Dr. Gamini Kariyawasam

සිවු සරකට පෙර සදා නිහඩවු රන් සර – By ආචාර්ය ගාමිණී කාරියවසම්
සිවු සරකට පෙර සදා නිහඩවු රන් සර - By ආචාර්ය ගාමිණී කාරියවසම් (ඉන්ද්‍රානි සේනාරත්න දිවියෙන් සමු ගෙන , ගෙවී ගිය...
Read More
කොළඹ කනත්තේ සැගවුණු මහා යුග පුරුෂයකුගේ පුරාවෘත්තය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
කොළඹ කනත්තේ සැගවුණු මහා යුග පුරුෂයකුගේ පුරාවෘත්තය - By ආචාර්ය ගාමිණී කාරියවසම්. හිතවත් මිතුරෙකුගේ අවසන් කටයුතු සදහා සහභාගී වීම පිණිස...
Read More
මහා විජයබාහු නිරිදුන් සිහසුනෙහි රැන්දූ – බුදල්නා සෙනවි – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
මහා විජයබාහු නිරිදුන් සිහසුනෙහි රැන්දූ - බුදල්නා සෙනවි - By ආචාර්ය ගාමිණී කාරියවසම්. සිය ජන්ම භූමියට දිවි දෙවෙනි කොට ඇළුම් කළ,...
Read More
ජපානයේ කමකුරා දේශයේ සෞන්දර්යාත්මක යශෝරාවය – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ජපානයේ කමකුරා දේශයේ සෞන්දර්යාත්මක යශෝරාවය - By ආචාර්ය ගාමිණී කාරියවසම්. ෆුජියාමා කදු පියස ඔබ්බෙන්වි හිදි කඳුපෙළ ආශ්‍රිතව නිම්නයක පිහිටි,කමකුරා ඉපැරණි නගරය කලකට පෙර, අපව ටෝකියෝවේ...
Read More
ජනසවියේ නියමුවාණන් දැයෙන් සමුගෙන දෙවසරක් සපිරේ . – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ජනසවියේ නියමුවාණන් දැයෙන් සමුගෙන දෙවසරක් සපිරේ . - By ආචාර්ය ගාමිණී කාරියවසම්. 1965 ජුනි 15 වන දින, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්...
Read More
Japanese “Peace Pagoda” in Sri Lanka. By Dr.Gamini Kariyawasam.
Japanese “Peace Pagoda” in Sri Lanka. By Dr.Gamini Kariyawasam. Rumassala, known to colonialists as Buona Vista, is the subject of...
Read More
ශ්‍රීලංකාව, සංස්කෘතික සංචාරක ව්‍යාපාරය වෙත යොමුවීමේ කාලීන අවශ්‍යතාව.- By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ශ්‍රීලංකාව, සංස්කෘතික සංචාරක ව්‍යාපාරය වෙත යොමුවීමේ කාලීන අවශ්‍යතාව.- By ආචාර්ය ගාමිණී කාරියවසම්. සෞන්දර්යාත්මක භූදර්ශන හැඩ තල, ප්‍රෞඩ ඉතිහාසය සහ විචිත්‍රවත් සංස්කෘතියකින් පෝෂිත ශ්‍රී...
Read More
නිවී ගිය පහන් සිළුවක , මතකයේ අරුණලු හිටපු ජනාධිපති ලේකම් දේශමාන්‍ය කේ. එච් . ජේ විජයදාස – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
නිවී ගිය පහන් සිළුවක , මතකයේ අරුණලු - හිටපු ජනාධිපති ලේකම් දේශමාන්‍ය කේ. එච් . ජේ විජයදාස - By ආචාර්ය...
Read More
ආදීමයන්ගේ බුද්ධියේ මහිමය – සප්ත මහා පුදුමයන් – By Gamini Kariyawasam
ආදීමයන්ගේ බුද්ධියේ මහිමය - සප්ත මහා පුදුමයන් - By Dr.Gamini Kariyawasam ලොව සුපතල පුදුම හත පිළිබදව අප කොතෙකුත් අසා ඇත.අනන්තවත් ...
Read More
දැක්කොත් පද්මාවතී… – By ආචාර්ය ගාමිණී කාරියවසම්
දැක්කොත් පද්මාවතී… - By ආචාර්ය ගාමිණී කාරියවසම් දැක්කොත් පද්මාවතී ආලේ නොකරා බැරී ළමැද හංසයින් සේ පෙනේ ( මෙම පැරණි ප්‍රකට...
