The Journey – by Somabandhu Kodikara බලයි හාත්පස, සොයනු වස් පැන් පොදක්, නිවන්නට වෙහෙස මොහොතක්, තනිව දිගු ගමන් ගිය මගියා. පසු කරත වන පියස, දකී ගෙපැලක්, ගම්මානයේ ඉම. පැල්පතකි එය. මහලු හිමිකරු අසුන් ගෙන බිම හිදී තනිවම. ‘දිය හැකිද දිය බිදක්? නිවන්නට දැඩි පවස’. නිවුනු සඳ පවස දිය බිදෙන්, ලද මහල්ලාගෙන්, බලයි වටපිට මගියා. ගෙයක් මුත් මෙය, නොමැත කිසිවක්, පුටුවක්, ඇදක්වත්. විමතියට පත් හේ, අසයි මහල්ලාගෙන්, ‘කිව මැනව මට, කොයිද ඇඳ පුටු? කොයිද සලු පිළි? වෙනත් වස්තුව මෙතෙක් රැස් කළ?’ මොහොතකට නිහඩය මහල්ලා. එක් වරක් හුස්මක් ගනී ඔහු. ‘කියග මගිය, කෝ තොප සතු ඇද, පුටු? ‘හා! නොවෙම්ද? මම් මගියෙකු, එකලාව සරනා’ කියයි ඔහු විමතියෙන්. ‘දැන ගනු තොප මගිය, මමද මගියෙක්මි. සරනා එකලාව’. නිම කරමින් දෙබස, යෑමට තව ටික දුරක්, දිගු සසර ගමනේ තනිවම, පියා ගනී දෑස් මහල්ලා. සෝමබන්ධු කොඩිකාර මෙත් සිතින් The weary wayfarer, Goes in search of water. Sees an old man sitting silently, With eyes closed, inside a bare ...

Read More →

BEING PARENTS  by Somabandhu Kodikara   A mother of a five year old met me and said that her son made a strange remark. She said the child was not spending sufficient time at home on his school work and that both her husband and she were pressurizing him to do so. One day when the father got a little angry and raised his voice, the child has asked ‘Are there no parents in this world anymore? Why is everybody a teacher?’ Though asked by a five year old, it is a question that deserves a good answer. A child would have literally hundreds of teachers in his life, but just one father and one mother. Therefore, if the parents too start playing the role of teacher, the child might easily get disillusioned. This does not mean that parents should leave education of the child solely in the hands of the ...

Read More →