eLanka

Friday, 17 Oct 2025
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Blog » Articles » අකාලයේ ඝාතනයවූ – විද්‍යා පුනරුදයේ අභීත කාන්තාව – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

අකාලයේ ඝාතනයවූ – විද්‍යා පුනරුදයේ අභීත කාන්තාව – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: January 9, 2024 5:47 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
5 Min Read
SHARE

අකාලයේ ඝාතනයවූ – විද්‍යා පුනරුදයේ අභීත කාන්තාව – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

හයිපතියා

Image Source : etsy

හයිපතියා

Image Source : fineartamerica

More Read

Dumindra Ratnayaka appointed Chairman of Avinya Foundation
Founder President of Sri Lanka’s College of Physicians
Media release in English | NSW Government Diwali Event

ඇය කරත්තයක නැගී යමින් සිටියේ විද්‍යාර්තීන් පිරිසකට ගණිතය පිලිබදව දැනුවත් කිරීමේ දේශනයකටය.අනපේක්ෂිත මොහොතක උග්‍ර ක්‍රිස්තියානි අන්ත  වාදී    ගල් මුගුරු රැගත්,හැදී දැඩි පිරිසක් ඇයගේ ගමන අවහිර කළහ .ඔවුහු ඇය කරත්තයෙන් ඉවතට ගෙන බිම දිගේ සිසරීන් දොවොල තුළට ඇදගෙන ගියහ.එහිදී කාන්තාව  සමිපූර්ණයෙන් ම   නිරුවත් කරනු ලැබිණි.පිරිස කුරිරු ලෙසින් ඇයට පහරදී , යළි බිම දිගේ ඇදගෙන ගොස්   ඇය   කණුවකට තබා බැද , පණ පිටින් ගිනි තබා   පුලුස්සා දැමූහ.

Image Source : fineartamerica

1866 නාඳුනන කලාකරුවෙකු විසින් නිර්මිත  ඇලෙක්සැන්ඩ්‍රියාවේදී හයිපතියා බිම දිගේ ඇදගෙන යාම 

හයිපතියාගේ මරණය

Image Source : english.elpais

Image Source : wikipedia

ලුවී ෆිගුයර් (  Louis Figuier, )  විසින්  1866 දී ලියන ලද “Death of the philosopher Hypatia, in Alexandria”- කෘතියෙහි යථෝක්ත සත්‍ය සිදුවීම සනිටුහන් කරන්නේ සජීවී ආකාරයෙනි. 

හයිපතියා උපත ලැබුවේ ක්‍රි.ව. 355 දී පමණ ඇලෙක්සැන්ඩ්‍රියා දේශයෙහිය.නැගෙනහිර රෝම අධිරාජ්‍යයේ ඊජිප්තු ප්‍රාන්තයේ ඇලෙක්සැන්ඩ්‍රියාව පිහිටියේය.

   

Image Source : https://www.pinterest.com/pin/291889619568434119/

එවකට ඇලෙක්සැන්ඩ්‍රියාව බුද්ධිමය කේන්ද්‍රස්ථානයක් වූ බව පැවසේ.  ඒ යුගයේ  හයිපතියා ස්ත්‍රීවාදී ව්‍යාපායේ  නිරූපිකාවක් බවට පත්ව සිටියාය.

ඒ වනවිටත් රෝමයේ උපත ලැබ ග්‍රීසිය, තුර්කිය හා කොන්ස්තන්තිනෝපල හරහා ක්‍රිස්තියානි පල්ලිය සිය බලය විහිදවමින් ඊඡිප්තුවට සේන්දු  වූවා පමණි.නමුදු පල්ලියේ ඉගැන්වීම් කෙරෙහි ඇය තුළ විශ්වාසයක් නොවීය.ඇය විශ්වාසය තැබුයේ විදු ඇස මෙහෙයවා ලොව සත්‍ය සොයා ගැනීමය.          

