News & Community eLanka

eLanka

Saturday, 22 Aug 2026
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
Sri lankan news
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2026 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Goodnews Stories Srilankan Expats » Articles » අකාලයේ ඝාතනයවූ – විද්‍යා පුනරුදයේ අභීත කාන්තාව – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

අකාලයේ ඝාතනයවූ – විද්‍යා පුනරුදයේ අභීත කාන්තාව – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: January 9, 2024 5:47 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
5 Min Read
SHARE
Views: 34

අකාලයේ ඝාතනයවූ – විද්‍යා පුනරුදයේ අභීත කාන්තාව – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

හයිපතියා

Image Source : etsy

හයිපතියා

Image Source : fineartamerica

ඇය කරත්තයක නැගී යමින් සිටියේ විද්‍යාර්තීන් පිරිසකට ගණිතය පිලිබදව දැනුවත් කිරීමේ දේශනයකටය.අනපේක්ෂිත මොහොතක උග්‍ර ක්‍රිස්තියානි අන්ත  වාදී    ගල් මුගුරු රැගත්,හැදී දැඩි පිරිසක් ඇයගේ ගමන අවහිර කළහ .ඔවුහු ඇය කරත්තයෙන් ඉවතට ගෙන බිම දිගේ සිසරීන් දොවොල තුළට ඇදගෙන ගියහ.එහිදී කාන්තාව  සමිපූර්ණයෙන් ම   නිරුවත් කරනු ලැබිණි.පිරිස කුරිරු ලෙසින් ඇයට පහරදී , යළි බිම දිගේ ඇදගෙන ගොස්   ඇය   කණුවකට තබා බැද , පණ පිටින් ගිනි තබා   පුලුස්සා දැමූහ.

Image Source : fineartamerica

1866 නාඳුනන කලාකරුවෙකු විසින් නිර්මිත  ඇලෙක්සැන්ඩ්‍රියාවේදී හයිපතියා බිම දිගේ ඇදගෙන යාම 

හයිපතියාගේ මරණය

Image Source : english.elpais

Image Source : wikipedia

ලුවී ෆිගුයර් (  Louis Figuier, )  විසින්  1866 දී ලියන ලද “Death of the philosopher Hypatia, in Alexandria”- කෘතියෙහි යථෝක්ත සත්‍ය සිදුවීම සනිටුහන් කරන්නේ සජීවී ආකාරයෙනි. 

හයිපතියා උපත ලැබුවේ ක්‍රි.ව. 355 දී පමණ ඇලෙක්සැන්ඩ්‍රියා දේශයෙහිය.නැගෙනහිර රෝම අධිරාජ්‍යයේ ඊජිප්තු ප්‍රාන්තයේ ඇලෙක්සැන්ඩ්‍රියාව පිහිටියේය.

   

Image Source : https://www.pinterest.com/pin/291889619568434119/

එවකට ඇලෙක්සැන්ඩ්‍රියාව බුද්ධිමය කේන්ද්‍රස්ථානයක් වූ බව පැවසේ.  ඒ යුගයේ  හයිපතියා ස්ත්‍රීවාදී ව්‍යාපායේ  නිරූපිකාවක් බවට පත්ව සිටියාය.

ඒ වනවිටත් රෝමයේ උපත ලැබ ග්‍රීසිය, තුර්කිය හා කොන්ස්තන්තිනෝපල හරහා ක්‍රිස්තියානි පල්ලිය සිය බලය විහිදවමින් ඊඡිප්තුවට සේන්දු  වූවා පමණි.නමුදු පල්ලියේ ඉගැන්වීම් කෙරෙහි ඇය තුළ විශ්වාසයක් නොවීය.ඇය විශ්වාසය තැබුයේ විදු ඇස මෙහෙයවා ලොව සත්‍ය සොයා ගැනීමය.          

හයිපතියා ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකු වූ ඇලෙක්සැන්ඩ්‍රියාවේ තියෝන්ගේ එකම දියණියයි   හයිපතියා යන .නමේ තේරුම “උත්තරීතර, ශ්‍රේෂ්ඨ” යන්නයි.ඇය , ඉතිහාසයේ ප්‍රථම කාන්තා තාරකා විද්‍යාඥයා ලෙසද සැළකේ

ඇය වැඩිහිටි වියට එළැඹෙන විට,  ගණිතය සහ දර්ශනය යන දෙකෙන්ම තම පියා අභිබවා යාමට සමතියක වුවාය.. ඇය පර්යේෂනාත්මක  විශ්ව විද්‍යාලයක් වන ප්ලැටෝනික්හී  ප්‍රධානියා ලෙස  ඇගේ පියාගේ ස්ථානය ලැබ  ගත්තාය.

