eLanka

Wednesday, 15 Oct 2025
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Newsletter
  • eLanka Weddings
  • Property
  • eLanka Shop
  • Business Directory
eLankaeLanka
Font ResizerAa
Search
  • Home
  • Read History
  • Articles
    • eLanka Journalists
  • Events
  • Useful links
    • Obituaries
    • Seeking to Contact
    • eLanka Newsletters
    • Weekly Events and Advertisements
    • eLanka Testimonials
    • Sri Lanka Newspapers
    • Sri Lanka TV LIVE
    • Sri Lanka Radio
    • eLanka Recepies
  • Gallery
  • Contact
Follow US
© 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.
Home » Blog » Articles » සිරිසේන කුරේ මැති දැයෙන් සමු ගෙන දෙ වසරක් සපිරේ. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ArticlesDr. Gamini Kariyawasam

සිරිසේන කුරේ මැති දැයෙන් සමු ගෙන දෙ වසරක් සපිරේ. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

eLanka admin
Last updated: November 27, 2023 2:46 pm
By
eLanka admin
ByeLanka admin
Follow:
Share
8 Min Read
SHARE

සිරිසේන කුරේ මැති දැයෙන් සමු ගෙන දෙ වසරක් සපිරේ. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.

Dr.Gamini Kariyawasam.

sisrisena coorey - eLanka

ලොව දේශපාලන චරිත සම්මානයට පත්‍ර වෙයි.ලොව ඇතැම් දේශපාලන චරිත ජනතා ගැරහීමට බදුන් වෙයි.ලොව  බොහෝ දේශපාලන චරිත තේරුම් ගත නොහෙන සේ අති සංකීර්ණය.යථෝක්ත දේශපාලන චරිත අතරෙන් අතලොස්සක් තමන් වෙත පැවරුණු වගකීම මැනවින් ඉටුකර ,නිහඩ දිවි පෙවෙතකට පිවිසෙති. එවන් දේශපාලන චරිත අතරෙන් සිරිසේන කුරේ මැතිතුමා අප අවසාන වශයෙන් සදහන් කළ විරළ  ගණයට අයත්  වන උදාර චරිතයකි. සිරිසේන කුරේ මහතා දැයෙන් සමුගෙන ,මෙම නොවැම්බර් 30 වන දිනට දෙවසරක් සපිරේ.

“මේ කවුද? මොනවද කරන්නෙ ?”  මැයෙන්  සිරිසේන කුරේ චරිතාපදානයේ සුවිශේෂීතා කේන්ද්‍රිතව අප විසින් ලියන ලද,ග්‍රන්ථයේ, අසත්‍ය ජනගත වීමේ ප්‍රවණතාවය මැයෙන් , ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා ලබාදී ඇති ප්‍රකාශනයෙන් මෙම ලිපිය ආරම්භ කිරීම බෙහෙවින්ම කාලෝචිත යැයි හැඟේ.

More Read

Gulgula Recipe
Gulgula Recipe – Traditional North Indian Sweet Fritters with Jaggery – By Jayadeva De Silva
Sri Lanka Sees More than Sixty Thousand Tourist Arrivals in Early October, with Major Visitors from India, China, UK, and Key Destinations like Colombo and Galle –
From Bean to Brew: Sri Lanka’s first coffee experience studio ‘Soul Brewology’ opens on Chatham Street

ලොව දේශපාලන චරිත සම්මානයට පත්‍ර වෙයි.ලොව ඇතැම් දේශපාලන චරිත ජනතා ගැරහීමට බදුන් වෙයි.ලොව බොහෝ දේශපාලන චරිත තේරුම් ගත නොහෙන සේ අති සංකීර්ණය.යථෝක්ත දේශපාලන චරිත අතරෙන් අතලොස්සක් තමන් වෙත පැවරුණු වගකීම මැනවින් ඉටුකර ,නිහඩ දිවි පෙවෙතකට පිවිසෙති. එවන් දේශපාලන චරිත අතරෙන් සිරිසේන කුරේ මැතිතුමා අප අවසාන වශයෙන් සදහන් කළ විරළ ගණයට අයත් වන උදාර චරිතයකි. සිරිසේන කුරේ මහතා දැයෙන් සමුගෙන ,මෙම නොවැම්බර් 30 වන දිනට දෙවසරක් සපිරේ. me kauda mkda karanne 2