More Read

Christell Luxury Wellness Crowned Asia-Pacific’s Wellness Clinic of the Year at Global Summit in Singapore
The Men Who Made Royals Scouts -by Ravindra C. Wijesooratne 
Spice, Stories, Headlines on Kaleidoscope 284 + Econ matters, market quicks & Burberry Sari

හයිපතියා ගණිතඥයෙකු සහ තාරකා විද්‍යාඥයෙකු වූ ඇලෙක්සැන්ඩ්‍රියාවේ තියෝන්ගේ එකම දියණියයි   හයිපතියා යන .නමේ තේරුම “උත්තරීතර, ශ්‍රේෂ්ඨ” යන්නයි.ඇය , ඉතිහාසයේ ප්‍රථම කාන්තා තාරකා විද්‍යාඥයා ලෙසද සැළකේ

ඇය වැඩිහිටි වියට එළැඹෙන විට,  ගණිතය සහ දර්ශනය යන දෙකෙන්ම තම පියා අභිබවා යාමට සමතියක වුවාය.. ඇය පර්යේෂනාත්මක  විශ්ව විද්‍යාලයක් වන ප්ලැටෝනික්හී  ප්‍රධානියා ලෙස  ඇගේ පියාගේ ස්ථානය ලැබ  ගත්තාය.

වෝල්ටෙයාර්, එඩ්වඩ් ගිබන් සහ බර්ට්‍රන්ඩ් රසල්  වන් විද්වතුන්  සියලු දෙනාම ඔවුන්ගේ කෘතින්හී හයිපතියා පැසසුමට බදුන් කිරීමට විශේෂ උනන්දුවක් දක්වා ඇත.සෑම වසරකම  මාර්තු 15 දින , ලොව  හයිපතියා සැමරුම් දිනය ලෙස ප්‍රකාශයට පත් කර  කාන්තා විද්‍යාත්මක පර්යේෂණ ප්‍රවර්ධනය කිරීම සඳහා වැඩසටහන් දියත් කෙරේ..

හයිපතියා මුහුණ දුන් රුදුරු ඛේදාන්තය තේමා කරගෙන 2009 වසරේ දී  ඇගොරා ( Ágora) ) නමින්, චිත්‍රපටයක් නිෂ්පාදනය කරනු ලැබිණි.එවකට ඇලෙක්සැන්ඩ්‍රියාවේ  පැවති   ආගමික කැළඹීම් සහ සමාජ නොසන්සුන්තාවයන් මෙහි  මැනවින් නිරූපිතය.

ඇගෝරා චිත්‍රපටය 

 

ඇලෙක්සැන්ඩ්‍රියාවේ හයිපේෂියා කවුද?

නව්‍ය අත්දැකීමි තුළින් අවබෝධය ලබා නිවැරදිම මාර්ගය සොයා යාමට ඈ ඇගේ දාර්ශනික මනස මෙහෙයවූවාය..

හිරු,සදු,තාරකා,ඇතුළු මෙි මහා විශ්වය පිළිබදව ඇය බොහෝ නිරීක්ෂන හා පරීක්ෂන වලට පසු යම් යම්   නිගමනවලට එළඹියාය.ග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රය පෘතුවිය නොවන බවත්,එහි කේනද්‍රය සුර්යයා බවත්,අප පෘතුවිය ඇතුලු ග්‍රහ මණඩලය සුර්යා වටා කැරකැවෙන බවත්,එය කැරකැවෙන්නේ ඉලිප්සාකාරව බවත් ඇය විශ්වාසයෙන් කිවූ නිගමන විය

එහෙත් අවාසනාවක මහත….ඇගේ එම මතයන් හා නිගමනයන් නිවැරදිම යැයි  කියා සිටින්නට අපිට,තවත් වසර 1000 ක් කේපලර් හා කොපර්නිකස් උපත ලබන තුරු බලා සිටින්නට සිදුවිය

හයිපතියා ගේ විශිෂ්ඨතම නිර්මාණය වන්නේ තාරකා මාලිමාවයි (ASTROLABE) එය තාරකා විද්යාවෙි විස්මිත නිර්මාණයකි. එය සුර්යාගේ පිහිටීම ග්‍රහලෝක වල පිහිටීම හා ඒ අතර ඇති දුර පුමාණය නිවැරදිව කිව හැකි උපකරනයකි.

