන වස් පින්කම් මාලාව – ඔක්තෝබර් 10 වන සෙනසුරාදා – පෙ.ව. 9.00 සිට ( Adelaide Event )

eLanka admin
3 Min Read
ඇඩිලෙඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරය මගින් සංවිධානය කරනු ලබන වස් පින්කම් මාලාව - ඔක්තෝබර් 10 වන සෙනසුරාදා - පෙ.ව. 9.00 සිට ( Adelaide Event )

ඇඩිලෙඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරය මගින් සංවිධානය කරනු ලබන වස් පින්කම් මාලාව – ඔක්තෝබර් 10 වන සෙනසුරාදා – පෙ.ව. 9.00 සිට ( Adelaide Event )

ඇඩිලෙඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරය මගින් සංවිධානය කරනු ලබන වස් පින්කම් මාලාව - ඔක්තෝබර් 10 වන සෙනසුරාදා - පෙ.ව. 9.00 සිට ( Adelaide Event )

Source : Adelaide Sri Lanka Buddhist Vihara’s FB post

ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි,
ඇඩිලෙඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරය විසින් සංවිධානය කරනු ලබන උතුම් වස් පිංකම් මාලාවට සමගාමීව පැවැත්වෙන අසූමහා ශ්‍රාවක පූජාව, 2026 ඔක්තෝබර් මස 10 වන සෙනසුරාදා දින පෙ.ව. 9.00 සිට, ඇඩිලෙඩ් ශ්‍රී ලංකා බෞද්ධ විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
මෙම උතුම් පුණ්‍ය අවස්ථාව සඳහා සහභාගී වී, ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්හි නිරතව පින් රැස්කර ගැනීමට, අපගේ ආදරණීය බෞද්ධ ප්‍රජාවේ සියලුම පින්වතුන්ට ගෞරවයෙන් ආරාධනා කර සිටිමු.
එමෙන්ම, මෙම පිංකමට සමගාමීව සූදානම් කෙරෙන දානය සඳහා දායකත්වයක් ලබාදීමට කැමති පින්වතුන්, කරුණාකර Mrs. Malee Attanayake මහත්මිය සමඟ පහත අංකය ඔස්සේ SMS පණිවිඩයක් මගින් පමණක් සම්බන්ධ වන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.
Mrs Malee Attanayake 0402 944 821 (SMS Only) දාන කටයුතු නිසි පරිදි සම්බන්ධීකරණය කර ගැනීම සඳහා, දායකත්වය ලබාදීමට බලාපොරොත්තු වන පින්වතුන් හැකි ඉක්මනින් තම දායකත්වය දැනුම් දෙනු ඇතැයි අප බලාපොරොත්තු වෙමු.
විහාරස්ථානයේ ආගමික හා ප්‍රජාමය කටයුතු සාර්ථක කර ගැනීම සඳහා නිරන්තරයෙන් සහයෝගය, ශ්‍රමය සහ දායකත්වය ලබාදෙන සියලුම පින්වතුන් වෙත අපගේ හෘදයාංගම කෘතඥතාව පළ කර සිටිමු.
ඔබ සැමගේ සහභාගීත්වයෙන් මෙම උතුම් පිංකම සාර්ථකව සිදුකර ගැනීමට හැකි වනු ඇතැයි අප විශ්වාස කරමු.
තෙරුවන් සරණයි!




Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!

At eLanka, we respect the rights of creators. If we have used an image you own and you’d like it removed, please email us at info@elanka.com.au and we’ll handle it promptly.
Thanks.

eLanka team

eLanka Disclaimer

Content published on eLanka may be created by the eLanka team, submitted by contributors or third parties, reproduced or adapted from other sources with appropriate source acknowledgement, or provided as promotional/advertising material by our clients. While eLanka takes reasonable care in preparing and publishing content, we do not warrant its completeness or accuracy. Views expressed are those of the respective authors or contributors and do not necessarily represent the views of eLanka. Third-party contributors, content providers and advertisers are responsible for the accuracy of material they supply and for ensuring they hold the necessary rights and permissions for its publication. Advertising and promotional content should not be regarded as an endorsement by eLanka of any product, service or claim.

Share This Article