“ ප්‍රේමදාස ජනපතිදුගේ අභාවයෙන් පසුව ,ජනාධිපති පදවි ප්‍රාප්ත ඩී .බී .විජේතුංග මැතිදුන් අග්‍රාමාත්‍ය පදවිය සිරිසේන  කුරේ මහතාට භාර ගන්නා ලෙස ආරාධනා කළා. එහෙත් කුරේ මැතිදුන් තමන්ට පිරිනැමූ අගමැතිධුරය ප්‍රතික්ෂේප කර ඒ බන්දේසියක තබා වෙනත් අයෙකුට  පිළිගැන්වුවා. එළඹීමට නියමිත ව තිබූ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී  කුරේ මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ සියලු දෙනා එකගතාවයකට  පැමිණ සිටියද,  ඒ කිසි දින යථාර්ථයක් බවට පත් නොවීම ජාතියේ අවාසනාවක් කියලයි මා හිතන්නේ “

“ප්‍රේමදාස මහතා කෙරෙහි කේන්ද්‍රනයවී පැවති ජනතා ආකර්ෂණය,ජනප්‍රියතාවය එතුමාගේ වියෝවෙන් පසුව කුරේ මහතා වෙත ඒකරාශි වීමේ ප්‍රවණතාවක් සමාජ ස්ථරයේ පෙළ ගැසෙන්නට වුණා. කුරේ මහතා  කෙරෙහි ජනතාවගේ ලැදිකම  හේතුවෙන් නැවත වරක් ප්‍රේමදාස චින්තනය පුනරුත්ථාපනය වෙලා මේ රටේ බලය ගනීවි  කියලා විශාල බයක් එවකට  රාජ්‍ය නායකයින් හා ප්‍රභූ පැලැන්තිය  තුළ පැවතුණා.

“ ප්‍රේමදාස ජනපතිදුගේ අභාවයෙන් පසුව ,ජනාධිපති පදවි ප්‍රාප්ත ඩී .බී .විජේතුංග මැතිදුන් අග්‍රාමාත්‍ය පදවිය සිරිසේන කුරේ මහතාට භාර ගන්නා ලෙස ආරාධනා කළා. එහෙත් කුරේ මැතිදුන් තමන්ට පිරිනැමූ අගමැතිධුරය ප්‍රතික්ෂේප කර ඒ බන්දේසියක තබා වෙනත් අයෙකුට පිළිගැන්වුවා . එළඹීමට නියමිත ව තිබූ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරේ මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ සියලු දෙනා එකගතාවයකට පැමිණ සිටියද, ඒ කිසි දින යථාර්ථයක් බවට පත් නොවීම ජාතියේ අවාසනාවක් කියලයි මා හිතන්නේ “ lalith athulathmudali

