Sri Lankan-Owned BVS Mortgages Wins Top Honour at Barclays UK Awards 2025
Source : Roshan Vitharanage’s Facebook
& කියන්නේ
එක්සත් රාජධානියේ මහත් පිලිගැනීමක් තියන වාර්ෂික ඇගයීමක්. මෙවරත් එය මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වූවා. ඉතින් මුල්වරට
ශ්රී ලාංකික සමාගමක් මෙවර () අංශයෙන් ප්රථම ස්ථානය ලබා ගනිමින් ඇගයීමට ලක්වුනා. 





ඒ තමයි එංගලන්තයේ සම්පුර්ණයෙන්ම ශ්රී ලාංකික සමාගමක් වන & ආයතනය. මෙය එහි කළමනාකරණ අධ්යක්ෂක රොෂාන් විතාරණගේ මහතා ඇතුලු BVS කණ්ඩායම සැපයු සුවිශේෂ සහ විශ්වාසනීය සේවයේ ප්රතිපලයක්. මේහි තවත් විශේෂත්වයක් වන්නේ එංගලන්තයේ 5000 කට අධික Mortgage Intermediaries සමාගම් අතරින් මේ ශ්රී ලාංකීය සමාගම ප්රථම ස්ථානයට පැමිනීමයි.
එංගලන්තයේ ශ්රී ලාංකීය සමාගමක් ඉහලට ඔසවා තැබූ මේ ඇගයීමට London Api – ලන්ඩන් අපි වෙතින් BVS Mortgages
& Financial Services Ltd ආයතනයට උණුසුම් සුබපැතුම් !
the Barclays Intermediary Inclusion Summit & Awards 2025, BVS Mortgages & Financial Services Ltd was honoured with the prestigious Best Inclusive Culture (Company) Award. 

The Barclays Intermediary Inclusion Summit & Awards is a highly esteemed annual event within the UK financial sector. This year’s ceremony was held with great distinction, marking a historic milestone as, for the first time, a Sri Lankan-owned company received first place in the Best Inclusive Culture (Company) category.
BVS Mortgages & Financial Services Ltd, a wholly Sri Lankan-owned firm based in England, earned this accolade in recognition of its outstanding commitment to inclusivity, professionalism, and reliability. This achievement is a testament to the dedication of the entire BVS team, led by its Managing Director, Mr. Roshan Vitaranage. Remarkably, among more than 5,000 mortgage intermediaries across England, this Sri Lankan company emerged as the category leader.
Api extends its heartfelt congratulations to BVS Mortgages & Financial Services Ltd for this distinguished recognition, which proudly elevates the presence of Sri Lankan enterprise in the United Kingdom.