“ජාතික ගුවන්විදුලියේ සිය වසක පියසටහන්” සැමරුම් විසිතුරු 2025 දෙසැම්බර් 16. – By ආචාර්ය ගාමිණී කාරියවසම්

“ජාතික ගුවන්විදුලියේ සියවසක පියසටහන්” විද්‍යුත් ග්‍රන්ථයේ මුල්ම පිටපත, එහි කර්තෘ අචාර්ය ගාමිණී කාරියවසම් මහතා විසින් ,කැලණිය විශ්වවිද්‍යාලයේදී, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර ගුරු දේවයාණන් වෙත පිරිනමන ලද අවස්ථාව. ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, මනෝජ් ජිනදාස මහතා ද ඊට සහභාගී වෙමින්.

ගුවන් ගුවන්විදුලි සභාපති ආචාර්ය ගයාශාන් උදිත ගුණසේකර මහතා මෙම උපහාර උළෙල සාර්ථක කර ගැනීම උදෙසා ලබා දුන් පුර්ණ සහයෝගය ද,මෙහිලා විශේෂයෙන් සනිටුහන්කරනු රිසියෙමි.උපහාර උත්සව දිනයේදීම,සියවස සැමරීම වෙනුවෙන් ගුවන්විදුලි කාර්යාලයේ පැවති ආගමික උත්සවයට සහභාගී වීම පිණිස යාමට නියමිතව පැවති බැවින්,එතුමා උදෙන් ම, කැලණිය සරසවිය වෙත පැමිණ, එහි සංවිධායකින් දිරිමත් කළ බැව් ,මෙහිදී වෙසෙසින් ම සදහන් කලයුතුය.

ආචාර්ය ගයාශාන් උදිත ගුණසේකර මහතා
ගුවන් විදුලි අධ්‍යක්ෂ ,(පර්යේෂණ,පුහුණු සහ විදේශ සම්බන්ධතා)ඉන්දික ජයරත්න මහතා , “ජාතික ගුවන්විදුලියේ සිය වසක පියසටහන්” විද්‍යුත් ග්‍රන්ථය හඳුන්වා දෙමින්.

“ජාතික ගුවන්විදුලියේ සියවසක පියසටහන්” විද්‍යුත් ග්‍රන්ථය.


ගාමිණී කාරියවසම් මහතා ,විශ්ව විද්‍යාලයේ ආරාධිත අමුත්තන් සහ සරසවි සිසුන් අමතමින්.
උත්සවයට සහභාගීවූ විශ්වවිද්‍යාලීය සිසු පිරිස.


කැලණිය සරසවියේදී 2025 දෙසැම්බර් 16 දින පැවති ,ගුවන්විදුලි සියවස් සැමරුම් උත්සවයේදී,සම්මාන ලාභීන් සහ විශ්වවිද්‍යාලීය ආචාර්ය මණ්ඩලය පෙනී සිටි සමුහ චායාරූපය.මෙම සමරු උත්සවය සංවිධානයෙහි ලා පුරෝගාමීවූ විශ්වවිද්‍යාලීය ආචාර්ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය මනෝජ් ජිනදාස,කථිකාචාර්ය ආචාර්ය සමන් රාජපක්ෂ ,අමාලි උත්පලා නන්දසිරි ඇතුළු පිරිස.
මෙදින ,අභිසර සියවස් සම්මානයෙන් පිදුම් ලද , ගුවන්විදුලි මාධ්‍යට විවිධ අන්දමින් පුරෝගාමී මෙහෙවරක් ඉටුකළ පිරිස.
මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර,කරුණාරත්න අමරසිංහ,හඩ්සන් සමරසිංහ,විජේරත්න වරකාගොඩ,චන්දන තිලකරත්න,විජය කොරයා,පී.එල්.ධර්මවර්ධන,ලයනල් පින්ටු ,ග්‍රේස් තෙන්නකෝන් සහ රහීම් සහිඩ් මහත්ම මහත්මීන්.



කැලණි විශ්ව විද්‍යාලයේ, ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, මනෝජ් ජිනදාස මහතා , කැලණිය විශ්වවිද්‍යාලයේදී ,”අභිසර අභිමන්”,ගුවන්විදුලි සියවස් සැමරුම් උපහාර සම්මානය ,ගුවන්විදුලියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය ගාමිණී කාරියවසම් මහතා වෙත පිරිනැමීම.


ආචාර්ය ගාමිණී කාරියවසම්