ලලිත් ඇතුලත් මුදලි ඝාතනයේ චෝදනාත්මක ඇඟිල්ල යොමුවූයේ ප්‍රේමදාස සහ කුරේ දේශපාලනඥයින් දෙපළ  වෙතය. ප්‍රේමදාස මහතා මිනීමරුවා හදුනා ගැනීමට ස්කොට්ලන්ඩ්යාඩ් රහස් පරීක්ෂක කණ්ඩායමක්  ගෙන්වාගත්තා.සියුම්,පුළුල් පරීක්ෂණයකින් අනතුරුව ස්කොට්ලන්ඩ්යාඩ් පොලිසිය, එය එල්.ටී.ටී.ත්‍රස්තවාදීන්  විසින් සැලසුම් කළ ප්‍රහාරයක් බවත්,ඝාතකයා රඝුනාදන් බවත් සාධක සහිතව තහවුරු කරනු ලැබුවා. ඇතුලත් මුදලි මහතා ගේ සිරුරේ තිබු පතොරම රඝුනාදන් භාවිතා කළ තුවක්කුවෙන් නිකුත්වූ එකක් බවත් සනාථ කළා.  ඇතුලත් මුදලි මහතාගේ ආරක්ෂකයා ඝාතකයාට එල්ල කල වෙඩි ප්‍රහාරයේ පතරොම් රඝුනාදන් ගේ සිරුරෙන් මතු කර ගැනීමට ස්කොට්ලන්ඩ්යාඩ් රහස් පරීක්ෂක කණ්ඩායම සමත් වුණා එවකට මෙම පරීක්ෂණ කටයුතු මෙහෙයවීමට සහයවූ හිටපු සහකාර පොලිස් අධිකාරී සරත් ලුගොඩ මහතා මෙම තොරතුරු වැඩිදුරටත්  සනාථ කරනවා ” යනුවෙන් කුරේ මැතිතුමා, දිගු කලක්  සමීපයෙන් ම ඇසුරු කළ, ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා වැඩිදුරටත් සදහන් කරයි.සිරිසේන කුරේ මැතිදුන්ට අධිකරණ කටයුතුවලදී ,ජනාධිපති නීතිවේදී සරත් කෝන්ගහගේ මහතා ගෙන් ලද මග පෙන්වීම ද  අතිශයින් ම වැදගත් විය.

“ ප්‍රේමදාස ජනපතිදුගේ අභාවයෙන් පසුව ,ජනාධිපති පදවි ප්‍රාප්ත ඩී .බී .විජේතුංග මැතිදුන් අග්‍රාමාත්‍ය පදවිය සිරිසේන කුරේ මහතාට භාර ගන්නා ලෙස ආරාධනා කළා. එහෙත් කුරේ මැතිදුන් තමන්ට පිරිනැමූ අගමැතිධුරය ප්‍රතික්ෂේප කර ඒ බන්දේසියක තබා වෙනත් අයෙකුට පිළිගැන්වුවා . එළඹීමට නියමිත ව තිබූ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරේ මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ සියලු දෙනා එකගතාවයකට පැමිණ සිටියද, ඒ කිසි දින යථාර්ථයක් බවට පත් නොවීම ජාතියේ අවාසනාවක් කියලයි මා හිතන්නේ “ lalith athulathmudali

නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා

1931 අප්‍රියෙල් 25 වන දින,   සිරිසේන බිළිදා ජන්ම ලාභය ලබන්නේ   කොළඹ කෙසෙල්වත්තේ බුලත්සිංහලගේ මාර්ටින් කුරේ සහ මාලේවන කන්දෙවත්ත වලව්වේ මෙරයා කුමාරිහාමි ගුණතිලක දම්පතීන්ගේ පුත් රුවනක ලෙසිණි .

“ ප්‍රේමදාස ජනපතිදුගේ අභාවයෙන් පසුව ,ජනාධිපති පදවි ප්‍රාප්ත ඩී .බී .විජේතුංග මැතිදුන් අග්‍රාමාත්‍ය පදවිය සිරිසේන කුරේ මහතාට භාර ගන්නා ලෙස ආරාධනා කළා. එහෙත් කුරේ මැතිදුන් තමන්ට පිරිනැමූ අගමැතිධුරය ප්‍රතික්ෂේප කර ඒ බන්දේසියක තබා වෙනත් අයෙකුට පිළිගැන්වුවා . එළඹීමට නියමිත ව තිබූ ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේදී කුරේ මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ සියලු දෙනා එකගතාවයකට පැමිණ සිටියද, ඒ කිසි දින යථාර්ථයක් බවට පත් නොවීම ජාතියේ අවාසනාවක් කියලයි මා හිතන්නේ “ lalith athulathmudali