වෝල්ටෙයාර්, එඩ්වඩ් ගිබන් සහ බර්ට්‍රන්ඩ් රසල්  වන් විද්වතුන්  සියලු දෙනාම ඔවුන්ගේ කෘතින්හී හයිපතියා පැසසුමට බදුන් කිරීමට විශේෂ උනන්දුවක් දක්වා ඇත.සෑම වසරකම  මාර්තු 15 දින , ලොව  හයිපතියා සැමරුම් දිනය ලෙස ප්‍රකාශයට පත් කර  කාන්තා විද්‍යාත්මක පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩසටහන් දියත් කෙරේ..

හයිපතියා මුහුණ දුන් රුදුරු ඛේදාන්තය තේමා කරගෙන 2009 වසරේ දී  ඇගොරා ( Ágora) ) නමින්, චිත්‍රපටයක් නිෂ්පාදනය කරනු ලැබිණි.එවකට ඇලෙක්සැන්ඩ්‍රියාවේ  පැවති   ආගමික කැළඹීම් සහ සමාජ නොසන්සුන්තාවයන් මෙහි  මැනවින් නිරූපිතය.

ඇගෝරා චිත්‍රපටය 

 

ඇලෙක්සැන්ඩ්‍රියාවේ හයිපේෂියා කවුද?

නව්‍ය අත්දැකීමි තුළින් අවබෝධය ලබා නිවැරදිම මාර්ගය සොයා යාමට ඈ ඇගේ දාර්ශනික මනස මෙහෙයවූවාය..

හිරු,සදු,තාරකා,ඇතුළු මෙි මහා විශ්වය පිළිබදව ඇය බොහෝ නිරීක්ෂන හා පරීක්ෂන වලට පසු යම් යම්   නිගමනවලට එළඹියාය.ග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රය පෘතුවිය නොවන බවත්,එහි කේනද්‍රය සුර්යයා බවත්,අප පෘතුවිය ඇතුලු ග්‍රහ මණඩලය සුර්යා වටා කැරකැවෙන බවත්,එය කැරකැවෙන්නේ ඉලිප්සාකාරව බවත් ඇය විශ්වාසයෙන් කිවූ නිගමන විය

එහෙත් අවාසනාවක මහත….ඇගේ එම මතයන් හා නිගමනයන් නිවැරදිම යැයි  කියා සිටින්නට අපිට,තවත් වසර 1000 ක් කේපලර් හා කොපර්නිකස් උපත ලබන තුරු බලා සිටින්නට සිදුවිය

හයිපතියා ගේ විශිෂ්ඨතම නිර්මාණය වන්නේ තාරකා මාලිමාවයි (ASTROLABE) එය තාරකා විද්යාවෙි විස්මිත නිර්මාණයකි. එය සුර්යාගේ පිහිටීම ග්‍රහලෝක වල පිහිටීම හා ඒ අතර ඇති දුර පුමාණය නිවැරදිව කිව හැකි උපකරනයකි.

ද්‍රව්‍යන්ගේ ඝනත්වය මැනීම සදහා ඇය අතින් නිර්මිත   පිත්තල ද්‍රව මාපකයයද විශිෂ්ට සොයා ගැනීමකි.ඇගේ මෙි  නව්‍ය විද්‍යාත්මක සොයා ගැනීමි නිසා විශ්වයේ රහස් පිලිබද කුතුහලයෙන් පිරැනු මනස් ඇති උගත් බුද්ධිමත් නුවරැන් ඈ වටා රොක් වන්නට විය.

එරට ක්‍රිස්තියානි  ‘ධර්මාධිකරණය’ ඇයට අණ කලේ මෙි සොයාගත් දේ මිත්‍යාවක් යැයි මහඡනයා ඉදිරියේ පවසන ලෙසය. ඇය එම ඉල්ලීම  ප්‍රතික්ෂේප කිරීමට තරම් එඩිතර වූවාය,

 

Image Source : wikimedia

ඇය විද්‍යාව වෙනුවෙන් සැළසූ අමිල මෙහෙවර සිහිපත් කරනු රිසින් ,චන්ද්‍රයාගේ පවත්නා  සුවිශේෂි භූ ලක්ෂණ දෙක ‘හයිපතියා භු ලක්ෂන’ යනුවෙන් පසු කාලයේදී  නම් කරනු ලැබිණි.

විද්‍යා පුනරුදය වෙනුවෙන් අසීමිත මෙහෙවරක් ඉටු කළ හයිපතියා,අකල් මරණයකට ගොදුරු නොවන්නට ,ඇයගේ බුද්ධි ප්‍රභාවය තුළින් ,මිනිස් වර්ගයා ගේ යහපත උදෙසා නව්‍ය විද්‍යාත්මක නිරීක්ෂණනාත්මක නිගමන රාශියක් ලොවට උරුම වන්නට අවකාශයක්පැවතිනි.හයිපතියාගේ මරණය ඇලෙක්සැන්ඩ්‍රියාවේ දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය. ඇගේ ඝාතනයෙන් පසුව, දාර්ශනිකයන්, ග්‍රීක සහ රෝමානුවන් නගරයෙන් පලා ගිය අතර,අධ්‍යාපනික මධ්‍යස්ථානය ලෙස නගරයට උරුමව පැවති  උදාර  භූමිකාව ද අනුක්‍රමයෙන් වියැකී ගියේය.