Read More
ජපන් කුලවමියක් ලියු – ලොව මුල්ම නවකතාව -ජෙන්ජි මොනොගටාරි – By ආචාර්‍ය ගාමිණී කාරියවසම්
ජපන් කුලවමියක් ලියු - ලොව මුල්ම නවකතාව - ජෙන්ජි මොනොගටාරි - By ආචාර්‍ය ගාමිණී කාරියවසම් ජෙන්ජි මොනොගටාරි විශ්ව සාහිත්‍යයේ ප්‍රථම ,...
Read More
සිංහල රාජවංශයේ කඳුළු බිංදුව – ආචාර්ය ගාමිණී කාරියවසම්
සිංහල රාජවංශයේ කඳුළු බිංදුව - ආචාර්ය ගාමිණී කාරියවසම් ඓතිහාසික මූලාශ්‍රයන්ට අනුව, සිංහල රාජ වංශයේ, රාජිනියන් පස් දෙනෙක් රාජ්‍ය විචාල බව...
Read More
එදවස කොළොම්පුරේ ශ්‍රියා – By ආචාර්ය ගාමිණී කාරියවසම්
එදවස කොළොම්පුරේ ශ්‍රියා - By ආචාර්ය ගාමිණී කාරියවසම් කැලණි ගඟේ පැරැණි පාරු පාලම ‘‘පාරු පාලමෙන් කොළඹට - ගැල් පේලිය සැපැත් උනා ගෑස් පහට ළං වෙනකොට - අපි හොඳටම හවස් උනා සෙක්කු වීදියේ කම්බා දැක - උඹ මට මතක් උනා කයිමන් දොර කොඩ ඉදපං - මං එනතුරු සෙලෙස්තිනා කොළඹ රටේ ඉපදුනාට - මටම ඔබින සෙලෙස්තිනා බේරෙ වැවට හඳ පෑව්වා වාගේ මට ඔබේ සිනා කබාකුරුත්තාව ඇඳං - මුතු දෙපොටක් ගෙලේ දමා සාන්ත බස්තියන් ඇළේ - පාරු පදිමු සෙලෙස්තිනා පාමංකඩ කවි මඩුවක් - හෙට හවසට පැවැත් වෙනා ට්‍රෑම් කාර් එකේ ගිහින් - කවි අහමුද සෙලෙස්තිනා ඉංගිරීසි රැජිණ වගෙයි - මට නං උඹ සෙලෙස්තිනා...’’...
Read More
ජීවමාන සංස්කෘතියක උරුමය සුරැකි පුරවරය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
ජීවමාන සංස්කෘතියක උරුමය සුරැකි පුරවරය. - By ආචාර්ය ගාමිණී කාරියවසම්. සිව් දෙස රැඳි සේනා සපිරි සෙන්පතීන් නවදෙනෙක් විසින් නිබදවම රක්නා...
Read More
මීරිගම මිහිරාවිය,සිය 85 වන ජන්ම දිනය සමරයි. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
මීරිගම මිහිරාවිය,සිය 85 වන ජන්ම දිනය සමරයි. - By ආචාර්ය ගාමිණී කාරියවසම්. හෙළ ගැමි ස්ත්‍රීත්වයේ ප්‍රතිමුර්තියක් ලෙසින් සැළකිය හැකි පුණ්‍යා හීන්දෙණිය ,ජූලි...
Read More
කාලයේ ගඟ යයි ගලා……….. By ආචාර්ය ගාමිණී කාරියවසම්
කාලයේ ගඟ යයි ගලා……….. By ආචාර්ය ගාමිණී කාරියවසම් මුළු මහත් පරිසරය වසා බිම් කරුවල පැතිරෙමින් පැවැති නිමේෂයකි. ගං තෙර, තරමක්...
Read More
“Thrailoka Vijaya Pathra” – Sri Lanka: The Green Miracle – By Dr Gamini Kariyawasam
"Thrailoka Vijaya Pathra" - Sri Lanka: The Green Miracle - By Dr Gamini Kariyawasam Cannabis Plant The Sri Lankan government,...
Read More
බලංගොඩ ආනන්ද මෛත්‍රේය මහානායක හිමි අපවත්වී 25 වසරක් සපිරේ – By Gamini Kariyawasam
බලංගොඩ ආනන්ද මෛත්‍රේය මහානායක හිමි අපවත්වී 25 වසරක් සපිරේ - By Kariyawasam 2023 ජූලි 18 වන දිනට ,අති පූජ්‍ය අග්ගමහාපණ්ඩිත...