කුරේ මැතිතුමා කුඩා කාලයේ සිය දෙමාපියන් සමග

කුරේ මැතිතුමා කුඩා කාලයේ සිය දෙමාපියන් සමග

සිරිසේන කුඩා අවදියේ සිට රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ආරම්භ කළ සුචරිත ව්‍යාපාරයට සම්බන්ධවී,ප්‍රදේශයේ කිසියම් ධනාත්මක  පරිවර්තනයක් සිදු කිරීමට මුලිඛව ක්‍රියා කළේය.

කොළඹ ලෝරන්ස් විද්‍යාලයෙන් සහ  ආනන්ද විද්‍යාලයෙන් සිය මූලික අධ්‍යාපනය ලද ඔහු  අනතුරුව ලන්ඩන්  වාණිජ  කළමනාකාර ආයතනයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ උසස් අධ්‍යාපනයක් ලැබීය. හේ සිය වෘත්තීය ජීවිතය ආරම්භ කළේ සිලෝන් තියටර්ස් ආයතනයෙහි කළමනාකරුවෙක් ලෙසිනි.ඔහු මැජස්ටික්,රීගල් සහ එම්පයර් යන ප්‍රකට සිනිමා ශාලාවන්හි ප්‍රධාන කළමනාකරු ලෙසින් ද සේවයේ නිරතව සිටි බැව් වාර්තාවේ. කුරේ මැතිතුමා විවාහප්‍රාප්ත වුයේ ශ්‍රීමතී බෝයගොඩ මැතිනිය සමගිනි. එම දෙපළට කනිල්,අජිත්,මංජුල,නමින් පුතුන් තිදෙනෙකි.හරිණි නමින්වූ  දියණිය වසර කිහිපයකට පෙර අකාලයේ මියැදුනාය.

එම දෙපලගේ පවුල් ජීවිතය අතිශයින් ම සාර්ථක වුවක් සේ සැළකේ..එබැවින්දෝ ,  අලුතින් යුවති පතීන් බවට පත්වන තරුණ තරුණියන් තම විවාහයන්හි සාක්ෂි කරු ලෙස අත්සන් තැබීමට තමන්ට ආරාධනා කිරීම සම්ප්‍රදායයක්ව පවත්නා  බැව්  වරක් එතුමා අප සමග පැවසීය.එතුමන් මිය යාමට දින කිහිපයකට පෙර ගිය  අවසන් උත්සවය වුයේද, එවන් මංගල උත්සවයකට සාක්ෂි කරු ලෙස අත්සන් කිරීමට සහභාගී වීමයි.

sirisena coorey

එතුමන් මිය යාමට දින කිහිපයකට පෙර ගිය  අවසන් උත්සවය ලෙස සැළකෙන මංගල උත්සවයක සාක්ෂියට අත්සන් කරමින්.

කුරේ මැතිතුමා යළි  ශ්‍රීලංකාවට පැමිණෙන්නේ ප්‍රේමදාස මැතිදුන්ගේ ඉල්ලීම මතය. එතුමා තුළ දේශපාලන ප්‍රවාහයට එක්වීමේ කැමැත්තක් නොතිබුන ද, සිය හිතවතාගේ ඉල්ලීම එතුමාට පැහැර හැරිය නොහැකි විය. 1979 වසරේදී කුරේ මැතිතුමා කොළඹ මහ නගර සභා මැතිවරණයට ඉදිරිපත් වී විශිෂ්ට ජයක් ලැබීමට සමත් විය.

sirisena coorey

පුරපති ලෙසින් ජය ලබා

නවකයින් ලෙසින් රාජ්‍ය  පරිපාලන සේවයට පිවිසි අපට මුල්ම යුගයේ සිට සිරිසේන කුරේ මහතා සමගින් රාජකාරි මට්ටමින් සමීප ඇසුරක් පැවැත්වීමට අවකාශයක් සැලසිනි.

