eLanka

Saturday, 15 Nov 2025
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Blog » Articles » SRI LANKAN ASTROLOGY -DR STANLEY DHARMAKUMARA
ArticlesAstrologyClassifieds

SRI LANKAN ASTROLOGY -DR STANLEY DHARMAKUMARA

eLanka admin
Last updated: May 10, 2024 3:28 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
9 Min Read
SHARE

SRI LANKAN ASTROLOGY
DR STANLEY DHARMAKUMARA

Australia’s First Professional Sri Lankan Accredited Astrologer and Ayurvedic Medicine Practitioner

Contents
  • Australia’s First Professional Sri Lankan Accredited Astrologer and Ayurvedic Medicine Practitioner
  • ASTROLOGY READING FORM

SRI LANKAN ASTROLOGY

ඔබේ අනාගතය සුභ අසුභ සත්‍ය ලෙස දැනගැනීමට ජන්ම පත්‍රය පරීක්ෂාකර බලාගන්න

උපන් වේලාව අනුව කේන්ද්‍රය සාදා ගැනීම

නමට අකුරු, ගති ගුණ, අධ්‍යාපනය, ක්‍රීඩා හා දක්‍ෂතා, වාසනා යෝග, රෝග ලක්‍ෂණ, විවාහය, රැකියාව, දරුපල, දේපල වාසනාව, ලොතරැයි හා හදිසි ධන ලාභ, හදිසි අනතුරු, ලාභ අලාභ, පවුලේ සමගිය, ආගම ධර්මයට ලැදි වීම, දුක හා සැප, ආයුෂ හා විශ්‍රාමික ජීවිතය, අපල සඳහා උපදෙස් ඇතුලු සියලු පලා පල විස්තර සවිතරාත්මකව දැනගැනීම.

More Read

Loving Memory Of LORENZO SAMPATH JAYASINGHE 2
Loving Memory Of LORENZO SAMPATH JAYASINGHE
Sri Lanka fall short after spirited run chase in first one-dayer against Pakistan. Agha and Rauff swing the scales in Pakistan’s favour. – BY TREVINE RODRIGO IN MELBOURNE. (eLanka Sports Editor).
SRI JAYAMINI ATTANAYAKE REPUTED JOURNALIST APPOINTED DIRECTOR OF MEDIA AND CORDINATOR OF KANDY DISTRICT BY THE ‘UNIVERSAL HUMAN RIGHTS ORGANIZATION’ – By Sunil Thenabadu

පොරොන්දම් බැලීම
ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේ ගැලපීම, දශා කාලය, දියුණුව, දරුපල, සතුට හා සමඟිය, නොගැලපෙන දෝෂ, කූජදෝෂ හා අපල, කළ යුතූ ප්‍රතිකර්ම හා උපදෙස් දැනගන්න.

නිවාස හා වෙළඳ කටයුතු සඳහා ඉතා වාසනාවන්ත ශුභ නැකත් පිළියෙල කිරීම

නිවසට ගෙවදීම, නිවාස ආරක්ෂාව, භෛරව පූජා, ආරක්‍ෂා විධි, දියුණුව හා දෝෂ සඳහා ප්‍රතිකර්ම

මංගල නැකත්

සම්පූර්ණ මංගල නැකත් විස්තර, නිවසින් පිටවීම, විවාහයට අත්සන් කිරීම, මුදු මාල පළන්දුවා පෝරුවේ කටයුතු හා උත්සව සඳහා වාසනා නැකත්

දරුවන්ට ශුභ නැකත්

දරුවාට අකුරු කියවීම, ප්‍රථම ඉඳුල් කටගෑම, කන් විඳීම, ප්‍රථම පාසල් ප්‍රවේශයට විශේෂ නැකත්, විභාග සඳහා ප්‍රවේශය, රැකියාවට නැකත්.

මල්වර නැකත් හා පලාපල විස්තර

දරුවන්ගේ අධ්‍යාපන දියුණුවට සරස්වතී පූජා හා සරස්වතී යන්ත්‍ර පැලදීම

කුජ මංගල දෝෂ හා ශනි ඒරාශ්ඨක අපල දුරලීම පිණිස ග්‍රහ පූජා හා බලගතු  යන්ත්‍ර පැලදීම

දරුණු රෝග, හදිසි අනතුරු, අලාභ හා නින්දා, රැකියා ප්‍රශ්ණ සඳහා විශේෂ පුද පූජා හා බලගතු තෙල්වර්ග හා ආරක්ෂා විදි

OVER 30 YEARS of EXPERIENCE ABN 65662128272

INTERNATIONALLY ACCREDITED ASTROLOGER.