ද්‍රව්‍යන්ගේ ඝනත්වය මැනීම සදහා ඇය අතින් නිර්මිත   පිත්තල ද්‍රව මාපකයයද විශිෂ්ට සොයා ගැනීමකි.ඇගේ මෙි  නව්‍ය විද්‍යාත්මක සොයා ගැනීමි නිසා විශ්වයේ රහස් පිලිබද කුතුහලයෙන් පිරැනු මනස් ඇති උගත් බුද්ධිමත් නුවරැන් ඈ වටා රොක් වන්නට විය.

එරට ක්‍රිස්තියානි  ‘ධර්මාධිකරණය’ ඇයට අණ කලේ මෙි සොයාගත් දේ මිත්‍යාවක් යැයි මහඡනයා ඉදිරියේ පවසන ලෙසය. ඇය එම ඉල්ලීම  ප්‍රතික්ෂේප කිරීමට තරම් එඩිතර වූවාය,

 

Image Source : wikimedia

ඇය විද්‍යාව වෙනුවෙන් සැළසූ අමිල මෙහෙවර සිහිපත් කරනු රිසින් ,චන්ද්‍රයාගේ පවත්නා  සුවිශේෂි භූ ලක්ෂණ දෙක ‘හයිපතියා භු ලක්ෂන’ යනුවෙන් පසු කාලයේදී  නම් කරනු ලැබිණි.

විද්‍යා පුනරුදය වෙනුවෙන් අසීමිත මෙහෙවරක් ඉටු කළ හයිපතියා,අකල් මරණයකට ගොදුරු නොවන්නට ,ඇයගේ බුද්ධි ප්‍රභාවය තුළින් ,මිනිස් වර්ගයා ගේ යහපත උදෙසා නව්‍ය විද්‍යාත්මක නිරීක්ෂණනාත්මක නිගමන රාශියක් ලොවට උරුම වන්නට අවකාශයක්පැවතිනි.හයිපතියාගේ මරණය ඇලෙක්සැන්ඩ්‍රියාවේ දේශපාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් විය. ඇගේ ඝාතනයෙන් පසුව, දාර්ශනිකයන්, ග්‍රීක සහ රෝමානුවන් නගරයෙන් පලා ගිය අතර,අධ්‍යාපනික මධ්‍යස්ථානය ලෙස නගරයට උරුමව පැවති  උදාර  භූමිකාව ද අනුක්‍රමයෙන් වියැකී ගියේය.

කාලයාගේ වැලිතලාවෙන් වැසී ගිය ,බොහෝ දෙනෙක් නොදන්නා , හයිපතියා නම්වූ මෙම අද්විතීය කාන්තාව පිලිබදව ප්‍රාථමික තොරතුරු සොයන්නට මා සිත් යොමු කළ පාලිත නානායක්කාර මහතාට මගේ කෘතවේදීත්වය හිමිවේ.

ආචාර්ය ගාමිණී කාරියවසම්.   

gaminee@gmail.com 

TAGGED:ආචාර්ය ගාමිණී කාරියවසම්හයිපතියා
Share This Article
Email Copy Link Print
Previous Article no excuse An Inspirational Message for the Month of January 2024 – By Charles Schokman
Next Article Children-eLanka VACD Australia January 2024 Newsletter
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

EILEEN MARY SIBELLE DE SILVA (nee DISSANAYAKE) – 29 September 1922 – 6 April 2018 – A Woman of Value an Appreciation written by Mohini Gunasekera

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
The revival of the Umbrella Association in Sydney is truly inspiring. - By Dr Harold Gunatillake
Articles Dr Harold Gunatillake

The revival of the Umbrella Association in Sydney is truly inspiring. – By Dr Harold Gunatillake

Articles

Sahasrabisheka Dr Victor Hettigoda Scholarship Program Continues Legacy of Educational Support in 2025

Gulgula Recipe
Articles

Gulgula Recipe – Traditional North Indian Sweet Fritters with Jaggery – By Jayadeva De Silva

Articles

Sri Lanka Sees More than Sixty Thousand Tourist Arrivals in Early October, with Major Visitors from India, China, UK, and Key Destinations like Colombo and Galle –

Soul Brewology 1
Articles

From Bean to Brew: Sri Lanka’s first coffee experience studio ‘Soul Brewology’ opens on Chatham Street

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Tamil Videos
  • Dr. Harold Gunatillake
  • Sunil Thenabadu
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Michael Roberts
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.