කාලයාගේ වැලිතලාවෙන් වැසී ගිය ,බොහෝ දෙනෙක් නොදන්නා , හයිපතියා නම්වූ මෙම අද්විතීය කාන්තාව පිලිබදව ප්‍රාථමික තොරතුරු සොයන්නට මා සිත් යොමු කළ පාලිත නානායක්කාර මහතාට මගේ කෘතවේදීත්වය හිමිවේ.

ආචාර්ය ගාමිණී කාරියවසම්.   

gaminee@gmail.com 

TAGGED:ආචාර්ය ගාමිණී කාරියවසම්හයිපතියා
Share This Article
Facebook Whatsapp Whatsapp LinkedIn Email Copy Link Print
Previous Article no excuse An Inspirational Message for the Month of January 2024 – By Charles Schokman
Next Article Children-eLanka VACD Australia January 2024 Newsletter
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
- Advertisement -
Luxury Apartments & An Exclusive Duplex Penthouse for Sale in BAY ONE Residences Colombo-eLanka
- Advertisement -
eLankaproperty - sell property in Sri Lanka, Sri Lanka property for sale, Sri Lanka real estate, Sri Lanka property listings, property marketplace Sri Lanka, land for sale Sri Lanka, houses for sale Sri Lanka, apartments for sale Sri Lanka, commercial property Sri Lanka, luxury villas Sri Lanka, Sri Lankan property investment, buy property in Sri Lanka, Colombo property for sale, beachfront property Sri Lanka, development land Sri Lanka, investment property Sri Lanka, property advertising Sri Lanka, real estate agents Sri Lanka, property brokers Sri Lanka, overseas Sri Lankan property buyers, Sri Lanka property website, list property online Sri Lanka, affordable property listings Sri Lanka, Sri Lanka homes for sale, Sri Lanka land investment, property developers Sri Lanka, real estate marketplace Sri Lanka, Sri Lanka commercial real estate, sell land in Sri Lanka, sell house in Sri Lanka, Sri Lanka property portal, global property marketplace Sri Lanka, Sri Lankan real estate investment, property management Sri Lanka, buy land Sri Lanka, residential property Sri Lanka, holiday homes Sri Lanka, Sri Lanka investment opportunities, real estate advertising Sri Lanka, eLankaProperty
- Advertisement -
ALTAIR
- Advertisement -
Ad image
eLanka Wedding
Most Read

Catching up with close friends at Thai Street Food in Bentleigh-by Trevine Rodrigo

Vale Annesley Grero: A Truly Wonderful And Jovial Family Member And Friend By Lawrence Machado

Vale Annesley Grero: A Truly Wonderful And Jovial Family Member And Friend -By Lawrence Machado

Tanu

Soundarie David & Band MAYA to present அன்றும் இன்றும் (Andrum Indrum – Then and Now)’, Celebrating the Timeless Journey of Tamil Cine Music!

Sri Lanka most positively viewed South Asian country

Sri Lanka Emerges as South Asia’s Most Positively Viewed Country in New Pew Research Study

nanda malani

Nanda Malini: Sri Lanka Remembers a Golden Voice and an Enduring Musical Legacy

Related News
Proton enters Sri Lanka
Articles

Malaysian Auto Brand Proton Enters Sri Lanka’s Automotive Marke

Sathis Abeywickrama Flexo Avenger
Articles

Sri Lankan Printer Sathis Abeywickrama Honoured as a ‘Flexo Avenger’ at Flexo Summit Asia 2026

Blue Ocean Group Strengthens Sri Lanka’s Investment Landscape with Four BOI-Approved Developments 01
Articles

Blue Ocean Group Strengthens Sri Lanka’s Investment Landscape with Four BOI-Approved Developments

Lankans Around the World-eLanka
Articles Dr Harold Gunatillake

Lankans Around the World: Celebrating Sri Lankan Community in Sydney-by Harold Gunatillake

Kaleidoscope with Savithri Rodrigo-eLanka
Articles Savithri Rodrigo

Today – Casting the First Stone, the ultimate supper, space exploration and more!

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • Obituaries
  • eLanka Newsletters
  • Sunil Thenabadu
  • Dr. Harold Gunatillake
  • Tamil Videos
  • Trevine Rodrigo
  • Sinhala Movies
  • eLanka Newsletter
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546
  • About eLanka
  • Terms & Conditions

Disclaimer:
eLanka is committed to sharing positive and community-focused stories. We do not publish or endorse political, religious, or ethnic viewpoints. The content published on eLanka, including articles and newsletters, reflects the opinions and views of the respective authors and not those of eLanka. eLanka accepts no responsibility or liability for the accuracy, completeness, or consequences of any content provided by contributors.

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.