PROFESSIONAL MEMBER OF AAA(AUSTRALIA)

PROFESSIONAL MEMBER OF ATMS(AUSTRALIA)

FAA(AUSTRALIA) AFA(USA)AL(U.K) CAAE(CANADA)

MEMBER OF AUSTRALIAN FEDERATION OF ASTROLOGERS

MEMBER OF AMERICAN ASTROLOGY ASSOCIATION

MEMBER OF LANDON ASTROLOGY LODGE

MEMBER OF CANADIAN ASTROLOGICAL SOCIETY

SRI LANKAN GOVERNMENT ASTROLOGICAL ADVISOR

More Read

Commander (VNF) Cedric Martenstyn
A tribute to a war hero: Remembering Commander (VNF) Cedric Martenstyn, the Co-founder of Special Boat Squadron – By Admiral (Rtd.) Ravindra C. Wijegunaratne,
The Door at Dusk: A Poem of the AGM – By Dr Harold Gunatillake
In the Heart of the Amazon: COP 30 and the Fate of the Planet – By Asoka Bandarage

 

Contact Details:

Tel: 0435 006 912 / 0403 730 098

Web Site: www.srilankanastrology.com.au 

Email: Info@srilankanastrology.com.au

ASTROLOGY READING FORM

Please SUBMIT ALL the details in the form below to support the Astrology Reading

ශ්‍රී ලංකා ජොතිෂ්‍ය

වෛද්‍ය ස්ටැන්ලි ධර්මකුමාර

ඕස්ටේලියාවේ ප්‍රථම බලයලත් ශ්‍රී ලාංකික  ජොතිෂ්‍යවේදී

හා

ආයුර්වේද වෛද්‍ය 

වසර 30ක් පලපුරුදු සේවය

ලි.ප අංකය :- 65662128272

 

 

SRI LANKAN ASTROLOGY

FEES OUR SERVICES AVAILABLE(අපගේ සේවාවන්)
$60 HOROSCOPE READING (කේන්ද්‍ර සෑදීම හා පලාපල විස්තරය)
$60 HORARY ASTROLOGY(තක්කල පලාපල)
$60 COMPATIBILITY READING(පොරොන්දම් පර්‍ර්ක්ෂාව)
$60 AUSPICIOUS DATES(ශුභ නැකැත් පිළියළ කිරීම)
$40 BABY’S FIRST HAIRCUT AUSPICIOUS TIME(ප්‍රථම දරුවාගේ හිසකෙස් කැපීම)
$60 HOUSE WARMING AUSPICIOUS TIME(නව නිවසට ගෙවදීම)
$40 FIRST LETTER READING CEREMONY(ප්‍රථම අකුරු කියවීමේ උත්සවය)
$60 BUSINES OPENING CEREMONY AUSPICIOUS TIME(නව වියාපාර ආරම්භය)
$40 SCHOOL ENTRANCE AUSPICIOUS DATE(පාසල් ආරම්භක නැකත් දිනය)
$150 WEDDING DATE CELEBRATE AUSPICIOUS TIME(මංගල උත්සවය සදහා සුභ නැකත්)
$40 FIRST DATE EXAMINATION GOOD TIME(විභාගයට පිටත්වීමට ශුභ නැකත)
$60 PUBERTY CEREMONY(මල්වර නැකත)
$100-200 NAWAGRAHA SHANTI PUJA(නවග්‍රහ ශාන්තිපුජා)
$200-300 GEMSTONE FOR NAVAGRAHA PLANETS(නවග්‍රහයන් සදහා මැණික් පැළදවීම)
$300 BEST COSMIC PURE ENERGY YANTRA(අපල සදහා බලගතු යන්ත්‍ර)

 

