Vas Aradhana 2022 – Saturday 9th July – At 6PM – ( Melbourne event)

අයං වස්සාන කාලේ
පින්බර උතුම් වස්සාන කාලයයි එලබෙන්නේ , බුදු සසුනේ බුදු පුතුන්,බුදු දියණියන් මහඵල නිවන උදෙසා සටන් වදින කාලයයි මේ….
බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය මගින් සංවිධානය කරනු ලබන
උතුම් වස් ආරාධනා පිංකම
Vas Aradhana 2022
Saturday 9th July At 6PM
Nar Nar Goon Soldier’s Memorial Hall
(Address: Spencer ST. Nar Nar Goon VIC 38 12)
මේ උතුම් අවස්ථාවට පැමිණෙන ලෙස පිංවත් ඔබ සියලු දෙනාට සැදැහැ සිතින් යුතුව ආරාධනා කරමු
More Information – 0430 070 681 | 0416 161 465 | 0401 670 585
Organized by – Young Buddhist Research & Cultural Center
Web – www.ybrcc.com.au
YouTube – www. youtube.com/c/BuddhistCulturalCenter