1979 සිට 1989 දක්වා එතුමා අඛණ්ඩව  පුරපති ධුරය දැරූ දස වසරක කාලය  තුළ ,නගරයේ භෞතික දියුණුව මෙන් ම, නාගරිකයින්ගේ පොදු අවශ්‍යතා ඉටුකර දීම පිණිස ප්‍රශස්ත මෙහෙවරක් ඉටු කළේය.  සිරිසේන කුරේ යුගයේදී එතුමාගේ මෙහෙයවීමෙන් කොලොම් පුරවරයට දායාදවූ ව්‍යපෘති රාශියකි. ක්‍රීඩා පිටි,පොදු වෙළද පල,ප්‍රජා  ශාලා,පුස්තකාල ඒ අතර ප්‍රධාන තැනක් ගනී.ඒ කිසිදු නව ඉදිකිරීමක් සිරිසේන කුරේ  නමින් නම් කිරීමට ඔහුගෙන් කිසිදු ඉඩක් නොලැබුණි. කෙත්තාරාම ජාත්‍යන්තර ක්‍රීඩාංගනය නිර්මාණය කිරීමේ පුර්ණ ගරුත්වය එතුමන්ට හිමිවේ, ගිනි නිවාරණ දෙපාර්තමේන්තුවට අවැසි ගිනි නිවීමේ රථ හා නව්‍ය උපකරණ ලබා දීමට හේ පියවර ගත්තේය.

ලොව දේශපාලන චරිත සම්මානයට පත්‍ර වෙයි.ලොව ඇතැම් දේශපාලන චරිත ජනතා ගැරහීමට බදුන් වෙයි.ලොව බොහෝ දේශපාලන චරිත තේරුම් ගත නොහෙන සේ අති සංකීර්ණය.යථෝක්ත දේශපාලන චරිත අතරෙන් අතලොස්සක් තමන් වෙත පැවරුණු වගකීම මැනවින් ඉටුකර ,නිහඩ දිවි පෙවෙතකට පිවිසෙති. එවන් දේශපාලන චරිත අතරෙන් සිරිසේන කුරේ මැතිතුමා අප අවසාන වශයෙන් සදහන් කළ විරළ ගණයට අයත් වන උදාර චරිතයකි. සිරිසේන කුරේ මහතා දැයෙන් සමුගෙන ,මෙම නොවැම්බර් 30 වන දිනට දෙවසරක් සපිරේ. me kauda mkda karanne 2

ආර් .ප්‍රේමදාස ක්‍රීඩාංගනය ඉදිවුයේ ද කුරේ මැතිතුමාගේ සමීප අධීක්ෂණය යටතෙහිය.

වතු ජනාවාසයන්හි අඩු ආදායම් ලාභීන්ගේ ජීවන තත්වය උසස් කරලීමට මෙන් ම ,ඔවුනගේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම උදෙසා ද එතුමා ගෙන් සැලසුණු මෙහෙවර අති මහත්ය. වතු ජනාවාසයන්හි පදිංචිකරුවන් ගේ අවශ්‍යතා මැනවින් ඉටුකර දීම පිණිස එතුමා විසින් හදුන්වා  දුන් ප්‍රජා  සංවර්ධන කමිටු ජනතාව බල ගැන්වීමට බෙහෙවින්ම උපයෝගී විය. අඩු අදායම් ලාභීන්ගේ දරුවන්ගේ අධ්‍යාපන මට්ටම වැඩි දියුණු කිරීම පිණිස නැණ සවිය අධ්‍යාපන සම්මන්ත්‍රණ මාලාව ආරම්භ කිරීමට එතුමා පුණ්‍ය කොමසාරිස් දෙපාර්තමේන්තුවට අවශ්‍ය ප්‍රතිපාදන නිර්ලෝභීව වෙන්කර දුන්නේය. පුණ්‍යාධාර ලබන දුගී දුප්පත් නාගරිකයින්ගේ මාසික දීමනාව ප්‍රථම වතාවට වැඩිකර දීමට ද එතුමා පියවර ගති.