කේන්ද්‍ර සෑදීම හා පලාපල විස්තරය
HOROSCOPE READING

1. HOROSCOPE READING WHICH IS A PERSONAL INTERPRETATION
OF THE ASTROLOGICAL CHART TO FORECAST A PERSON’S FUTURE, TYPICALLY INCLUDING THE PATTERNS AN FACTORS WHICH DESCRIBE A PERSONALITY AND NEEDS, YOUR LIFE HEALTH, WEALTH, LOVE, CAREER, MARRIAGE PROPERTY, BUSINESS, AND PROSPERITY REPORT

2.තක්කල පලාපල
HORARY ASTROLOGY
HORARY ASTROLOGY IS ASTROLOGER ATTEMPTS TO ANSWER A QUESTION BY PERSON. FOR THE EXACT TIME AT WHICH QUESTION WAS RECEIVED AND UNDERSTOOD BY THE ASTROLOGER.

 

3.පොරොන්දම් පර්‍ර්ක්ෂාව
COMPATIBILITY READING

WE DEFINE BEING COMPARABILITY AS TWO PEOPLES HAVING THE ABILITY TO WORK TOGETHER WITHOUT CONFLICT WHEN MATCHING TWO HOROSCOPES IT IS POSSIBLE TO MATCH THOSE 8, 10, 20 SEPARATE ASPECTS “VISI PORONDAM” is SCRUTINISING THEM To CHECK WHETHER THEY ARE MATCHING WITH EACH OTHER.

 

4.ශුභ නැකැත් පිළියළ කිරීම
AUSPICIOUS DATES

PARTICULARLY A DAY IN WHICH GOOD THINGS ARA LIKELY TO HAPPEN. IT USUALLY IS SAID ABOUT A DAY THAT OPENS UP A NEW LIFE AND FUTURE. IF SOMETHING SEEMS LIKELY TO BRING SUCCESS.

EXAMPLE:- HOUSE WARMING, FIST LETTER READING, NEW BUSINESS OPENING, SCHOOL ENTRANCE, WEDDING DATE CELEBRATE, GIRL’S PUBERTY FESTIVAL, BABY’S HAIRCUT AUSPICIOUS TIME

 

13. නවග්‍රහ ශාන්තිපුජා
NAWAGRAHA SHANTI PUJA
NAVA MEANS “NINE” AND GRAHA MEANS “PLANTS” AS PER ASTROLOGY  THERE ARE NINE PLANETS. By PERFORMING NAVAGRAHA PUJA. PUJA IS TO GET RID OF ALL OBSTACLES IN LIFE AND ATTAIN HAPPINESS.

 

14. නවග්‍රහයන් සදහා මැණික් පැළදවීම
GEMSTONE FOR NAVAGRAHA PLANETS

NAVA GRAHA GEMSTONES ARE ABOUT  THE NINE GEMS RULED By NINE DIFFERENT PLANETS. THIS GEMSTONE TO CAPTURE THE ENERGY RADIATIONS OF
PLANET AND CAPABLE OF TRANSMITTING THIS ENERGY INTO THE BODY Of  THE PERSON WHO IS WEARING THIS GEMSTONE

 

15. අපල සදහා බලගතු යන්ත්‍ර
BEST COSMIC PURE ENERGY YANTRA

EVERY SYMBOL IN A YANTRA IS AMBIVALENTLY RESONANT IN INNER-OUTER SYNTHESIS AND IS ASSOCIATED WITH THE SUBTLE BODY AND ASPECTS OF HUMAN.
CONSCIOUSNESS. YANTRA OF COSMIC TRUTHS AND AS INSTRUCTIONAL CHARTS OF THE SPIRITUAL ASPECT OF HUMAN EXPERIENCE.

 

16. CONSULTATION FOR HOROSCOPE CONVERSATION (PHONE) THIS ONE HOUR PHONE CONSULTATION SESSION INVOLVES A FULL INTERPRETATION OF YOUR HOROSCOPE AND COMPATIBILITY READING $60  (ජන්ම පත්‍රයේ සියලු විස්තරාත්මකව ප්‍රකාශකිරීම පැය 1 ක කාලයක් සදහා $60)

17.ANALYST A SPECIAL CHILD’S AND ADULTS HOROSCOPE HEALTH PROBLEMS, AND MENTAL ISSUES, AND LEGAL ISSUES. (ONE HOUR PHONE CONSULTATION SESSION $60) (රෝගී දරුවන්. රෝගී වැඩිහිටියන්, නීති ප්‍රශ්ණවලින් පීඩා විදින්නන්, සහ අනෙකුත් ප්‍රශ්ණ සදහා ජන්ම පත්‍රය පරීක්ෂා කර බලා උපදෙස් හා අපලවලින්
මිදීමේ ක්‍රම විස්තර කර දීම (පැයක කාලයක් සදහා $60))

