Hospital Services Council pays tribute to all the hospital services led by Mr. Sarath Silva, Melbourne මනුලොව උපදින පින්වත් දරුවන්ට සුව යහන් පුදා දෙව්ලොව උපදිමු…….. මේ පින්කම සඳහා දායක වූ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් සරත් සිල්වා මහතා ප්‍රමුඛ රෝහල් සේවා මණ්ඩලයේ සැමට ජාතියේ උපහාරය පිරිනමමු. රෝහල් සේවා මණ්ඩලයට ශක්තිය ලබා දෙන ලංකාවේ දානපති ශ්‍රමපති සැමට තුති……. Let’s be born in heaven by giving healing to the good children born in human world…….. Let’s pay tribute to all the hospital services led by Mr. Sarath Silva, Melbourne, Australia who contributed to this merit. Thanks to all Sri Lanka’s donor Shramapathi who gives strength to the hospital service board  ...

Read More →