ලොව දේශපාලන චරිත සම්මානයට පත්‍ර වෙයි.ලොව ඇතැම් දේශපාලන චරිත ජනතා ගැරහීමට බදුන් වෙයි.ලොව බොහෝ දේශපාලන චරිත තේරුම් ගත නොහෙන සේ අති සංකීර්ණය.යථෝක්ත දේශපාලන චරිත අතරෙන් අතලොස්සක් තමන් වෙත පැවරුණු වගකීම මැනවින් ඉටුකර ,නිහඩ දිවි පෙවෙතකට පිවිසෙති. එවන් දේශපාලන චරිත අතරෙන් සිරිසේන කුරේ මැතිතුමා අප අවසාන වශයෙන් සදහන් කළ විරළ ගණයට අයත් වන උදාර චරිතයකි. සිරිසේන කුරේ මහතා දැයෙන් සමුගෙන ,මෙම නොවැම්බර් 30 වන දිනට දෙවසරක් සපිරේ. me kauda mkda karanne 2

1989 එතුමා පරිලිමේන්තුවට යාම පිණිස පුරපති ධුරයෙන් ඉවත්වන අවස්ථාවේ නගර සභා සේවකයින් එතුමාට සමු දුන්නේ හැඩු කදුලෙනි. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයා ලෙසින්  නිවස ලක්ෂ සංඛ්‍යාත ප්‍රමාණයක් ඉදිවුයේ එතුමාගේ මග පෙන්වීම යටතෙහිය.එතුමා විසින් බුද්ධගයාවේ දුප්පත් ගම්මානයක  නිවාස  සීයක ව්‍යාපෘතියක් නිම කරදීමට ක්‍රියා කළ බව දන්නෝ විරලය. “ ජනපති   ප්‍රේමදාසයි  මමයි “ මැයෙන් එතුමා විසින්   රචනා කරන ලද ග්‍රන්ථයෙන් ,එතුමා සහ ප්‍රේමදාස මැතිදුන් අතර පැවති  අවියෝජනීය මිත්‍ර සබඳතාවය කදිමට විවරනයවේ.

අභයගිරිය ප්‍රතිසංස්කරණය, මාලිගාවිල පිළිමය පිළිසකර කර නගා සිටුවීම , මහනුවර දළදා රන්වියන නිර්මාණයට ජනපති ප්‍රේමදාස මැතිදුන්ට අවශ්‍ය පුර්ණ අධීක්ෂණ සහය ලබා දීම,දඹදිව වජ්‍රාසන රන් වියන ඉදි කිරීම වන් ආගමික සංවර්ධන කටයුතු සිදු කිරීමට පුරෝගාමී විය.

එතුමාගේ  සජීවී රූප රාමු කිහිපයක්.

ලොව දේශපාලන චරිත සම්මානයට පත්‍ර වෙයි.ලොව ඇතැම් දේශපාලන චරිත ජනතා ගැරහීමට බදුන් වෙයි.ලොව බොහෝ දේශපාලන චරිත තේරුම් ගත නොහෙන සේ අති සංකීර්ණය.යථෝක්ත දේශපාලන චරිත අතරෙන් අතලොස්සක් තමන් වෙත පැවරුණු වගකීම මැනවින් ඉටුකර ,නිහඩ දිවි පෙවෙතකට පිවිසෙති. එවන් දේශපාලන චරිත අතරෙන් සිරිසේන කුරේ මැතිතුමා අප අවසාන වශයෙන් සදහන් කළ විරළ ගණයට අයත් වන උදාර චරිතයකි. සිරිසේන කුරේ මහතා දැයෙන් සමුගෙන ,මෙම නොවැම්බර් 30 වන දිනට දෙවසරක් සපිරේ. me kauda mkda karanne 2