 

 

කේන්ද්‍ර සෑදීම හා පලාපල විස්තරය

1. උපන් දිනය, වේලාව, උපන් ප්‍රදේශය විශ්ලේෂනය කර පිළියල කරන ලද ජන්ම පත්‍රයේ සදහන් ග්‍රහ ගමන හා දශා කාලය අනුව එම ජන්මියාගේ ගතිගුණ, ඉගෙනීම,විවාහය,දරුපල,රැකියාව, හා රෝගී නිරෝගී බව විස්තරාත්මකව පැහැදිලිව ඉදිරිපත් කරන පලාපල විස්තරයයි.

 

තක්කාල කේන්ද්‍ර සෑදීම හා පලාපල විස්තරය

2.ජන්ම පත්‍රයක් නොමැති හදිසි අවස්ථාවකදී පුද්ගලයෙකුට අවශ්‍ය යම්කිසි විස්තරයක් ක්ෂණිකව දැනගැනීමට අවශ්‍යවිටදී තමා ජෝතිෂ්‍යවේදියා සමග සම්මුඛ සාකච්චාව කරන වේලාව ගෙන එදිනට ග්‍රහ ගමන අනුව සාදන ලද ජන්ම පත්‍රයට අදාලව ප්‍රතිඵල පහදා දෙන ශාස්ත්‍රයයි.

3.පොරොන්දම් පරීක්ෂාව
ජන්මියන් දෙදෙනෙකුගෙ ජීවිතයේ එකට දිගුකල් සතුටින් ජීවත්වීම දියුණුව, දරුපල හා කරදර, බාධක, යෙදෙන බව පැහැදිලිව පරීකෂාකළ හැකි පොරොන්දම් 21 ක විශ්ලේෂනයෙන් හා දශාකාලය විග්‍රහකර අනුමැතිය ලබාගතහැකි විශිෂ්ඨ ක්‍රමයයි.

4.ශුභ නැකැත් පිළියලකිරීම
උපතේ සිට යම් යම් කඩ ඉම්වල දී තමාගේ ජන්මපත්‍රය පරීක්ෂාකර බලා ජන්මියාට ලබාදිය හැකි උපරිම ශුභ නැකත ලබාදීමේ ක්‍රමවේදයයි. උදාහරණ වශයෙන් දරුවාගේ හිසකෙස් කැපීම, ඉදුල් කටගෑම, කන් විදීම,අකුරු කියවීම, ප්‍රථම පාසල් පිටත්වීම, විභාගයට පිටත්වීම, වැඩිවිය පැමිණීම,රැකියාවකට යෑම,වසරක ආරම්භය,විවාහය,දරුපල ලැබීම හා රෝග සදහා ප්‍රතිකාර හා විශේෂ ගමන් බිමන් පිටත්වීම,
නිවසට ගෙවදීමට ශුභ නැකත් ආදිය පිළියල කිරීමයි.

13.නවග්‍රහ පූජා
විවිධ පුද්ගලයන්ට ඇතිවන් ග්‍රහ දෝෂ, කරදර,මාරක අපල,සිත්තැවුල්, දියුණුවට බාධා, වැනි අපල දුරුකර ගැනීම පිණිස විවිධ ග්‍රහයන්ට ඇති විවිධ පුජාවිදි භාවිතා කරමින් එම අශුභ ග්‍රහ ලැබීම් දුරලීමට කරන ශුභ යාග හා පූජා විදියි.

14.නවග්‍රහ සදහා මැණික් පැළදවීම
සෑම ජන්මියකුගේ කලින් කලට ඇතිවන ග්‍රහදෝෂ දුරලීම පිණිස නවග්‍රහයන්ට අයත් මැණික් තෝරා බේරා පැළදීම පිණිස උපදෙස් දීමෙන් එම ජන්මියාට ඇතිවන කරදර, බාධක, රෝග, නීති ප්‍රශ්න දුරලා ශුභ කාලයක් ලබාගත හැකිවෙයි.