Read More
දැයේ ශිෂ්ඨාචාරයේ තිඹිරිගෙය පෝෂණය කළ – මල්වතු ඔය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්
දැයේ ශිෂ්ඨාචාරයේ තිඹිරිගෙය පෝෂණය කළ - මල්වතු ඔය. - By ආචාර්ය ගාමිණී කාරියවසම් ගංගාවන් මානව ශිෂ්ටාචාරයේ බිහිවීම, පැවැත්ම, වර්ධනය...
Read More
අනුරපුර තලගුරු වෙහෙරේ – ඍද්ධි ප්‍රාතිහාර්යපෑ ධම්මදින්න මහරහතන් වහන්සේ. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
අනුරපුර තලගුරු වෙහෙරේ - ඍද්ධි ප්‍රාතිහාර්යපෑ ධම්මදින්න මහරහතන් වහන්සේ. - By ආචාර්ය ගාමිණී කාරියවසම්. මෑතකදී මා අනුරාධපුරය බලා ගමන් කරමින් සිටි...
Read More
පේරාදෙණිය සරසවියෙහි 81 වන සංවත්සරය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්
පේරාදෙණිය සරසවියෙහි 81 වන සංවත්සරය. - By ආචාර්ය ගාමිණී කාරියවසම් ලංකා වෛද්‍ය විද්‍යාලය සහ ලංකා විශ්වවිද්‍යාල විද්‍යාලය ඒකාබද්ධ කරමින් 1942...
Read More
කේ.ජයතිලක අද්විතීය සාහිත්‍යධරයාගේ 97 වන ජන්ම දිනය. – By ආචාර්ය ගාමිණී කාරියවසම්.
කේ.ජයතිලක අද්විතීය සාහිත්‍යධරයාගේ 97 වන ජන්ම දිනය. - By ආචාර්ය ගාමිණී කාරියවසම්. "කේ.ජයතිලක ලෙසින් පාඨකයින් වඩාත් හොඳින් හඳුනන,කළුඅච්චිගමගේ ජයතිලක, වර්තමානයේ...
Read More
ගැල් යුගයේ මිහිරියාව – By ආචාර්ය ගාමිණී කාරියවසම්
ගැල් යුගයේ මිහිරියාව - By ආචාර්ය ගාමිණී කාරියවසම් පුර්විකාව විශේෂයෙන් විදේශයන්හි වෙසෙන අපගේ සහෝදර ශ්‍රී ලාංකිකයන් මනසෙහි ප්‍රියජනක හා මින්පෙර අවධානයට යොමු...
Read More
King Kavantissa: A Great Character in a New Dimension – By Dr Gamini Kariyawasam
King Kavantissa: A Great Character in a New Dimension - By Dr Gamini Kariyawasam King Kavantissa and Viharamahadevi deserve the...
Read More
අමා ළදුන්- ජපන් සමුදුර කිමිදෙන කිදුරියෝ , ( Japanese pearl divers ) – By Dr. Gamini Kariyawasam
අමා ළදුන්- ජපන් සමුදුර කිමිදෙන කිදුරියෝ , ( Japanese pearl divers ) - By Dr. Gamini Kariyawasam නාගොයා සයුරේ මුතු මුතු නෙළුමට රළ මත පාවෙන...
Read More
Religious Legends and Natural Wonders Near the Dead Sea – by Dr. Gamini Kariyawasam
Religious Legends and Natural Wonders Near the Dead Sea – by Dr. Gamini Kariyawasam Between the sky and the sea, the mountain...
Read More
Mother ( අම්මා ) – By Gamini Kariyawasam
Mother ( අම්මා ) - By Gamini Kariyawasam ස්ත්‍රීත්වයේ දිව්‍යමය ස්වරුපය - " අම්මා " ජාත්‍යන්තර මව්වරුන්ගේ දිනය මැයි 14වන දිනට යෙදේ.නිවසේ,වැඩබිමේ,සිටින මව්වරුන් මෙන් ම තනිකඩව හුදකලාවේ...
Read More
ශ්‍රී ලංකාවේ මුතු නිපැයුමේ පුරාවත – By ආචාර්ය ගාමිණී කාරියවසම්
ශ්‍රී ලංකාවේ මුතු නිපැයුමේ පුරාවත - By ආචාර්ය ගාමිණී කාරියවසම් ශ්‍රී ලංකාවේ ඉන්දියන් සයුරේ මුතු ඇටය යන විරුදාවලියෙන් සම්මානිත වූයේ, දිවයිනේ භෞතික ස්වරූපය මුතු ඇටයක් ලෙසින් දිගටි හැඩයෙන් යුක්තවීම නිසාත්. අප වෙරළ තීර මුතු පර වලින් ගහනව...
Read More