ලොව දේශපාලන චරිත සම්මානයට පත්‍ර වෙයි.ලොව ඇතැම් දේශපාලන චරිත ජනතා ගැරහීමට බදුන් වෙයි.ලොව බොහෝ දේශපාලන චරිත තේරුම් ගත නොහෙන සේ අති සංකීර්ණය.යථෝක්ත දේශපාලන චරිත අතරෙන් අතලොස්සක් තමන් වෙත පැවරුණු වගකීම මැනවින් ඉටුකර ,නිහඩ දිවි පෙවෙතකට පිවිසෙති. එවන් දේශපාලන චරිත අතරෙන් සිරිසේන කුරේ මැතිතුමා අප අවසාන වශයෙන් සදහන් කළ විරළ ගණයට අයත් වන උදාර චරිතයකි. සිරිසේන කුරේ මහතා දැයෙන් සමුගෙන ,මෙම නොවැම්බර් 30 වන දිනට දෙවසරක් සපිරේ. me kauda mkda karanne 2මාලිගාවිල පිළිමය පිළිසකර කර නගා සිටුවීම

දඹදිව වජ්‍රාසන රන් වියන

එතුමා දේශපාලන ප්‍රවාහයෙන් ඉවත් වුව ද,එතුමන් තුළ  නිසගයෙන් ම පැවති ,පොදු ජනතා මෙහෙවර පිලිබදවවූ ජන්ම ලැදියාව ක්‍රියාවට නංවමින්  ,විවිධ ව්‍යපෘති ආරම්භ කිරීමට උත්සුක විය. ඒ අතරින්, මිලින්ද මොරගොඩ මැතිතුමා සමග එක්ව ආරම්භ කළ  “ පුර සරණිය “ ව්‍යාපෘතිය මගින් සුවිසල් ජනතා මෙහෙවරක් සැලසිණි. කොළඹ නගරයේ අඩු ආදායම්ලාභීන්  දිවිගෙවන අඩු පහසුකම් සහිත වතු ජනාවාසීන්ගේ පොදු සුබ සාධනය වෙනුවෙන් ,විවිධ රාජ්‍ය ආයතනයන්ගේ අනුග්‍රහය ලබා , සැලකියයුතු සේවාවක් ඉටුකිරීමට හැකි විය .

sirisena coorey

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමු වූ මොහොතක්.

sisrisena coorey - eLanka

කොලොම් පුරවරයටත්,මුළු මහත් රටටත් එතුමන් වෙතින් ඉටුවූ සුවිසල්  ජන මෙහෙවර මතු පරපුරට නිරන්තරයෙන් සිහිපත් වීම පිණිස ,එතුමන් ගේ මෙහෙයවීමෙන් ඉදිවූ කොළඹ මහජන පුස්තකාලය,සිරිසේන කුරේ පුස්තකාලය ලෙසින් නම් කිරීමට , රජයේ අදාළ බලධාරීන් ගේ සුවිශේෂී අවධානය යොමුවීමේ වැදගත් කම මෙහිදී අවධාරණය කරනු රිසියෙමි.

More Read

Direct Kitchens Sri Lanka to design bespoke kitchens for Oceana Villas by Home Lands Skyline
“VICTORY “ SPEECH IN ISRAEL’S KNESSET RAISE QUESTIONS – By N.S.Venkataraman
Primavera set to bring colour, culture and cash to Liverpool’s heart

දැයෙන් සමු ගෙන දෙවසරක් සපිරෙන   සිරිසේන කුරේ මැතිදුන්ට අමා මහ නිවන් සුව පතමු.