15. අපල සදහා බලගතු යන්ත්‍ර
ජෝතිෂ්‍ය විද්‍යාව අනුව විවිධ පුද්ගලයන් හා ස්ථාන, ඉඩකඩම් හා වෙළද වියාපාර සදහා දියුණුවට, දෝෂ දුරුවීම, හා ආර්තික රටාව වැඩිකරගැනීමට ද විවිධ පුද්ගලයන්ගේ නවග්‍රහ දෝෂ හා අනතුරු,නීතිප්‍රශ්ණ, ඇතුලු සියලුම අශුභ කිරණ දුරලන ශුභ කිරණ මගින් ලබාදෙන බලවත් ශක්තියක් මෙම බලගතු යන්ත්‍ර හා මන්ත්‍රමගින් සිදුවේ.

 

Contact Details:

Tel: 0435 006 912 / 0403 730 098

Web Site: www.srilankanastrology.com.au 

Email: Info@srilankanastrology.com.au

 

TAGGED:AUSPICIOUS DATESDR STANLEY DHARMAKUMARAHOROSCOPE READING onlineonline HOROSCOPE
Share This Article
Email Copy Link Print
Previous Article Sinhala and Tamil New Year -1 Sinhala and Tamil New Year – By Donald Gunatillake
Next Article Sri Lanka-vs-New-Zealand Sri Lanka vs New Zealand 1st T20, Auckland, April 02, 2023
43 Comments

Leave a Reply

You must be logged in to post a comment.

FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

EILEEN MARY SIBELLE DE SILVA (nee DISSANAYAKE) – 29 September 1922 – 6 April 2018 – A Woman of Value an Appreciation written by Mohini Gunasekera

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
Koch makes history at Royal World Summit
Articles

Koch makes history at Royal World Summit

CA XI named for England Lions at Lilac Hill Source: Cricket Australia – CA Multicultural Media (eLanka) Cricket Australia has announced a 12-player squad for the four-day match against the England Lions at Lilac Hill, Perth, from 21-24 November. Eight of the 12 players are aged 24 or younger, showcasing Australia’s next generation. The match also marks the representative return of Jhye Richardson, whose 36 international appearances will provide valuable experience alongside some emerging talent of Australian cricket. An additional player may be added to the squad from the Australian Test camp following confirmation of the XI for the first NRMA Insurance Men’s Ashes Test. CA XI Squad: Mackenzie Harvey (SA/West Torrens CC) (c) Aidan O’Connor (TAS/GN Raiders CC) Cameron McClure (VIC/Prahran CC) Charlie Anderson (NSW/Northern District CC) Jack Sinfield (QLD/Redlands CC) Jake Fraser-McGurk (SA/ West Torrens CC) Jake Scott (NSW/Campbelltown Camden CC) Jhye Richardson (WA/Fremantle CC) Liam Blackford (VIC/Geelong CC) Nivethan Radhakrishnan (TAS/Kingborough CC) Teague Wyllie (WA/ Rockingham-Mandurah CC) Xavier Crone (VIC/Carlton CC) Live scores for the four-day match will be available on cricket.com.au and the Cricket Australia Live app. Fixture: CA XI vs England Lions Lilac Hill, Perth 21–24 November ENDS Click here to receive your free copy of the eLanka Newsletter twice a week delivered directly to your inbox!
Articles

CA XI named for England Lions at Lilac Hill

Response by Siva - Siva Kumaran ( Blue Elephant Restaurateur and Caterer) to the topic of 'confession’ by Dr Harold
Articles

Response by Siva – Siva Kumaran ( Blue Elephant Restaurateur and Caterer) to the topic of ‘confession’ by Dr Harold

Articles Trevine Rodrigo

Sri Lanka fall short after spirited run chase in first one-dayer against Pakistan.  Agha and Rauff swing the scales in Pakistan’s favour. – BY TREVINE RODRIGO IN MELBOURNE.  (eLanka Sports Editor).

Christmas Carol, Ceramic in Motion, Gold Toilets, Budget Sketch, Markets Plus
Articles Savithri Rodrigo

A Christmas Carol, Ceramic in Motion, Gold Toilets, Budget Sketch, Markets Plus on Kaleidoscope 288

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Tamil Videos
  • Dr. Harold Gunatillake
  • Sunil Thenabadu
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Tamil Movies
  • Michael Roberts

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.