ආචාර්ය ගාමිණී කාරියවසම්.

 gaminee@gmail.com

සිරිසේන කුරේ මැතිදුන් අනුස්මරණය

TAGGED:Politician In Sri Lankasirisena coorayආචාර්ය ගාමිණී කාරියවසම්ඩී .බී .විජේතුංගනීතිඥ හේමන්ත වර්ණකුලසූරියලලිත් ඇතුලත් මුදලි
Share This Article
Email Copy Link Print
Previous Article Handcrafted Bag By Shakthi Handcrafted Bags By Shakthi
Next Article ALL-CEYLON RUGBY XV – 1961 LED BY PETER SAWDY (CH&FC).
FacebookLike
YoutubeSubscribe
LinkedInFollow
Most Read
10 Pictures With Fascinating Stories Behind Them!

“A PICTURE SPEAKS A 1000 WORDS” – By Des Kelly

Look past your thoughts so you may drink the pure nectar of this moment

A Life Hack for when we’re Burnt Out & Broken Down – By Uma Panch

Narration of the History of our Proud Ancestral (Orang Jawa) Heritage. by Noor R. Rahim

eLanka Weddings

eLanka Marriage Proposals

Noel News

Noel News

Noel News

Noel News- By Noel Whittaker

EILEEN MARY SIBELLE DE SILVA (nee DISSANAYAKE) – 29 September 1922 – 6 April 2018 – A Woman of Value an Appreciation written by Mohini Gunasekera

K.K.S. Cement Factory

Dr.Harold Gunatillake’s 90th Birthday party

Sri Lanka's women's cricket squad in Melbourne

Cricket: Sri Lanka’s women’s squad in Melbourne

- Advertisement -
Ad image
Related News
Dr Frank Alafaci PhD (President, ABSC Inc.) and Councillor Sylvia Alafaci (Secretary, ABSC Inc
Articles

Connect & Cheers 2: Enhancing Global Ties Through Business and Diplomacy ABSC Inc. brings together diplomats, business leaders, and community figures for an elegant evening of international connection at the Hyatt Regency Sydney.

kithsiri jayasekare
Articles Sunil Thenabadu

Kithsiri Jayasekera. A renowned singer, reciter, musician, vocal trainer, career commenced in the early decade of 1990.After 15 years tenure in Canada the duo are back in Sri Lanka – By Sunil Thenabadu

Ramona "Carr" Schneide
Articles Obituaries

Ramona “Carr” Schneider (74) of Beverly Hills, Ca. Passed Away on October 9th, 2025

Returning to Rubble Gaza’s Homecoming After Ceasefire - By Dr Harold Gunatillake
Articles Dr Harold Gunatillake

Returning to Rubble: Gaza’s Homecoming After Ceasefire – By Dr Harold Gunatillake

Articles

Sri Lanka–Australia Digital Trade Dialogue: Strengthening Innovation and Investment Ties – By Kalum De Silva

  • Quick Links:
  • Articles
  • DESMOND KELLY
  • Dr Harold Gunatillake
  • English Videos
  • Sri Lanka
  • Sinhala Videos
  • eLanka Newsletters
  • Obituaries
  • Tamil Videos
  • Dr. Harold Gunatillake
  • Sunil Thenabadu
  • Sinhala Movies
  • Trevine Rodrigo
  • Michael Roberts
  • Photos

eLanka

Your Trusted Source for News & Community Stories: Stay connected with reliable updates, inspiring features, and breaking news. From politics and technology to culture, lifestyle, and events, eLanka brings you stories that matter — keeping you informed, engaged, and connected 24/7.
Kerrie road, Oatlands , NSW 2117 , Australia.
Email : info@eLanka.com.au / rasangivjes@gmail.com.
WhatsApp : +61402905275 / +94775882546

(c) 2005 – 2025 eLanka Pty Ltd. All Rights Reserved.